1. sachith19920726

    New year resolutions 2022

    ඉඩම් වාහන වගේ තමයි බන්. gold හරි කමක් නෑ. මම නම් වාහන අරන් දානව මේ ටිකේ. සල්ලි බැංකු වල තියන්න එපා. කිසිම තේරුමක් නෑ. මේ inflation එකත් එක්ක.
  2. sachith19920726

    New year resolutions 2022

    යකෝ invest money,invest money,invest money risk නැති/අඩු දේවල් වල.
  3. sachith19920726

    do you believe aliens are real ?

    අපේ පෘථිවියෙ ජීවය තියනව නම්. තව මේ වගේ ලෝක තියෙන්න පුළුවන් නෙ බන් ඉතින් ජීවය තියන. අපේ galaxy එකේ නම් මම හිතන්නෙ නෑ අපිට aliens ල හම්බෙයි කියල. ඒත් මේ වගේ galaxys තව ගණන් කරන්න බැරි ගානක් තියනව නෙ බන්. ඒවගෙ ජීවය අනිවාරෙන් ඇති.
  4. sachith19920726

    තවත් කෙල්ලෙක් ලව් ඵක නිසා ළිදට පනී

    බැනල තේරුමකුත් නෑ බලාගෙන ගියාම. සමාජය ගැන තේරුම් කරල දෙන්න ඕන අම්මල තාත්තල. සමහර විට msg වලට එහා ගිය දෙයක් ඇති ඔතන.
  5. sachith19920726

    lease ekak gatta

    හ්ම්ම්. Interesting. online කවදාවත් දැකල නැති උන් එක්ක ගනු දෙනු කරන්න යන්න එපා බන්. මේකෙන් සෙට් උන උන් ඉන්නව හතර පස් දෙනෙක්. උන් එක්ක ට්‍රිප් ගිහින් තියනව බීල තියනව ඕන වෙලාවක ඕන උදව්වක් දෙන genuine කියන්න පුළුවන් ඩයල්. ඒ අතරෙ ඉන්නව ඉතින් සක්කිලි වගේ උන්. මේකෙන් සෙට් උන එකෙක් ගෙන් ඔහොම එකම එකයි...
  6. sachith19920726

    ඩොලර් කෝ

    කො ඉතුරුව 🤔
  7. sachith19920726

    2025 ත්‌ ජවිපෙ‌ හිටපු තැනමයි.

    දැන් රට වෙනස් බන්. ඒ ඉස්සර. එක්කො උන්ට වෙනම strategy එකක් එක්ක එන්න වෙනව. ඉස්සරහට එන චන්දෙට දේශාභිමානය,සිවුර,සිම්පති පාවිච්චි කරල දිනන්න හම්බෙන්නෙ නෑ කවදාවත්. මුස්ලිම් දෙමල ජාතිවාදී චන්ටිද ක විතරයි වෙනස් නොවන චන්ද ටිකකට තියෙන්නෙ. ඒ ටික වැටෙන්නෙ සජියට.
  8. sachith19920726

    ගූන්පී ගූ ගියා චේවීපී චූ ගියා

    1.5 billion චීනෙන් swap එක. banlgadesh එක්ක කරපු swap එක හොද වෙලාවට මාස තුනක් දික් කරල දුන්න ගෙවන්න. හිගාකකා තව පොර talk දෙනව.
  9. sachith19920726

    2025 ත්‌ ජවිපෙ‌ හිටපු තැනමයි.

    ලබන පාර පරණ චන්ද වල ප්‍රතිපල එක්ක කිසිම comparation එකක් කරන්න හම්බෙන්නෙ නෑ. මුස්ලිම් දෙමල චන්ද ටික කොහොමත් සජිත්ට/පාටලීට එනව. එක්කො jvp විපක්ෂය වෙයි. එක්කො jvp දිනයි. මේ දෙකෙන් එකක් වෙනව.
  10. sachith19920726

    වාසුදේවට හූ කියලා එලවයි..

    ලගදීම එකෙක් දෙන්නෙක් වාෂ්ප වෙනව ඔය 225 න්. කැට තියල කියන්නෙ.
  11. sachith19920726

    2025 ත්‌ ජවිපෙ‌ හිටපු තැනමයි.

    මයිනගෙ උෂ්නෙන් තමයි මුන් ඉන්නෙ. ඕක වල කජ්ජ ගහපුව මූ සජිත්ටත් වඩා පහල ලෙවල් එකකට වැටෙනව. සජියට නම් උගෙ ගව සම්පත ඉන්නව මූට එහෙම වත් නෑ හැට පැනපු නාකි ඇරුනම.
  12. sachith19920726

    විප්ලවේ දුරයි !

    ඒක තමයි නේද. ඊලගට රාජපක්ෂල එන්නෙ නෑ කියල දන්නව නෙ. එතකොට තියන solution දෙකෙන් එකක් තමයි මේ යට තියෙන්නෙ.
  13. sachith19920726

    ON-DUTY COD4 5vs5 Tournament

    elakiri server එක දාල ගත්තු ආතල් මතක් උනා.
  14. sachith19920726

    බල්ලා කෑ ගහන එකට විසදුමක් ඕනි

    ඌට ඈතින් හරි සද්දයක් ඇහෙනව ඇති. එක්කො ඌට සනීප නැතුව ඇති. බලපිය ගිහින් අඩන්නෙ මොකද කියල. නිකන් සත්තු ආතල් එකට කෑ ගහනව කියල හිතුවද උබ.
  15. sachith19920726

    රක්ශන අරන් කෙලවෙච්ච යක්ක පුතෙක්

    හොදයි කියන්න එකෙක් නෑ බන්. බලාගෙන යනකොට.

    No contents