1. sachith19920726

    Meya Elakiri eke innewada?

    සිරසෙ ගුපියො ටික මේකෙ අන්තිම ටික කැපුව.
  2. sachith19920726

    enjoy some pics

    pregnant ද බන්.
  3. sachith19920726

    Hemba hadune nane

    weed
  4. sachith19920726

    කවුරුහරි මැරෙනවා දැකලා තියනවද?

    ඉස්කෝලෙ අබගහක් කපල දාල තිබූන. ඕක හෙහෙට මෙහෙට කරකෝ කරකෝ පෙරල පෙරල හිටිය අපේ පන්තියෙ උන්. අනික් පැත්ත පෙරලද්දි කෙලින්ම උඩ කෑල්ල වැටිල තියෙන්නෙ කොල්ලෙක් ගෙ ඔලුවට. 5-6 වසරෙ විතර. වැටෙනව නම් දැක්කෙ නෑ. අපි එතනට දුවගෙන ආව. කොල්ල එක පාරක් අත්දෙකෙන් උඩට ඉස්සිල වැටුන මුනින් අතට. එතනමයි. ඕක තමයි පලවෙනි...
  5. sachith19920726

    අනුර කුමාරයවත් එපා උනා බන්...

    අනික් පක්ෂ වලට විතරද බන් ආගම use කරන්න පුළුවන්. ? බෞද්ධ ආගම පැත්තකට දාල මේ රටේ චන්ද දිනන්න හම්බෙන්නෙ නෑ. රට මොකද්ද කියල අදුන ගෙන ඉදපන් මුලින්. ඕක උන් කලින් කරේ නැතුව අර බිමල් වගේ උන්ගෙ උද්දච්ච්ච කතා නිසා තමයි 3% බැස්සෙ මුන්. හරි ට්‍රැක් එකට වැටිල තියෙන්නෙ දැන්. ඔය වගේ දේවල් use කරන්නෙ නැතුව...
  6. sachith19920726

    ලැපේ රැම් ටයිප් සහ SSD ටයිප් එක හොයාගන්න විදිහ

    https://www.asus.com/Laptops/For-Gaming/TUF-Gaming/ASUS-TUF-Gaming-F17/techspec/
  7. sachith19920726

    ලැපේ රැම් ටයිප් සහ SSD ටයිප් එක හොයාගන්න විදිහ

    dubai ගියා ඩයල් එකක්. එද්දී ගේනව. උබේ එකට ගහන්න බෑ. ඕක gen4. gen3 එකක් ගනින්.
  8. sachith19920726

    ලැපේ රැම් ටයිප් සහ SSD ටයිප් එක හොයාගන්න විදිහ

    https://uae.microless.com/product/samsung-980-pro-500gb-pcie-nvme-gen4-internal-gaming-ssd-m-2-mz-v8p500bw/ මේක ගත්ත. හෙට හම්බෙනව.
  9. sachith19920726

    මේ යකා කව්ද බන්?

    ඒ ටෝල්ක්ස් වලට වෙනම ඕඩියන්ස් එකක් ඉන්නව බන්. අපිට අදාළ නැත්තම් ගණන් ගන්නෙ නැතුව ඉදපන්. ඇටෙන්ශන් හිගාකන උන්ට ඒක free කරල දෙන්න එපා.
  10. sachith19920726

    Questions Payoneer

    google

    No contents