නාඩගම්කාරයෝ සරා AG Office එකට ගිහින් බිස්නස් එක ගොඩ දාගන්න. පැය ගානක් රස්තියාදු වෙනවා.AG Office එකේ උන් මළ ගෙදරක ගිහින්. මළ ගෙදර ගිය සමහරු එහෙම්මම ගෙදර ගිහින්. අහපුවාම කියන්නේ field එකට ගිහින් කියලා.
උඹලාට රජයේ ආයතන වල වැඩක් කරගන්න ගියාම මොනවාද වෙලා තියෙන්නේ. මටනම් අනන්තවත් ඔය වගේ දේවල් වෙලා තියෙනවා. රජයේ Office එකක් දැක්කත් කේන්තියි මටනම්.ලංකාවේම ඉන්න මුඩුමයෝ ටික ඉන්නේ ඔය Office ඇතුළේ
තව කොටසක් ගියා ගම් 14000 ට සංවර්ධන නිළධාරීන් 14000 ක් ඉන්නවා කියලා උන් ඔක්කොම වැඩි හරියක් ඉන්නේ ෆීල්ඩ් එකේලු ඒත් උන් එකෙක්වත් කිසි කෙනෙක් දැකලා නම් නෑ.
මමනම් ඇත්තටම කැමතියි Teledrama වලින් මෙලෝ වැඩකට නැති ඒවා පෙන්නනවාට වඩා ඔය වගේ දේවල් පෙන්නන එක ගැන
( හම්බෙන්න ආපු ගෑනිගේ නම අමතක වෙලා අහන්නේ පොල් ලෙලි වලට උදව් කරන මිස් ඉන්නවාද කියලා. මට කෑ ගැහුණා කියහන්කෝ ඒක බලද්දි. ඒක වෙනම කතාවක්
)
ඒ අතරේ ෆේස්බුක් එකේ රජයේ ආයතනය වල පේජ් වල උන් ටිපර් වෙලා. සංවර්ධන නිළධාරීන්ට ගහනවා කියලා
ඕක පටන් ගත්තු මුළම ඩෑන් ප්‍රියසාද්ලා වගේ ජාතික සංවිධාන වල උන් ටිපර් වේලා හිටියා. හාමුදුරුවෝ ටිපර් වෙලා. පන්සල් වලම ලැගගෙන පන්සලේ දෙපොළ ටිකත් බදාගෙන ඒවලින්ම යැපෙන දායකයොත් ටිපර් වෙලා. එක අතකින් ඔය වගේ කතාවක් ඇදෙන එක හොඳයි මෙලෝ රහකට නැති ලව් සීන් යන එව්වාට වඩා
උඹලාට රජයේ ආයතන වල වැඩක් කරගන්න ගියාම මොනවාද වෙලා තියෙන්නේ. මටනම් අනන්තවත් ඔය වගේ දේවල් වෙලා තියෙනවා. රජයේ Office එකක් දැක්කත් කේන්තියි මටනම්.ලංකාවේම ඉන්න මුඩුමයෝ ටික ඉන්නේ ඔය Office ඇතුළේ
තව කොටසක් ගියා ගම් 14000 ට සංවර්ධන නිළධාරීන් 14000 ක් ඉන්නවා කියලා උන් ඔක්කොම වැඩි හරියක් ඉන්නේ ෆීල්ඩ් එකේලු ඒත් උන් එකෙක්වත් කිසි කෙනෙක් දැකලා නම් නෑ.
මමනම් ඇත්තටම කැමතියි Teledrama වලින් මෙලෝ වැඩකට නැති ඒවා පෙන්නනවාට වඩා ඔය වගේ දේවල් පෙන්නන එක ගැන
( හම්බෙන්න ආපු ගෑනිගේ නම අමතක වෙලා අහන්නේ පොල් ලෙලි වලට උදව් කරන මිස් ඉන්නවාද කියලා. මට කෑ ගැහුණා කියහන්කෝ ඒක බලද්දි. ඒක වෙනම කතාවක්
)ඒ අතරේ ෆේස්බුක් එකේ රජයේ ආයතනය වල පේජ් වල උන් ටිපර් වෙලා. සංවර්ධන නිළධාරීන්ට ගහනවා කියලා

Last edited: