මුලාවෙන් මිදෙමු
https://www.facebook.com/AluthParapura/likes
කලාකරුවන්ට අමානුෂික ප්‍රහාරයක්...
අද උදෑසන 11 ට කුඹුක්ගැටේ මංසන්ධියේදී "අලුත් පරපුර" විසින් සංවිධානය කළ "මුලාවෙන් මිදෙමු" ජන හමුවට මහින්ද රාජපක්ශ ආධාරකරුවන් පිරිසක් ප්‍රහාරයක් එල්ල කරන ලදි. එහිදී ලක්ශ්මන් විජේසේකර, සමනලී ෆොන්සේකා...