මේ පිළිකාවක් ද?
2) ආහාර අරුචිය...
ඕනෑම රෝගී තත්වයකදී ආහාර අරුචියක් ඇතිවිය හැකිය.. එයාට හෙතුව ශරීරයේ ඇතිවන රෝග තත්වයකට විරුද්ධව ශරීරෙයේ නිපදවෙන නොයෙකුත් රසායන ද්‍රව්‍යයි .
ඔබ මීට පෙර අසාවෙන් රසවිඳපු දේවල් දැන් ඔබට එපා වී ඇත්නම් ඔබට ආහාර අරුචියක් ඇතැයි සිතිය හැක.
3) අධික තෙහෙට්ටුව හෙවත් වෙහෙසකාරී බව
බොහෝ පිලිකා තත්ත්ව වලදී මෙය දැක ගත හැකිය. කොච්චර rest කලත් නොනිමෙන මහන්සියක් ලෙස මෙය හැදින් විය හැක . අධික වෙහෙස වී වැඩක් කිරීමෙන් පසුව ගතට දැනෙන වෙහෙසට වඩා මෙය වෙනස් වෙයි. ඔබගේ එදිනෙදා ජීවිතයේ වැඩකටයුතු කරගැනීමට මෙම වෙහෙස කාරී බව ගැටළුවක් වේ නම් මේ පිළිබඳ අවධානය යොමු කල යුතුය.
4)කෘෂ වීම (උත්සහයකින් තොරව සිදුවන ශරීරයේ සිදුවන බර අඩුවීම ...)
මෙම තත්වය හදුනා ගත හැකි හොඳම ක්‍රමය . මීට පෙර අදින ලද ඇඳුම් බොහෝ සෙයින් බුරුල් ගතියක් දැනෙයි නම් කෙට්ටු වී ඇති බවට අනුමාන කල හැකියි,
5) ඉදිමුණු වසා ගැටිති..
වසා ගැටිති යනු බෙල්ලේ , ඉකිලි වල, කිහිල්ලේ හා ශරීර අභ්යyන්තරයේ ඇති කුඩා බෝංචි ඇට පමණ වන ග්රමන්ථි රාශියකි . මේවා කෙට්ටු පුද්ගලයකු ගේ නම් නිරෝගීවිටදී උවත් ස්පර්ශ විය හැකියි. සති කිහිපයක් පවතින වස ගැටිති ඉදිමීමක් පිළිකාවක් ඇතිබවට පෙන්වන සලකුණක් විය හැකියි
6) මීට අමතරව හවස් වරුවට ඇතිවන දහදිය දැමීම... කාලයක් පවතින ලෙඩ ගතිය... පිළිකාවක් පිළිබඳ ඉඟි විය හැකිය .
1) මුඛයේ ඇතිවන තුවාල
මුඛයේ ඇතිවන තුවාල හෝ සුදු පැහැති ලප මුඛ පිලිකා වල පෙර නිමිති වියහැකියි. ඔබ අධික ලෙස දුම් පානය කරයි නම් හෝ විට කෑමට ඇබ්බැහි වී ඇත්නම් මේ පිළිබඳව වඩාත් කල්පනා කාරී විය යුතුයි.
2)ගිලීමට අපහසුතාවය..
ගිලීමට අපහසුතාවය.. නොයෙක් හේතු නිසා විඩින් විඩ ගිලීමට අපහසු තා ඇති වියහැකියි. නමුත් කාලයක් පවතින ගිලීමේ අපහසුතාවය උගුරේ ගලනාලයේ හෝ අමාශයේ පිළිකාවක් වන්නට හැකිය.බොහෝ විට මුලදී ඝන ද්ර ව්යම ගිලීමේ අපහසුව අවසානයේ දියරමය ආහාරයක් පවා ගැනීමේ නොහැකියාව දක්වා වර්ධනය විය හැකිය.
3) කැස්ස ....
ඔබ දුම්පානය කරන්නෙකු නම් තත්වය ඉතා භයානක විය හැක . සති 2කට වඩා පවතින කැස්ස , කැස්ස සමග ලේ පිට වීම , බොහෝ විට පෙනහළු පිලිකාවක මුල් ලක්ෂණ විය හැකියි.
4) සමේ ඇතිවන ලප
සමේ ඇතිවන ලප , කැළැල් , වර්ණය වෙනස් වීම් ,හැඩය වෙනසක් වීම , තුවාල , වැනි ඕනෑම ලක්ෂණයක් පිලිබදව විමසිලිමත් වීම වැදගත් වේ. කාලාන්තරයක් තිස්සේ පවතින තුවාල මත පිලිකා ඇතිවීමේ අවදානමක් ඇතිවාක් මෙන්ම , සුව නොවන තුවාලයක් යනු චර්ම පිළිකාවක් වීමටද ඉඩ ඇත .
5)මළ හෝ මුත්රාම සමග සිදුවන රුධිර වහනය.
මේ ආහාර ජීරණ පද්දතියේ හෝ බහිශ්රාසවී පද්ධතියේ ඇති වන පිලිකාවක මූලික ලක්ෂණයක් විය හැකිය. ශරීරයේ සිදුවන ඕනෑම අසාමාන්ය් ලේ වහනයක් පිළිබඳව වෛද්යි උපදෙස් ගැනීම වැදගත් වේ.
6) පියයුරු වල ඇතිවන වෙනස් වීම් ..
පියයුරු වල ඇතිවන ගැටිති පිළිකාවක් වීමේ සම්භාවිතාව වයස මත රඳා පවතී. ගැටිති වලට අමතරව සමෙහි ඇතිවන වෙනස් වීම්, තන පුඩුව ඇතුලට ගිලී යාම , ශ්රාlවයන් නිකුත් වීම , සම මත තුවාල ඇතිවීම පියයුරු අභ්යනන්තර ඇතිවන පිලිකාවක සලකුණු විය හැක.
7)බඩ පුරවා දැමීම Bloating
8)ඔසප් චක්‍රය අතර ඇතිවන රුධිර වහනය ( Between-Period Bleeding) හා අර්තවභාවයෙන් පසු රුධිර වහනය and post menopausal bleeding.
මේ සඳහා නොයෙකුත් හේතු තුබුය හැකි වුවත් ගර්භාෂ පිළිකාවක් නොවන බව තහවුරු කල ගත යුතුයි.
9) මුත්‍රා පිට කිරීමේදී මතුවන ගැටළු
වයෝවෘද්ධ අවදියේදී මෙය බහුල තත්වයකි
වාර ගණන වැඩි වීම , රාත්‍රියේදී අවශ්‍යතාව
බිඳින් බිඳ වැටීම , නොදැනුවත්ව පහ වීම, තදියම
urgency
ආරම්භය අපහසු වීම හෝ දුර්වල මුත්රාද ධාරාව
මේ සියල්ලට හේතුව පුරස්ථ ග්රරන්ථි පිළිකාවක් විය හැකිය.
10) වෘෂණ වල ඇතිවන වෙනස් කම්
ගැටිති , ගෙඩි,බර ගතිය , පිළිකාවක් විය හැකියි. ප්‍රමාදය පසු තැවිල්ලට හේතුවිය හැකිය ....
මේ පිළිකාවක් ද?
මේකේ මුල කොටස මෙතන http://www.elakiri.com/forum/showthread.php?p=17634417#post17634417
බොහෝ පිලිකා සමගින් බද්ද වන රෝග ලක්ෂණ....
1) කාලාන්තරයක් තිස්සේ පවතින මඳ උණ ...( මෙය බොහෝ රෝග වල රෝග ලක්ෂනයක් වන නිසා උන සෑදෙන සෑම විටම පිලිකා නොවේ )A fever is usually not a bad thing -- it means your body is fighting an infection. But one that won't go away and doesn’t have an explanation could signal leukemia or another blood cancer. Your doctor should take your medical history and give you a physical exam to check on the cause.
2) ආහාර අරුචිය...
ඕනෑම රෝගී තත්වයකදී ආහාර අරුචියක් ඇතිවිය හැකිය.. එයාට හෙතුව ශරීරයේ ඇතිවන රෝග තත්වයකට විරුද්ධව ශරීරෙයේ නිපදවෙන නොයෙකුත් රසායන ද්‍රව්‍යයි .
ඔබ මීට පෙර අසාවෙන් රසවිඳපු දේවල් දැන් ඔබට එපා වී ඇත්නම් ඔබට ආහාර අරුචියක් ඇතැයි සිතිය හැක.
3) අධික තෙහෙට්ටුව හෙවත් වෙහෙසකාරී බව
බොහෝ පිලිකා තත්ත්ව වලදී මෙය දැක ගත හැකිය. කොච්චර rest කලත් නොනිමෙන මහන්සියක් ලෙස මෙය හැදින් විය හැක . අධික වෙහෙස වී වැඩක් කිරීමෙන් පසුව ගතට දැනෙන වෙහෙසට වඩා මෙය වෙනස් වෙයි. ඔබගේ එදිනෙදා ජීවිතයේ වැඩකටයුතු කරගැනීමට මෙම වෙහෙස කාරී බව ගැටළුවක් වේ නම් මේ පිළිබඳ අවධානය යොමු කල යුතුය.
4)කෘෂ වීම (උත්සහයකින් තොරව සිදුවන ශරීරයේ සිදුවන බර අඩුවීම ...)
මෙම තත්වය හදුනා ගත හැකි හොඳම ක්‍රමය . මීට පෙර අදින ලද ඇඳුම් බොහෝ සෙයින් බුරුල් ගතියක් දැනෙයි නම් කෙට්ටු වී ඇති බවට අනුමාන කල හැකියි,
Pants fitting a little looser? If you haven’t changed your diet or exercise habits, it could mean that stress or a thyroid problem is taking a toll. But losing 10 pounds or more without trying isn’t normal.
5) ඉදිමුණු වසා ගැටිති..
වසා ගැටිති යනු බෙල්ලේ , ඉකිලි වල, කිහිල්ලේ හා ශරීර අභ්යyන්තරයේ ඇති කුඩා බෝංචි ඇට පමණ වන ග්රමන්ථි රාශියකි . මේවා කෙට්ටු පුද්ගලයකු ගේ නම් නිරෝගීවිටදී උවත් ස්පර්ශ විය හැකියි. සති කිහිපයක් පවතින වස ගැටිති ඉදිමීමක් පිළිකාවක් ඇතිබවට පෙන්වන සලකුණක් විය හැකියි
Swollen lymph nodes usually mean your immune system is fighting a sore throat or cold, but certain cancers also can make them change.
6) මීට අමතරව හවස් වරුවට ඇතිවන දහදිය දැමීම... කාලයක් පවතින ලෙඩ ගතිය... පිළිකාවක් පිළිබඳ ඉඟි විය හැකිය .
මෙම ලක්ෂණ ඕනෑම පිලිකාවකදී ඇතිවිය හැකි අතර පිළිකාව තිබෙන ස්ථානය අනුව ඇතිවන විශේෂිත රෝග ලක්ෂණ ද ඇත..
1) මුඛයේ ඇතිවන තුවාල
මුඛයේ ඇතිවන තුවාල හෝ සුදු පැහැති ලප මුඛ පිලිකා වල පෙර නිමිති වියහැකියි. ඔබ අධික ලෙස දුම් පානය කරයි නම් හෝ විට කෑමට ඇබ්බැහි වී ඇත්නම් මේ පිළිබඳව වඩාත් කල්පනා කාරී විය යුතුයි.
2)ගිලීමට අපහසුතාවය..
ගිලීමට අපහසුතාවය.. නොයෙක් හේතු නිසා විඩින් විඩ ගිලීමට අපහසු තා ඇති වියහැකියි. නමුත් කාලයක් පවතින ගිලීමේ අපහසුතාවය උගුරේ ගලනාලයේ හෝ අමාශයේ පිළිකාවක් වන්නට හැකිය.බොහෝ විට මුලදී ඝන ද්ර ව්යම ගිලීමේ අපහසුව අවසානයේ දියරමය ආහාරයක් පවා ගැනීමේ නොහැකියාව දක්වා වර්ධනය විය හැකිය.
3) කැස්ස ....
ඔබ දුම්පානය කරන්නෙකු නම් තත්වය ඉතා භයානක විය හැක . සති 2කට වඩා පවතින කැස්ස , කැස්ස සමග ලේ පිට වීම , බොහෝ විට පෙනහළු පිලිකාවක මුල් ලක්ෂණ විය හැකියි.
Cough In nonsmokers, a nagging cough is almost never cancer. Most go away after 3 to 4 weeks. If yours doesn’t, and you’re short of breath or cough up blood, don't delay a visit to your doctor, especially if you smoke.
4) සමේ ඇතිවන ලප
සමේ ඇතිවන ලප , කැළැල් , වර්ණය වෙනස් වීම් ,හැඩය වෙනසක් වීම , තුවාල , වැනි ඕනෑම ලක්ෂණයක් පිලිබදව විමසිලිමත් වීම වැදගත් වේ. කාලාන්තරයක් තිස්සේ පවතින තුවාල මත පිලිකා ඇතිවීමේ අවදානමක් ඇතිවාක් මෙන්ම , සුව නොවන තුවාලයක් යනු චර්ම පිළිකාවක් වීමටද ඉඩ ඇත .
5)මළ හෝ මුත්රාම සමග සිදුවන රුධිර වහනය.
මේ ආහාර ජීරණ පද්දතියේ හෝ බහිශ්රාසවී පද්ධතියේ ඇති වන පිලිකාවක මූලික ලක්ෂණයක් විය හැකිය. ශරීරයේ සිදුවන ඕනෑම අසාමාන්ය් ලේ වහනයක් පිළිබඳව වෛද්යි උපදෙස් ගැනීම වැදගත් වේ.
lthough you're more likely to have a problem that's not cancer, like hemorrhoids or a urinary infection, it's important to find and treat the cause.
6) පියයුරු වල ඇතිවන වෙනස් වීම් ..
පියයුරු වල ඇතිවන ගැටිති පිළිකාවක් වීමේ සම්භාවිතාව වයස මත රඳා පවතී. ගැටිති වලට අමතරව සමෙහි ඇතිවන වෙනස් වීම්, තන පුඩුව ඇතුලට ගිලී යාම , ශ්රාlවයන් නිකුත් වීම , සම මත තුවාල ඇතිවීම පියයුරු අභ්යනන්තර ඇතිවන පිලිකාවක සලකුණු විය හැක.
Breast changes
Most breast lumps aren't cancer, but your doctor should always check them. Let her know about these changes, too:
• Skin dimpling or puckering
• Nipples that turn inward
• Nipple discharge
• Redness or scaling of your nipple or breast skin
7)බඩ පුරවා දැමීම Bloating
මෙය කාන්තාවන් තුල බහුල තත්වයක් වන නමුත් ඔබ කලබල විය යුත්තේ කල්පවතින බඩ පුරවා දැමීම ත් සමග ඉහත දැක්වූණු අනිකුත් රෝග ලක්ෂණ සමග ( උදා: මළ හෝ මුත්‍රා සමග සිදුවන රුධිර වහනය , කෙට්ටු වීම , ආහාර අරුචිය... ආදී) ඇතිවීම අනතුරු දායක විය හැකියි."Women are natural bloaters," says Marleen Meyers, MD, an oncologist at NYU Langone Medical Center. "It's OK to wait a week or two to see if it goes away."
8)ඔසප් චක්‍රය අතර ඇතිවන රුධිර වහනය ( Between-Period Bleeding) හා අර්තවභාවයෙන් පසු රුධිර වහනය and post menopausal bleeding.
මේ සඳහා නොයෙකුත් හේතු තුබුය හැකි වුවත් ගර්භාෂ පිළිකාවක් නොවන බව තහවුරු කල ගත යුතුයි.
if you’re spotting between them. Bleeding that’s not a part of your usual monthly cycle can have many causes, but your doctor will want to rule out endometrial cancer(cancer of the lining of your uterus).
9) මුත්‍රා පිට කිරීමේදී මතුවන ගැටළු
වයෝවෘද්ධ අවදියේදී මෙය බහුල තත්වයකි
වාර ගණන වැඩි වීම , රාත්‍රියේදී අවශ්‍යතාව
බිඳින් බිඳ වැටීම , නොදැනුවත්ව පහ වීම, තදියම
ආරම්භය අපහසු වීම හෝ දුර්වල මුත්රාද ධාරාව
මේ සියල්ලට හේතුව පුරස්ථ ග්රරන්ථි පිළිකාවක් විය හැකිය.
Many men have some problems peeing as they get older, like:
• A need to pee more often, especially at night
• Dribbling, leaking, or an urgent need to go
• Trouble starting to pee, or a weak stream
10) වෘෂණ වල ඇතිවන වෙනස් කම්
ගැටිති , ගෙඩි,බර ගතිය , පිළිකාවක් විය හැකියි. ප්‍රමාදය පසු තැවිල්ලට හේතුවිය හැකිය ....
"If you notice a lump, heaviness, or any other change in your testicle, never delay having it looked at," says Herbert Lepor, MD, urology chairman at New York University Langone Medical Center. "Unlike prostate cancer, which grows slowly, testicular cancer can take off overnight."