බොදු බලයේ නවතම හෙළිදරව්ව ...

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    බොදු බලයේ නවතම හෙළිදරව්ව ... බලපන් ආයි නාගෙන

    ඕන බලල උබ්ලම කියපන් ඇයි මේ කියලා ... :P:P:P:P

    1959684_877758685581899_7665815594980082651_n.jpg
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    නෑ ගොනෝ බලපන් හරියට කියවලා ... හෙන බුලක් කෙලල තියෙන්නේ හොඳට බලපන්
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මහින්ද කියන්නේ ලිබෙරල් දේශපාලකයෙක් නෙමෙයි බං. මහින්ද කියන්නේ කොන්සර්වේටිවු ඒ කියන්නේ ෆැසිස්ට්. එතකොට ලිබෙරල් දේශපාලණ සම්මුතියක් තියන රට වල(උදා:-ඇ.එ. ජනපදය, ප්‍රංශය ) වගේ රටවල් මහින්දට උදවු කරන්නේ නෑනෙ. ඕස්ට්‍රේලියාව උනත් මම නං හිතන්නෙ නෑ. සමහර විට පොදුරාජ්‍ය මණ්ඩලයෙන් උනත් ලංකාව එලියට විසිවෙන්න පුලුවන්. කොහොම උනත් මම නන් කියන්නේ මහින්ද ලංකාවෙන් ගිහින් ද. ඇ. රටක ජීවත් වෙයි. විමලෙත් යයි, ගෝඨාභය මහත්තය ඉඳියි.බැසිල් නන් අඬාගෙන ඉන්දියාවටවත් යයි.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    මගුලක් කියනව ....

    හොඳට බලපන් ඔන්න ෆවුසිත් නැගෙන හිර වෙනම පාලනයක් ඉල්ලනවලු
     

    stharanga2005

    Junior member
  • Mar 27, 2008
    417
    18
    18
    Hanwella
    නාන සාරු ඇතුළු බොදු බල සේනාවට ජනතාව පිළිතුරු දුන් හැටි

    හැබැයි මචන් මේ video එක දල තියෙන්නෙත් මුස්ලිම් එකෙක්.....like කරලත් තියෙන්නේ මුස්ලිම් උන්......?????? Muslim උන්ටත් ඕන කොහොමහරි උන්ගේ වැඩේ කර ගන්න........ මේකයි මචන් අපි අපේ දේශපාලනය ජන 8. වෙනිදට තමක් කැමති එක්කෙනාට කතිරේ ගහමු......එත් අපි අපේ ජතිය දෙපැත්තකට බෙදෙන්න හොද නැහැ......මුස්ලිම් උන් කරන්නේ අපිව දෙපෙත්තට බෙදලා...අපේ ජාතිය අසාසරණ කරලා උන්ගේ ජාතිය ගොඩ ගන්න එක........අපි හැමෝම එක හොදින් මතක තිය ගන්න ඕන..........
     
    Last edited: