Gig එකේ දකුණු පැත්තේ තියෙන Resolution Center ද මොකක්ද එකෙන් පුළුවන්...හැබැයි ඌ accept කරන්න ඕනේ request එක...පැය 24 යන්න කලින් ඌ accept කරේ නැත්තන් උඹට කෙලවෙනවා :P
මට මතක විදියට ඔය Time Extend කරන එක කෙලින්ම option එකක් විදියට තිබුනේ නැහැ...Other වලින් reason එක දාලද කොහෙද ඉස්සරහට යන්න...