:yes::yes:
සහතික ඇත්ත මචන්
ඒත් මොකට්ද අපේ රටේ උන් නිදහස් උත්සවේ රට වටේ තියන්නෙ වෙනද වගේම colombo වල තිබ්බනම් ඉවරයි.කෑගලෙ නිදහස් උත්සවේට රට වටෙන් ආපු පොලිස් , හමුදාවෙ ,නැටුම් කන්ඩායම් වල අයට නවාතැන් දීල තියෙන්නෙ ඉස්කෝල වල ගොඩක් එව්වගෙ නැවතිල ඉන්න උන්ට ඇතිවෙන්ඩ පහසුකම් නෑ(toilat,නා ගන්ඩ...