තාම අනිත් Bank වල internet banking හරහා other bank fund transfer & other bank standing order කියන පහසුකම් දෙන්නෙ නැති හින්ද ඒව්වට charge කරන එක සාදාරනයි.හැබැයි bill payment වලට අය කරන එක නම් බලු වැඩක්
Anual fee එක ගත්තොත් මචන් ඕක ඉස්සරහට හැම Bank එකකින්ම ගනියි.BOC හෙම මේ අවුරුද්දෙ(2013) ඉදන්...