මුලු පාරම කඩාගෙන හදන එක ඔය වගේ වැඩ කදි ලේසි වගේ ම ඉක්මනින් කරන්ඩ පුලුවන් වෙන්නෙ .මොකද අපිට පාර හදනව විතරක් පෙනුනට ඔතන Water linem, Electric line,telecome line,තව අනම් මනම් cable පාරෙ දෙපත්තෙ මැද light walata යන cable කානු පද්දතිය වගේ තව නොකී හැම මගුලක් ම තියෙනව .ඉතින් කොටසින් කොටස හදන්ඩ ගියොත්...