1. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ඔව් පොඩි කෑලි වගයක් තිබුනා .. මට තේරෙන්නෑ ඕවා.. මං ඉතින් මීටර් කරකවනවා විතර නේ.. :P
  2. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    කසිප්පුම ගහලා මොලේ අවුල් වෙලා උඹේ.. :baffled: :baffled:
  3. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    මචං සිරාවට ඕකේ තව ගැටලුවක් මට තියෙනවා මීටර් වැඩ කරන්නේ පොඩි ස්ප්‍රින් එකක් වගේ ගැජට් එකකින් නේ ඉතින් ඔහොම කැරකුවමෙ ඒකට අවුල් නැද්ද ?? :rolleyes:
  4. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    අඩේ අපි වංචනික නෑ බං.. ටෙස්ට් කරෙත් අදමයි.. :frown: :frown:
  5. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    :lol: :lol: :lol: කසිප්පුවා ලිදට.. :P
  6. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    අනේ කුකුලෝ ඕකේ කිලෝමීටර් 5000 ක් විතර අඩු කරොත් ඉතින් ග්‍රිල් එකක් ගන්න වෙයි අලුතෙන් ඊටත් වඩා මාස දෙක තුනක් යයි නේ.. :P
  7. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    මාත් ආස නෑ බං ඒත් මේ පලවෙනි පාර නේ ආසාවට දුන්නා.. :dull:
  8. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    උඹලා කොලඹ නේ ඡන්දෙ නැතෙයි ? :dull:
  9. ahsk123

    NEED FOR SPEED HOT PURSUIT

    :frown: :angry: :angry: :angry: :angry: තාම 21යි බං.. :rolleyes: බෑ ඕකට ඇබ්බැහි උනාම මැශින් එක අප්ග්‍රේඩ් කරන්න හිතෙනවා ඊට පස්සේ හිදෙනවා මම :rofl:
  10. ahsk123

    #*-* New! New! "Yureni Noshika" *-* Lovely! & Sexy! Photoshoot *-*#

    සිරාවට මචං.. මටත් කොච්චර දැක්කත් එපා වෙන්නැති ස්වීට් අක්කියෙක්...... :shocked:
  11. ahsk123

    NEED FOR SPEED HOT PURSUIT

    බෑ බෑ.. ආයි ගේම් ගහන්න පටන් ගන්න බෑ.. :no:
  12. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    :shocked: :shocked: ඒකත් ඇත්ත.. ASSචර්‍යය නොවැ.. :angry: :angry:
  13. ahsk123

    NEED FOR SPEED HOT PURSUIT

    ඒක නම් මංදා.. මම මෝස්ට් වොන්ටඩ් එකෙන් පස්සේ සේට්ක ලොකුවට ගැහුවෙ නෑ කාර්බන් ටිකක් ගහලා එපා උනා.. කර්බන් එක නම් චා.. MW 2 එක නම් හොදයි කියලා රට්ටු කියනවා.. :dull:
  14. ahsk123

    කිඹුල් හූනා

    රීඉ පෝස්...ට්
  15. ahsk123

    NEED FOR SPEED HOT PURSUIT

    :rolleyes: ඔව් ඉතින්.. ඉතින් බං හොට් පර්ෂුට් සෙට් එකත් සෑහෙන පරණයි නේ ??:nerd:
  16. ahsk123

    NEED FOR SPEED HOT PURSUIT

    ඔයිට වඩා සිරා මචං SRS (Street Racing Syndicate) කියලා එකක් තියේ සුපිරියි.. උඹට කාර් ගැන හොද අවබෝධයක් ගන්නත් පුලුවන්. ඒක ගහපන්.. :dull:
  17. ahsk123

    මේ පාර ඡන්දෙදිවත් ........

    මම හිතන හැටියට නම් බලය ලැබුනම කවුරුත් එකයි මචං... :no: :(
  18. ahsk123

    මේ පාර ඡන්දෙදිවත් ........

    මාත් උන්ට දුන්නා.. ඇයිද මන්දා.. :dull: හැබැයි මචං unp + jvp උන්ගෙත්, සෑහෙන අදුරු යුගයක් තිබුනලු නේ. ඒක කාලේ මං ඉපදිලා නෑ හැබැයි.. අහලා තියේ.. මට නම් හැම එකාම එකයි.. :dull: ඔක්කමෙ හොරු.. ඒ නිසා පක්ෂෙට විතරක් දුන්නා..
  19. ahsk123

    Camera lens cleaning?

    contact Mr. Pramitha 0755797379
  20. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    :dull: :dull: :dull: :dull: හික් හික් .. දන්නැතේ ඉතින්.. ලේසී බං.. :baffled: :baffled::baffled: :baffled: පොඩි ඉදිකට්ටක් හොදටම ඇති කරකවන්න නම්.. :oo: ඔතනට එනකන් ගලවගන්න මල් ඉස්කුරුප්පුනියක් ඕනේ.. :P

    No contents