1. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    උඹ මොකකටද යන්නේ ?? :baffled:
  2. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ට්‍රේල් බං ට්‍රේල්.. මාත් අහුවේ අද fmx නම්.. :rolleyes:
  3. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    :dull: ගැලපුනා කියලා අකමැති කෙල්ලෙක් බැදන් බෑ නේ :rolleyes: ;)
  4. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    අඩේ මම cbr 1000 එකටත් ඔය 600 එකට වත් ආස නෑනේ.. :rolleyes: ඉතින් බං ගැලපෙන එක හොයාගන්නේ කෝමද ??? :baffled: fmx, klr නම් :love:
  5. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    නෙක්ඩ් කීවේ ඔය vtr වගේ එව්ව තමා බං.. ඔය ගාන්ට හොයාගන්න බැරි වෙන එකක් නෑ.. :dull: මොක ගත්තත් පරිස්සමට පැදපන්. ජය වේවා..
  6. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: triumph එකක් නෙමේ ගොඩක් ගතෑකි වෙයි.. :lol: :lol: :P
  7. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    :dull: 250 එකකටම පලයන් බං උඹ ආස මොනාටද ??  නිකන් කියපන් බලන්න නෙක්ඩ් එව්වටද ? ට්‍රේල් වලටද ?? සීබීආර් වගේ එව්වටද ?
  8. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    බජට් එක කීයද පුටේ උබේ ?? :oo:
  9. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ආයි පිස්සුද බං.. අලුත් කෑලි දාන්නෑ. සෙකන්ඩ් හැන්ඩ් බඩු බං.. :dull:
  10. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    අරෑගේ බජට් එක අහලා ඉදින්.. බයික් කියන්න කලින් :angry:
  11. ahsk123

    මසාජ් කෙල්ලෙක් එක්ක විවාහ වීම.

    හැමෝම ගෑනි ඉල්ලන එකේ ඔන්න මම වෙන එකක් ඉල්ලුවා.. :nerd:
  12. ahsk123

    මසාජ් කෙල්ලෙක් එක්ක විවාහ වීම.

    එහෙම එලියේ තියෙන ඒවත් තියේද ?? :baffled: :shocked:
  13. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    හෙඩ් ලයිට් කවුලින් එකයි.. ස්පිඩ් මීටරෙයි.. ඩිස්කවරි 135 එකකට බං.. :dull:
  14. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    :frown: ඌ කිඹුල ලිදට දාන්න ගිහින් ලිදට වැටිලා කොන්ද කැඩිලා. තාම ලිදේ.. බය වෙන්න දෙයක් නෑ.. :baffled:
  15. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    සිරාවට බං මගේ එකත් 135 උනාට බයික් එක අතට දැනෙනවා බං.. හොදට බරට.. අරක පුලුන් රෙදක් සේ.. :dull:
  16. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ඌ කොහොමත් ලිදේ නේ බං තාමත්.. අවුලක් නෑ.. ලිං පතුලටම වැටෙයි..
  17. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ට්‍රේලක් ගනින් බං.. :dull: හෙනාට් ගන්නෙපා වැරදිලා හරි වැටිලා ටැංකිය තැලුනොත්... :dull: :dull: :dull: :dull: :dull:
  18. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    කෑලි කියන්නේ කෙල්ලෝ විතරද කුකුලෝ.. :dull: කවුද බං මේකේ ඉන්න 135 කුකලා.. :rolleyes:
  19. ahsk123

    මසාජ් කෙල්ලෙක් එක්ක විවාහ වීම.

    අර මුගේ බාජාව මට දෙනෝලු බදින්න කලින්.. :P :lol:
  20. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    135 එක නම් පාන් ගෙන්න යන්න තමා හොද නේද බං.. :rolleyes:

    No contents