1. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    :rolleyes: :rolleyes: ඔන්න කුකුළණි.. කරකවනවනම් මීටර්.... :rolleyes: :rolleyes: ආයි තිබ්බ ගාන්ට කිකිට්ටු ගානකට කැරකුවා.. :angry: :angry: :dull: :dull: ප/ලි. මෙය හුදෙක්ම අධ්‍යාපණික කටයුත්තක් සදහාම කැරකැවූවකි.. :dull: මෙසේ මීටර් කරකවා රථ වාහන විකිණිමෙන් ලබන ආත්මේදී ගෑනි පිට යනවා ඇත...
  2. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    අර මිචලින්ද මක්කද දාපිව.. ;) MRF වලට නම් මං මනාපයි..
  3. ahsk123

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    දැම්මා.. :D හැබැයි මනාප නෑ.. :baffled: පස්සෙට කතිරෙ ගැහුවා. කොලේ නමලා දාලා ආවා..
  4. ahsk123

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    :baffled: බෑ බං පලවෙනි එක.. :) ආසයි දාන්න.. දාලම නෑ නේ.. :rolleyes:
  5. ahsk123

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    හි හී.. උයාලා ඡන්දේ දැම්මය ?? මම මේ දාන්න යන්නේ..
  6. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    මම ඉස්සර a/l පන්ති ආවා රොටරියේ.. ඒ එද්දී එක දවසක් ගල්කිස්ස හරියේදී පට්ට ටැෆික් එක ax-1 එකෙක් ලස්සනට බයික් එක පේමන්ට් එක උඩට දාගෙන හෙන ඕෆ්රෝඩ් යෑමක් ගියා.. මට අඩුනා..
  7. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    :rolleyes: අනික කොම්පැණි කාරයෝ පොස්ත් කරන්න ඕනෙ නෑ නේ.. :nerd:
  8. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    :dull: :dull: :dull: :dull: ඒක නම් ඇත්ත. එක පාරක් කැලිණියේ ඉදන් කොටුවට එන්න ඇවිත් මට එපා වෙලා පස්සේ ආපු එකාට පැදපන් කියලා මං පස්සේ ආවා... :lol: :lol: 1 එකෙන් 2 එකට 2 කෙන් එකට කුජීතයි.. :dull:
  9. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    :rolleyes: ඇයි බං බෝතල් කඩන්නේ :oo: මූඩිය ඇරපන් කෝ.. :rofl:
  10. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    හා ඔන්න සුබ පැතුම් ඈ..
  11. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ගන්න හුයන්නක් ලීස් නොදා ගනින් මචං සල්ලි තියේ නම්.. මොකද ඉතින් කවදා ගෙව්වත් උඹ නේ ගෙවන්නේ.. :dull:
  12. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    පාලු පාරේ කුකුලා වලන් බිදලා... හික් හික්.. ඉස්සර හැමදාම මන් මාතරත් යනවා 70ට විතර සාමාන්‍යය තියාගගෙන... :(
  13. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    මචං බිංදු ගාන හරිද ?? :baffled: යකෝ 273660 දෙන එකාට ඔය දෙදාහ මොන ඇටයක්ද.. :angry:
  14. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    යකෝ.. මට අහන්න නරකයි.. උඹට හොයන්න යන්න හොදයි.. :angry: :angry:
  15. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    :dull: දැන් ඉතින් කොලඹ එන්න තමා වෙන්නේ.. සු.උ.කූ. :P
  16. ahsk123

    USB Fridge Ebay!! !!!

    :frown: කාමරේ ඒසී කරගනින් බං... නැත්තම් ඩිෆ්රීසරයක් ගනින්.. (freezer ෆිල්ම් එක බලහන්.. :rofl: )
  17. ahsk123

    USB Fridge Ebay!! !!!

    :dull: එතකොට වතුර අයිස් වෙනවා නේ ?? :rolleyes: :rolleyes: වතුර අයිස් වෙන්නේ 0c ඉදලා නේ 8 ඇති වෙයි ඉතින් කූල් වෙන්න... :nerd: හැබැයි අවුල ඉතින් ඔය ෆිරිජ් එකෙන් කූල් වෙන්න මාස භාගයක් විතර යනවද දන්නෑ නේ.. :dull:
  18. ahsk123

    කෙල්ලන්ට

    පිරිමි හැමෝම මෙහෙම තමයි 02 මෙන්න ඉතුරු ටික.. :P
  19. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    :baffled: උයාගේ වල් හිත :frown:

    No contents