1. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ආහ්.. බාජා එකයි නිකන් xr එකයි වගේ.. :rolleyes: :baffled:
  2. ahsk123

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    6.30 ට නිදාගත්තේ බං.. :dull:
  3. ahsk123

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    අපි උදේට කාලා එන්නම්.. ටටා
  4. ahsk123

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    එහෙනම් වැඩක් නෑ බං.. :frown:
  5. ahsk123

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    මේකේ රෑට නින්ද නොයන උන් නැතේ ??
  6. ahsk123

    කොල්ලොන්ට_වරදින_තැන

    ආහෝ කදුලු කතාව.. මෙගා නාට්‍යයක් කරතෑකි.... :baffled: මේකයි ඉතින් ගැලපෙන මිනිහෙක් හොයාගන්න ඕනෙ කියන්නේ ඒකයි.. :rolleyes:
  7. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    :rolleyes: දැන් ඔන්න ඔය open enduro කියන්නේ මොකක්ද කියපන්. අර දම්පාට නිකන් ටීටීආර් එකද ? එතකොට raid එක කැලේ මොඩල් එක ?? :rolleyes:
  8. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    නින්ද ගියේ නෑ බං :dull:
  9. ahsk123

    කාන්තාවන්ට එරෙහිව ඇති දුර්මත හා ලේබල් අහ&#3549

    :lol: :lol: :lol: මේ ගෑනි කලින් මිනිහෙක් හෙව්වානේ.. ඇත්ත කියපන් උඹ මේකිට ලයින් නේද... :rolleyes:
  10. ahsk123

    කොල්ලොන්ට_වරදින_තැන

    ඉතින් කෙල්ලෙක් එක්ක චැට් කරාට නම් ගැටලුවක් නෑ.. මොකෑ චැට් කරා කියලා ගෙවෙන එකක්යෑ.. කුණුහරප වලින් බැනීම.. අර මං ඉස්සරලා කියපු සමාජ මට්මට් දෙකක නෙැගැලපීම.. ඕක ඉතින් යාලු වෙන්න කලින් තමන්ගේ තත්වෙට ගැලපෙනවද කියලා හොයලා බලන්න තිබුනා.. :rolleyes: මොකද හරියට ජාතක උන එකෙක් කෙල්ලෙක්ට කුණුහරපෙන්...
  11. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    සුබ උදැසනක් කුකුළණි... තොපි නිදිද යකුනේ..
  12. ahsk123

    කාන්තාවන්ට එරෙහිව ඇති දුර්මත හා ලේබල් අහ&#3549

    බලහන් කෝ ඔය ඔක්කොම ලියපු මෙයාට වැලකදී කන්තා නියෝජනය ගැන ලියන්න අමතක වෙලා.. :(
  13. ahsk123

    කාන්තාවන්ට එරෙහිව ඇති දුර්මත හා ලේබල් අහ&#3549

    ඇන්ටිගනී කිව්වේ ??  කටටද අතටද ?? :lol: :lol: මේකට අඩු වෙලා තිබ්බේ මේහෙම සොන්න කිකිලියෙක් විතරයි වෙල්කම් වෙල්කම්.. දැන් මිනිස්සු හොයලා හරි යන්නෑ නේ.. මං දැක්ක ඔය ඇන්ටිගේ ත්‍රෙඩ් එකේ ඇන්ටි කිච වෙනවා සෝ ඉතින් be lesbian .. කෙල්ලෙක් හරි සෙට් කරගන්න බැරියෑ... :baffled:
  14. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    :lol: :lol: :lol:
  15. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    මම ttr ඇඩ් වල එහෙම දැකලා තියේ.. තීතීආර්.enduro වර්ශන් එහෙම කියලා දාලා තියෙනෝ ඒ ආතල් එකටද ?  නැත්තම් sm වලින් වෙන් කරන්නද :dull:
  16. ahsk123

    ElaKiri Bajaj Pulsar Fan Club.

    සිරාවට මචං enduro කියන එකේ තේරුම මොකක්ද බං ?

    No contents