1. Srilankan1

    ගෝටගේ ජාතිය ඇමතිල්ල නිසාද කොහෙද දවසම මූසලයි.. 😣

    ස්ටූඩියෝ එකේ කින්ස්ලි ලියලා දෙන එක කියෝවනවා ඇති. ඒක රෙකොර්ඩ් කරලා එඩිට් කරලා දායි හරි වෙලාවට
  2. Srilankan1

    ගෑස් බෙදාහැරීම නවතී

    ගෑස් නැතුව බඩගින්නේ මිනිස්සු මැරෙනවද? ගෑස් නැතත් අපිට ඉන්න හරි රටක් ඉතුරු වෙලා තියෙන්නේ කව්රු නිසාද කියලා අමතක කරන්න එපා. එන්න බයියෙක් වගේ හිතමු
  3. Srilankan1

    "මෙන්න අපි කරගත්ත දේ ..." - අපිට තෙල් බිංදුවක් දෙන්න...

    @erozan මෙන්න දෙරණ පච නිවුස් දානවා 🤭 🤭 🤭 🤭
  4. Srilankan1

    ඉන්දියාවට දොලපීදෙනි දීමේ මහා යාගය 2022 - සාම්පූර් සූර්ය ව්‍යාපෘතිය ඉන්දියාවට..😯

    පව් පොන්නයා. විමල් ගැන අහපුවාම හිමීට ලිස්සිලා යනවා. ඔහොම පච උනාම ඇති කොපි පේස්ට් පොන්නයා :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
  5. Srilankan1

    ඉන්දියාවට දොලපීදෙනි දීමේ මහා යාගය 2022 - සාම්පූර් සූර්ය ව්‍යාපෘතිය ඉන්දියාවට..😯

    විමල්ව බේරන බේරිල්ලක් හම්මෝ මෙහෙමත් අවංක සේවකයෝ 🤭 🤭 🤭
  6. Srilankan1

    හැමෝටම ඇලජික් වෙච්ච සමන්තබද්‍රට ආණ්ඩුව කඩේ යන්නේ ඇයි ? 🤔🤔🤔

    ඒ කියන්නේ මුකුත් නෑ. කටින් බතල හිටවන්න නං සූරයා 🤭
  7. Srilankan1

    හැමෝටම ඇලජික් වෙච්ච සමන්තබද්‍රට ආණ්ඩුව කඩේ යන්නේ ඇයි ? 🤔🤔🤔

    උඹ මොනාද වවලා තියෙන්නේ? දාපන් ෆොටෝ එකක් බලන්න
  8. Srilankan1

    ඉන්දියාවට දොලපීදෙනි දීමේ මහා යාගය 2022 - සාම්පූර් සූර්ය ව්‍යාපෘතිය ඉන්දියාවට..😯

    අහපු එකට උත්තර දීපන් පොන්නයා වටේ යන්නේ නැතුව. එතකොට විමල් කිව්වේ බොරුද?
  9. Srilankan1

    ඉන්දියාවට දොලපීදෙනි දීමේ මහා යාගය 2022 - සාම්පූර් සූර්ය ව්‍යාපෘතිය ඉන්දියාවට..😯

    උඹලා තොරන් ගහලා බල්ටි ගහලා කිරිබත් කාලා ඕලෙවල් වත් නැති බැසිල් බාප්පා ලංකාවේ මුදල් ඇමති හැටියට ගේනකොට ඕවා කිව්වේ නෑනේ 😜
  10. Srilankan1

    ඉන්දියාවට දොලපීදෙනි දීමේ මහා යාගය 2022 - සාම්පූර් සූර්ය ව්‍යාපෘතිය ඉන්දියාවට..😯

    හායි ෆ්‍රෙන්ඩ්. වී මිස්ඩ් යූ අපේ උන් කොච්චර ඉන්දියාවට බැන්නත් උන් ඉන්නේ අහස උසට අපි ඉන්නේ තාම ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ ------ Post added on 1647404185
  11. Srilankan1

    ජීවන වියදමින් බැටකන සිංහලු හමුවේ භික්ෂූන්වහන්සේලාගේ නිහැඩියාව... 😯😯😯

    උනුත් කරන්නේ එකම දේ. ජාතිය ආගම ඉස්සරහට දාලා සුර සැප විඳිනවා. සිංහලු හරිම මෝඩයි

    No contents