සින්හල ජාතිය ආවෙත් ඉන්දියාවෙන්, බුද්ධාගම ආවෙත් ඉන්දියාවෙන් අපේ සන්ස්කෘතියෙ ගොඩක් දේවල් ඇවිල්ල තියෙන්නෙත් ඉන්දියාවෙන්. දැන් ලන්කාවෙ ආර්තිකය බින්දුවටම වැටිල ඉන්න වෙලාවෙ ලන්කාවට කෑම,බෙහෙත්,තෙල් ටික ගේන්න ඩොලර් බිලියන ගානක ණයක් දෙන්න යන්නෙත් ඉන්දියාව.
ලන්කාවෙ පැය 4-5 දවසට ලයිට් කපන වෙලාවෙ ඉන්දියන් කොම්පැණියක් සෝල ප්‍රොජෙක්ට් එකකට කරන ආයෝජන කොච්චර හොදද? ඩීසල්,ගල් අගුරු වලින් ලන්කාවට ලයිට් දෙන්න කියල ඒ අයට කොමිස් ලැබෙන පුද්ගලික විදුලි බලාගාර වලින් හදිසි මිලදී ගැනීම් කරන්න කියන විදුලි බල මණ්ඩලේ ඉන්ජිනේරු මාෆියාව නන් මේවට විරුද්ද වෙයි.