බිත්තරේ පොඩි උනාට වැඩේ ලොකුයි මචං..ඉතුරු කරපු දෙයක් මොලෙන් වැඩකට
යොදවන්න..මේක පල පුරුද්දක් නැත්නම් එකපාරට බහින්න කලින් පොඩි research එකක්
කරල බලන්න ..එහෙම කරන්න තෙරුමක් නැත්නම් බිත්තර ලොරියක ගෝලයටවත් වැඩකරල
බලන්න...අනික තමයි බිස්නස් එකෙන් ලාබ නැතුව අවුරුද්දක්වත් ඔයාට ඉන්න පුලුවන්
වෙන්න ඕන...