පොසොන්_දන්සැල්
වෙසක් ඉවර උනා විතරයි පොසොන් එකත් ළඟටම ආවනේ.. කට්ටිය පොසොන් දන්සල් එහෙම දෙන්නෙ නැද්ද
කට්ටිය කියමු බලන්න ඔයාල දෙන දන්සැල් එහෙම තියනවනම්. තියන තැන දෙන්නෙ මොනවද කියලත් කියන්න.
අපි දෙනව දවල්ට දුනුතෙල් බත් සහ රෑට නුඩ්ලස් දන්සැලක්. තියෙන්නෙ මාලබේ සුදර්ශන මාවතේ. ඕනෙ තරම් කන්න පුළුවන් බුෆේ විදිහට දෙන්නෙ.
තව තොසේ දන්සැලකුත් තියනව මාලබේ හන්දියේ
කෝ ඔයාලත් දෙන දන්සැල් කියමුකෝ බලන්න එහෙනම්.