monaada sell karanna yana biththara gam biththarada? oowa denna hithan inna gaanath daapan balanna Rajagiriya area eke podi help ekak dennam![]()
macho.. farm biththara.. White Eggs.. hebei machan.. ape badu hoda quality..Golden Yolk Egg eka. Machan Farm eken thoga ganna ganata wada 0.80 Rs thiyala thamai samanyayen be business eka yanne.
Thax machan...
patan gaththama mata PM ekak daapan machan Rajagiriya hariye mama help ekak dennam
all the best machan,
but oka hena kunu kes ekak machan, mokada apith oya wage ena ayagen badu gannawa, but machan umba wade karanna yana nisa man me tika kiyanne, mewata solution thiyanawanam umba goda,
godak welawata biththara pettiyaka bittara 300k wage set wenawa ethakota oya 300n aduma bittara 10kwath return wenawa ekko kadila kiyala nathnam kunuwela kiyala,
thawa deyak bittara wala mila eka eka kaaleta wenas wenawa, godak stock thiyaganna epa, mokada ada 15ta yana bittare heta ude weddi 10k 12k wage wenawa, e wagema ada 12ta giya eka heta ude weddi 15k wageth wenawa.
thawa deyak man danna tharamin umba oya kiyana pathiwalata bittara daanne aanduwata sambanda loku amathi kenekge farm ekakin, ekan isa podak hoyala balapan e balapem kohomada kiyala.
umba dimo batta rent ekata gannawanam ekath poddak awul ban mokada eke rent ekayi golayatayi padi deela petrol walatath ayin karala umbe kema beemath baluwama cost wena gaanata umbata profit thiyanawada kiyalath balapan.
ithin machan me man dakina dewal keewe, mokada mamath karanne thoga sillara kadayak ithin api dannawane api kohomada bittara gena ayata salakanne saha e ayata monawada labena dewal kiyala, kawadawath ban api athin bittara kadunath eka apen kaduna kiyala baaraganne nha koi kadeth ehema thama. ewa gatte nathnam aaye uben bittara ganne nha mokada umba newne ekema bittara welenda. so eka nisa job ekath atha arala wadeta bahina eke hondata hoyala balala wadeta bahapan, umbata jaya
මචන් උඹේ හිතේ දහිරිය ගැන ආඩම්බරයි. එත් පොඩ්ඩක් මේ ගැනත් හිතල බලපන්. බිත්තරයකින් උඹට කියක් ලාබ තියෙනවද කියල. ඒ ලාබෙන් උඹේ දවසේ අවම cost එක බෙදල බලපන් උඹේ දවසේ cost එක පියවන්න උඹ බිත්තර කියක් විකුනන්න ඕනෙද කියල. උදාහරණයක් විදිහට බිත්තර එකකින් උඹට ලාබ තියෙන්නේ සත 25 යි නම් උඹේ දවසේ වියදම වාහනේට රෙන්ට් එක දවසට 1000+ඩිසල් 400+ කෑම 200 වගේ ගත්තම උඹේ දවසේ වියදම රුපියල් 1600ක් වෙනවා. මේ 1600 පියවගන්න උඹ අවම වශයෙන් බිත්තර 6400 ක් විකිණිය යුතුයි. උමට මේ වැඩෙන් දවසට අඩුම තරමේ රුපියල් 1000 ක් වත් ලාබයක් තිබුය යුතුයි ආරම්භයේ. එතනට තව බිත්තර 4000 ක් විකිණිය යුතුයි. එහෙම බැලුවම දවසට අවම වශයෙන් උඹ බිත්තර දහදාහක් විකුනන්න ඕන.
මෙතැනදී උඹ හිතන්න ඕන මට දවසට් බිත්තර 10 000 ක් විකුනන්න පුලුවනිද?
ඩිමෝ බට්ටාගේ බිත්තර මේ ප්රමාණය පටවන්න පුලුවනිද?
උඹේ හිතවතාගේ farm එකට දවසට බිත්තර මේ ප්රමාණය සපයන්න පුළුවන් වෙයිද?
මේ සියල්ල කිව්වේ උදාහරණයක් විදිහට. අමාරුවේ වැටෙන්න එපා. හොඳට හිතල පටන් ගන්න.
මීට වඩා ලාභයක් ගන්න පුළුවන් වෙයි පොල් බිස්නස් එකට අත ගැහුවනම්. ලොකු ට්රක්ටර් එකක් හරි ලොරියක් හරි හයර් කරලා පොල් එකතු කරලා ඩිමෝ බට්ටගෙන් දුර පළාත්වලට ගිහින් විකුනන්න.
තව හිතල බලන්න.
good luck

Thax macho.. ube upades walata, mata machan biththara dena farm eke ekkena me business eka denatama karagena yanawa. eya mata full help eka denawa machan. uba me kiyapu okkoma gena api katha karala thiyenne..
hebei ara deshapalana case eka nam mama ada denagaththe.
ekata mona hari karanna wenawa.



ALL THE BEST MACHAN. OYAA HONDA THEERANAYAK ARAN THIYENNE.. PULUWAN WIDIYATA SUP EKAK DENNAM. JAYA !!
umbata mathakada kaalayak bittara bessa 6ta 7ta anna eka kale miniha thama podi farm okkoma wessuwa miniha, umba hoyala balala hithala mathala dura diga hithala wade karapan ehenam awulak nha,![]()
කෝරලේමහත්තයා;15168362 said:බිත්තරේ පොඩි උනාට වැඩේ ලොකුයි මචං..ඉතුරු කරපු දෙයක් මොලෙන් වැඩකට
යොදවන්න..මේක පල පුරුද්දක් නැත්නම් එකපාරට බහින්න කලින් පොඩි research එකක්
කරල බලන්න ..එහෙම කරන්න තෙරුමක් නැත්නම් බිත්තර ලොරියක ගෝලයටවත් වැඩකරල
බලන්න...අනික තමයි බිස්නස් එකෙන් ලාබ නැතුව අවුරුද්දක්වත් ඔයාට ඉන්න පුලුවන්
වෙන්න ඕන ..මොකද පටන් ගත්තම ඒ දවසේ ඉදල ලාබ ලබන්න බෑ..ජය පතනව![]()