1. Gccamila

    Post ur first Girl friend's name

    හම්මෝ Arrow එකේ Falicity වගේ එකක් දාගෙන හිටියේ. මට සැක එකිත් මෙකේ ඉන්නවද කියලා. IT වලින් නම් උපරිම
  2. Gccamila

    කෙටිටූ සිරුරක් හිමි අයට අලිගැට පේර හොඳයි

    මොකද්ද බං මෙකෙ තේරුම. අඩුම ගානේ කමෙන්ට් එකක් වත් දාන්න බැයිද. 2013 එකවුන්ට් එකක් ෆේක් වෙන්නෙ කොහොමද පොන්නයෝ. සරමේ පිහදාගන්නැතුව වැරදිලා එලියට ආපු එවුන් තමා ඔය... :cool::cool::cool::cool:
  3. Gccamila

    No MUSLIM Products

    BUMP
  4. Gccamila

    කෙටිටූ සිරුරක් හිමි අයට අලිගැට පේර හොඳයි

    මමත් හෙන ආසම පලතුරක් බං. අහු උනොත් කනවා ගෙඩි පිටින්.හැබැයි කොච්චර කෑවත් මේ කෙට්ටු අපි මහත් වෙන්නෙ නෑ නෑමයි :D:D:D:D:D:D
  5. Gccamila

    සිංහල SUB හදන එඋන් ඉන්නවනම් වරෙල්ලා....

    මං කරනවා බං. මොකද්ද කෙරෙන්න ඕන
  6. Gccamila

    පට්ට_වදන්

    :D:D:D:D:D
  7. Gccamila

    පව් බන් කෙල්ල.

    පව් යකෝ කෙල්ල. දැන් ඉතින් අර කොල්ලා විදවයි. ලොරිය එලවපු එකාව කූඩුවට දායි. දොර ඇරපු එකාව.......මෙහෙමත් ලෝකයක්
  8. Gccamila

    පට්ට_වදන්

    Elama
  9. Gccamila

    පට්ට_වදන්

    KG bn :yes::yes::yes::yes:
  10. Gccamila

    මේ පළතුර මොකද්ද බං

    එල මචං. මම අද යනවා ඕවා ගන්න. ගත්තොත් Photo එකක් දාන්නම්
  11. Gccamila

    මේ පළතුර මොකද්ද බං

    සැතපිල්ලා නෙවෙයිලු බං :yes::yes::yes::yes::yes:
  12. Gccamila

    මේ පළතුර මොකද්ද බං

    දන්නෙ නැති හින්දා බං ඇහුවේ. අපේ උන්ගෙ කියන කෑල්ලට උබත් අයිතියි හොදේ :D:D:D:D:D
  13. Gccamila

    මේ පළතුර මොකද්ද බං

    කෝකටත් කාලාම බලනවා ඉතිම් :yes::yes::yes::yes:
  14. Gccamila

    මේ පළතුර මොකද්ද බං

    එල බං. අදම ගිහින් අරගන්නවා. කාලම බලන්න එපැයි :yes::yes::yes::yes::yes:
  15. Gccamila

    මේ පළතුර මොකද්ද බං

    එල බං තැන්කූ

    No contents