1. ShiranthaG

    උබලගෙ ෆොන් වල Ringtone එක මොකක්ද?

    default, and Silent mode at most times :)
  2. ShiranthaG

    තරග විභාග හොරයිද

    ප්‍රොසෙස් එක ෆලෝ කරා. එක්සැම් තිබ්බ . තමන්ට ගන්න ඕන කෙනාට සෙකන්ඩ් ඉන්ටව් එකේ වැඩිපුර මාක් දුන්න . ඕන්න ඔහොමත් වෙනවා (ලු ). :) ඔඩිට් එකෙත් හොයන්න බෑ ප්‍රොසෙස් එක ෆලෝ කරලා නිසා .
  3. ShiranthaG

    මචන් අපේ සර්විස් ලෙටර්ස් චෙක් වෙන්නෙ කොහොමද වෙන රටකදි

    ඕවටම specialize වෙච්ච service provider ලා ඉන්නවා . උන්ව හයර් කරනවා, එතකොට උන් දෙන background check එක ෆයිල් එකට දාල චැප්ටර් ක්ලෝස් කරන්න පුළුවන් . (උන් චෙක් කරනවද නැද්ද කියන එක වෙනම කතාවක්, අරුන්ට ඕනේ උන්ගේ ගැලවිල්ලට report එක :) )
  4. ShiranthaG

    Monkey Shoulder Price?

    වදුරා විතරද , රිලව් උරහිස් නැද්ද ( ඔන්න කිරියන්ට ගොඩ යනවා නම් බිස්නස් අයිඩියා එකක් ) :) උන් ගාව තියෙනවා වදුරු උරහිස් . අපි ගාව තියෙනවා රිලා උරහිස් . රිලා ප්‍රශ්නෙටත් කාලීන විසදුමක් විදිහට යෝජනා කරන්න පුළුවන් 🤌
  5. ShiranthaG

    Best Rate For FD

    මෙහම කරපන් , 0.25 වැඩි කරන් ෆෝම් එහෙම පුරවපන් මේ දැන් දාන්න වගේ . අත්සන් කරන්න එපා . ඊට පස්සේ ෆෝන් එක එහෙම ටිකක් ඔබ ඔබ ඉදල , කියපන් වැඩේ අත ඇරලා දාමු . වෙන බැංකුවක (නම කියන්න එපා ) මීට වඩා හොද රේට් එකක් දෙන්නම් කියල දැන් confirmation එක ආව . නිතරම එන බැංකුව හින්ද ආවේ , අව්ලක් නෑ ඔයාලට ඒ...
  6. ShiranthaG

    Boxing කිව්වම මට මතක් වෙන්නෙ මේ තුන් දෙනාව - අලුත් අයවනං දන්නෙ නෑ

    කෝ යකෝ මොහොමඩ් අලි . ??? කන කාපු ටයිසන් අයියා නම් ඉන්නවා :)
  7. ShiranthaG

    මෙයා නිළියක් උනාට මාර මීටරයක් නේද..❤️

    exam ලේසිද කියල අහනවට වඩා බන් exam එකෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද කියන එකයි , ලංකවේ exam වලින් බලාපොරොත්තු වෙන්නේ මොනවද කියන දේයි සෑහෙන්න වෙනස් . මෙහෙ ඉදන් ලියන සමහර english medium exam වල උබේ ග්‍රැමර් වැරදුනත් උබේ ලකුණු කපනවා . පිටරට exam වල බලන්නේ උබ ප්‍රශ්නෙට උත්තරේ දන්නවද කියන එක . උබ ඒක...
  8. ShiranthaG

    Personal import vehicals from India

    එහෙට ගිහින් වාහනේ අරන් මන්නාරම් බෝට්ටුවට පටවන් අරන් වරෙන් ඔන්න ඔහේ . :)
  9. ShiranthaG

    නුවරඑළියෙන් වාහනයක් 🚐

    නවතින්න සෙට් වෙලා තියෙන තැනින් කතා කරලා ගන්න පුළුවන් . උන්ට කලින් කියහන් , එතකොට උන් සෙට් කරලා දෙනවා . පික්මි අනම් මනම් නම් නෑ / අඩුයි .
  10. ShiranthaG

    කොළඹ අවට set වෙච්ච සුපිරි restaurants සහ ඒවල සෙට් උන කෑම ?

    ෂම්පුර්ණ ග්‍රිල් කරපු කුකුල් පළුවක් ගනින් 1000ක් දීල, BBQ පොට් එකකින් . ඔය මගුලට වඩා ෂඇපට කන්න පුළුවන් :)
  11. ShiranthaG

    Questions :🔴:🔴 ටිප් දෙනවාද ?

    1, සුප මාකට් වල කාර් එකට ට්‍රොලිය ගෙනල්ල දෙන යට - නෑ 2. හෝටෙල්ස් වල ටේබල් එකට ඇවිත් සින් කරන යට - නෑ (බිලේ සර්විස් චාර්ජ් එකක් ඇඩ් කරලා නැත්තන් දෙනවා ) 3 ගරාජ් service සෙන්ටර් අයට - ඔව් .
  12. ShiranthaG

    රථ වාහන දඩ

    අහ් , ඔව් ඔව් . එහෙමත් වෙනවා . දැන් හැබැයි හුගක් වෙලාවට පාරේ දඩ ලියන එවුන් ටෙම්පරි ලයිසන් එකයි , දඩ කොලයි දෙකම එකට ඉශු කරනවා . දඩ කොලේ ගන්න පොලිසියට ගියාම ෂේප්මන්ට් එකක් දාගන්න බැරි වෙන එකකුත් නෑ . :)
  13. ShiranthaG

    රථ වාහන දඩ

    කහපාට කොලේ නෙමේ බන් , උබට දෙනවා මාගලක් වගේ දිග එකක් . එකේ බෝල කරලා තියෙනවා මොකක්ද අවුල කියල . අන්න ඒක අරන් තැපැල් කාර්යලේට ගිහින් ගෙවපන් . ගෙවල ඒ රිසිට් එකත් අරන් යමන් උබේ ලයිසන් ගත්ත පොලිස් එකට . ඒකට ගිහින් ලයිසන් එක ගනින් .
  14. ShiranthaG

    ලේබර් ඩිපාර්ට්මන්ට් එකේ කම්ප්ලේන් එකක් දාන්නෙ කොහොමද?

    කොම්පැණිය අදාළ වෙන department එකේ commissioner ට ඇඩ්රස් කරලා , ගැටලුව පැහැදිලිව විස්තර කරලා ලිකිතව යවන්න රෙජිස්ටර් පෝස්ට් හරහා . සාක්කි තියෙනවා නම් ඒවා ගේ කොපි ඇමිණුම් විදිහට යවන්න . ඕන නම් ගිහින් බාර දෙන්නත් පුළුවන් .
  15. ShiranthaG

    අද රු 7000 නැති වෙන එක ඊයේ රෑ හීනෙන් දැක්කා මන්

    ටෙස්ට් කරලා බලන්න මගේ අකවුන්ට් එකට හත් දාහක් දාහන් බලන්න . ආවොත් උබේ කස්ට කරන්නේ බොරුවක් .
  16. ShiranthaG

    Lawyer කෙනෙක් කවුද ඉන්නෙ මචං? පොඩි Advice එකකට

    ලෝයර් හරහාත් පුළුවන් , උබටම ගිහිල්ල ගන්නත් පුළුවන් . හෝල්ඩ් කරපු උසාවියට යමන් එතනින් වැඩේ කරගන්න පුළුවන් . දඩේ ගෙවපු රිසිට් එක අරන් පලයන් යද්දී .
  17. ShiranthaG

    E-commerce කරන උන් ව‍රෙන්

    watsap bn, උන් ඔය වෙබ් සයිට් අස්සේ රිංගන්න කියපු ගමන් නෙගටිව් වෙනවා . වෙබ් එකේ ඕඩර් දාන සෙට් එකකුත් ඉන්නවා , watsap වලින් close කරන සෙට් එකකුත් ඉන්නවා . උබේ product එක අනුව audience එක depend වෙනවා .
  18. ShiranthaG

    AWS down

    හොක් ගාල ගිහින්ද 🤌

    No contents