1. ShiranthaG

    Elon musk netflix fight

    නෙට්ෆ්ලික්ස් නැති අපිව කොන් වෙයිද ආයිබෝවන්න , එකක් හදල cancel කරල ස්ක්රින්සොට් එකක් දැම්මොත් ඒක ඔට්ටු නෑ කියයිද ?
  2. ShiranthaG

    ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග ගනුදෙනු ඉන්දීය රුපියල්වලින් කරන්න තීරණයක්..🛑❤️

    අනිවාර්යෙන් අවුලක් වෙනවා බන් , අපේ imports mainly depend වෙන්නේ ඉන්දියා විතරක් නෙමේ . , ඉන්දියන් රුපියල් වලට හිලව් වෙන්න ගන්න පුළුවන් එහෙන් ගෙන්නන හෝ ඒක accept කරන රටවල් වලින් විතරයි . . ඉන්දියාවේම IOC වලින් ගෙන්නන තෙල් වලටත් දන්න තරමින් උන් ඉන්දියන් රුපියල් වලින් ගෙවන්න accept කරන් නෑ ...
  3. ShiranthaG

    ajinomoto

    නුවර එළියේ අළ වවන එවුනුත් ඕව කිලෝ ගණන් ගෙනියනවා බන් . පස් වලට කලාවන් කරන්න . :) මෙහෙ අවුල තියෙන්නේ බන් , එකක් අල්ලන් කියෝනව . ඔයිට වැඩිය කෙමිකල් නාවපුවයි , තාර වලින් බදපුවයි රසයි රසයි කියල ගිලින්නේ .
  4. ShiranthaG

    ජිම් එකේදී සැලකිලිමත් විය යුතු කරුණු මොනවද?

    මුල්ම එක ජොකා ඇදලද ඉන්නේ කියල බලහන් :) හොදට දාඩියට ඔරොත්තු දෙන ටී එකකුයි ශෝටකුයි ඇදපන් . ඒවා හොදපන් දවස ගානේ . උබේ බෑග් එකේ වටිනා බඩු අරන් යන්න එපා . ෆෝන් එකත් කටු ෆෝන් එකක් අරන් පල . පර්ස් එක පරිස්සම් කරගනින් . කන්සිස්ටන්සි එක තියාගනින් , අවාරෙට පොල් වැටෙනවා වගේ ගිහින් වැඩක් නෑ ...
  5. ShiranthaG

    ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග ගනුදෙනු ඉන්දීය රුපියල්වලින් කරන්න තීරණයක්..🛑❤️

    හික් , ඒත් රුපියල් , මෙත් රුපියල් . අපි සී ලාංකීය රුපියල් වලින් උන්ට invoice කරමු . ඒත් මෝනාද අපි එහාට පටවන්නේ . .... :rolleyes2:
  6. ShiranthaG

    Lecturers’ salaries at private universities?

    Depends on uni and your scope of work. Visiting Lec - Paid on Hourly rate - ranged from 3000+ Full time - you'll have to negotiate, compared to your subject, your expertise, qualifications, your commitment etc and the grade they are going to settle you in..
  7. ShiranthaG

    Peanut Butter එකක් ගත්තා .Weight Gain වලට

    yep හොද බටර් ගණන් , ලංකාවේ බටර් කියල ගන්නේ ඔය මගුල් තමයි , ඒවා බටර් කීවට බටර්ම නෙවෙයි . :)
  8. ShiranthaG

    Peanut Butter එකක් ගත්තා .Weight Gain වලට

    යෙප් යෙප් . හයිලන්ඩ් එක ටිකක් ශේප් අනිත්වට වඩා , ඒකත් දැන් ටිකක් බාලයි ඉස්සරට වඩා .
  9. ShiranthaG

    Peanut Butter එකක් ගත්තා .Weight Gain වලට

    බටර් කියන්නේ සිරාම බටර් නම් ඕකේ , බටර් කියල මෙහෙ තියෙන්නේ බටර් නෙවෙයි . මේද තැවරුම් (fat spread ) කියන ඔය උට්ටනේ මෙහෙ එවුන් බටර් කියන්නේ බන් . කොලිටි බටර් විත් රට ඉදි උණත් සෙට් වැඩේට . :) මේකත් හරි . (y) ඔය පීනට් බටර් උට්ටවල් වගේ නෙමෙයි මේක . දන්නෝ දනිති . ------ Post added on 1759234330
  10. ShiranthaG

    බබාට ඕන කරන බඩු අඩුවට ගන්න විදිහක්?

    Yep, It really doesn't matter bro. Whoever it is, when it comes to children, they are very much prone to get sick. So the low quality products increases that chance. As a practice, when I gift something for a friend or a family, for baby items I make sure I give them the best available product...
  11. ShiranthaG

    Peanut Butter එකක් ගත්තා .Weight Gain වලට

    මීයෝ කාපුවා වෙන්න ඕන වට්ටක්ක ගද්දි :)
  12. ShiranthaG

    Peanut Butter එකක් ගත්තා .Weight Gain වලට

    ෆ්‍රෙෂ් මිල්ක් හරියන් නෑ පුතා , දොවපු එළකිරි ගනින් . කඩවල තියෙනවා . වීදුරුවක් සීයක් වගේ වෙන්නේ .
  13. ShiranthaG

    බබාට ඕන කරන බඩු අඩුවට ගන්න විදිහක්?

    ඔවා ලාබෙ බලන්නේ නැතිව , කොලිටි තැනකින් ගනින් බන් . ලෙඩ අනම් මනම් එන්න ගත්තම උබේ ලාබෙ දහයෙන් වගේ වැඩි වෙලා වියදම යන්නේ :)
  14. ShiranthaG

    Peanut Butter එකක් ගත්තා .Weight Gain වලට

    රට ඉදි කාපන් , එළකිරි බීපන් . ඔය ලබ්බවල් වලට වඩා හොදයි .
  15. ShiranthaG

    Cell Tower Lease Price in Colombo?

    ලෝකේෂන් එක සහ ටවර් ටයිප් එක මත depend වේ .
  16. ShiranthaG

    boc acc හදන්න පදිංචි පලාතටම යන්න ඕනෙද?

    එහෙම තමයි ඒවගේ වැඩ වෙන්නේ , උබට පාන් ද ? ගමේ ගිහින් අකවුන්ට් එකක් හදහන් ඕනේ නම් . නැත්තන් නිකා හිටහන් . උබේ අකවුන්ට් එක හැදුවේ නෑ කියල බැංකුවේ උන්ට පාන්ද ? නෑනේ නේද ? :)
  17. ShiranthaG

    එළකිරි එකේ අයගේ හැටි

    කවුද කවුද නදුන් පුතාව බුදි කරන්නේ :)
  18. ShiranthaG

    කන පැලෙන්න මහ රෑට සින්දු දාන එහා ගෙදර එකාට දුන්න හොද ආතල් එකක්.

    උබ තුනට නැගිටලා උන් නිදාගන්න යන වෙලාවට හයියෙන් දාහන් heavy metal සින්දු ටිකක් . කනේ ඇබ ගහන් උබ නිදාගනින් . ඕක පිළිවෙලට දවස් හතක කරන්න :)
  19. ShiranthaG

    ඉඩම් සීන් දන්න උන් වරෙල්ලා

    වාසියක් තියෙනවා . එකම දේ ඒ ඉන්වෙස්ට් කරන ගාන උබේ මේන් ඉන්කම් එකත් එක්ක ගණන් හදන්නේ නැතිව ඉන්න එක . මන් කරලා තියෙන්නේ , disposable ඉන්කම් එක වැඩි වෙනකොට ඒ අමතර ලැබෙන ගානේන් ඉන්ස්ටෝල්මන්ට් එකක් විදිහට සෙට් වෙන්න ගෙවීමේ ක්‍රමේට ඉඩමට assign කරන එක . (18-24 months ). ඒ කාලේදී ඒවගෙන් වෙන වෙන...

    No contents