හාල් 250g සිලිං බෑග් එකේ දාල දෙන එක කඩේ එකාටත් පාඩුයි .
එහෙම නැත්තන් ඇමරිකන් ඉෂ්ටයිල් එකට පේපර් බෑග් පාවිච්චි කරන්න කඩ කරුවෝ උනන්දු කරමු .
අර ඉස්සර තිබ්බ ගෝනි නූල් වලින් මහපු ගෝනි බෑග් . අන්න ඒවාට පුරුදු වෙමු අපි . :)
පරිසරය ගැන හිතල සාමන්‍ය බීම බැටේ වෙනුවට කඩදාසි වලින් හදන බීම බටය...