1. ShiranthaG

    5000 කොල ලගදීම අවලංගුවට

    ඔව් , කැන්සල් කරලා තියෙන්නේ . උබලට පාඩු වෙන හින්ද . 5000 කොලේ 2500 ගානේ buyback කරනවා . මිටි බැදලා තියහන් , අපි කලෙක්ට් කරනවා :)
  2. ShiranthaG

    ඉගනගන්න පුංචි දරුවන් වෙනුවෙන් පොඩි වැඩක්

    මේකේ විස්තරේ PM එකක් හරහා එවපන් , මන් දන්න කෙනෙක් ඒ පැත්තේ පාසලක් බල බල හිටිය .
  3. ShiranthaG

    ඉගනගන්න පුංචි දරුවන් වෙනුවෙන් පොඩි වැඩක්

    හොද වැඩක් . මෙන්න උබට ලිස්ට් එකක්ම . School Location යශෝදරා විදුහල කැලනිය ..ටයර් හන්දිය WP/me.shri rahula vidyalaya, church garden, enderamulla, Wattala Wattala නීලමහර ප්‍රාථමික විද්‍යාලය ගම්පහ මිරිස්වත්තෙන් Wattala, Kerawalapitiya Vidyaloka Maha Vidyalaya. Wattala Vidyaraja...
  4. ShiranthaG

    Motorola Phone Use කරන කවුද ඉන්නෙ..

    A130 එකක් පාවිච්චි කරන්නේ :) නියම බාන්ඩේ
  5. ShiranthaG

    ගමන සුබයි !! කාලයකට පසු ආර්ථික දර්ශක වල වර්ධනයක්

    උද්දමනේ ධන + වාව් . සුපරි . ... :)
  6. ShiranthaG

    370ට තියෙනවා කිව්වට ඒ ගානට ගෙන්නල්ල දෙන්නෙ එකෙක් නෑලු, ඒ නිසා 50000ට "මේ පාර විතරක්" ගන්නවලු 🤭🤭

    ඕකේ බන් මෙහෙම දෙයක් තියෙනවා , සමහර ඒවගේ බ්‍රෑන්ඩ් එක ගත්තම ඒක මිලයි . ඒ ජෙනරික් ඩ්‍රුග් එකම වෙන වෙන පොඩි පොඩි බ්‍රෑන්ඩ් වලින් ගන්න පුළුවන් ගොඩක් අඩුවට . ඒ මොකක් හරි සීන් එකක් වෙන්න පුළුවන් . තනිකර ලොස් එකට දුවනවා නම් ඒක බිස්නස් එකකට වඩා charity එකක් නේ බන් . :)
  7. ShiranthaG

    370ට තියෙනවා කිව්වට ඒ ගානට ගෙන්නල්ල දෙන්නෙ එකෙක් නෑලු, ඒ නිසා 50000ට "මේ පාර විතරක්" ගන්නවලු 🤭🤭

    කියපු එවුන්ගෙන් තමයි බන් අහන්න ඕනෑ , ඕකටම තව global economic impact එක එහෙම ඇඩ් කරන්නත් ඕන . එතොකොට 325කට වගේ දෙන්න පුළුවන් වෙයි
  8. ShiranthaG

    370ට තියෙනවා කිව්වට ඒ ගානට ගෙන්නල්ල දෙන්නෙ එකෙක් නෑලු, ඒ නිසා 50000ට "මේ පාර විතරක්" ගන්නවලු 🤭🤭

    2018 - USD 155 වගේ නේ බන් , සෝ , 164*155 = 25420 approximately උබේ 27000 හරි ඒ කියන්නේ . ඒ ලොජික් එකෙක්ම ගත්තොත් අද ප්‍රයිස් එක 50000 කියන එක හරි වගේ නේ . ,
  9. ShiranthaG

    370ට තියෙනවා කිව්වට ඒ ගානට ගෙන්නල්ල දෙන්නෙ එකෙක් නෑලු, ඒ නිසා 50000ට "මේ පාර විතරක්" ගන්නවලු 🤭🤭

    දැන් 50000 කියන්නේ USD වලින් 164ක් වගේ (304 ගානේ බැලුවොත් ) ? ඊට කලින් පාර ගද්දි USD වලින් කීයද ? දන්නා කෙනෙක් කියහල්ල . රුපියල් වලින් ඔය ගණන් හදල compare කරන්න අමාරුයි .
  10. ShiranthaG

    Random කතා -AI සහ අපේ අලුත් පරම්පරාව

    + හැබැයි ඉන්නේ සියල්ල දත් mode එක always ඕන් කරන් .
  11. ShiranthaG

    ඉඩ්ලි හොඳ කෑමක් ද මචන්..? ඉක්මනට

    ඉඩ්ලි , සම්බාරු , මසල වඩේ ....
  12. ShiranthaG

    කොළබ ඉදන් අනුරාධපුර යන්න ලේසිම පාර මොකක්ද?

    රිදී බැදී ඇල්ලද ? මේක නොම්බර 57 බස් යන පාර බන් . වාරියපොලින් ආවත් පාදෙණිය හන්දියෙන් දකුණට හරවපුවම කෙලින්ම පාර . ගල්ගමුව / අනුරාදපුර . පාර හොදයි .
  13. ShiranthaG

    කොළබ ඉදන් අනුරාධපුර යන්න ලේසිම පාර මොකක්ද?

    පාදෙණිය ගල්ගමුව පාර -> මේක තමයි උබට ලේසිම පාර .
  14. ShiranthaG

    යාලුවෙක් ලක්ෂයක් ඉල්ලනවා.

    පිනට දුන්න කියල හිතාගෙන දීපන් , අයෙ ලැබුනොත් බෝනස් එකක් කියල හිතහන් :)
  15. ShiranthaG

    සිනමන් ලයිෆ් ඔර් බ්ලු ඔර්බිට්

    Brunch එක නම් උන්ගේ ට්‍රයි කරලා නෑ බන් .
  16. ShiranthaG

    WhatsApp ගැන දන්නවද?

    අනිත් ෆෝන් එක අරන් වීඩියෝ කරපන් sound ෆුල් දාල . ඊට පස්සේ උබට ඕනේ තැනක සේව් කරගනින් . :)
  17. ShiranthaG

    Current Account OD

    හරි බන් , ඒත් ඒ විස්තරේ උබට හරියටම දැනගන්න පුළුවන් වෙන්නේ උබේ බ්‍රාන්ච් එකෙන්මයි . උබ කරන්ට් එකවුන්ට් පාවිච්චි කරනවා නම් පුළුවන් තරම් OD නැතුව දුවන්න බලහන් . OD වෙනුවට බිස්නස් ලෝන් ගනින් .
  18. ShiranthaG

    Current Account OD

    උබේ බැංකුව, උබේ වොලියුම් අනුව ඕව වෙනස් වෙනවා බන් , උබේ අකවුන්ට් එක තියෙන බ්‍රාන්ච් එකෙන් අහපන් . කරවුන්ට් එකවුන්ට් එකක් තිබ්බ කියල ඉතිරිකිරීමේ ගිණුමට දාන්න ඕන කියල දෙයක් නෑ , කරන්ට් එකවුන්ට් එකේ මිනිමුම් average බැලන්ස් එකක් තියෙනවා , ඒකත් බ්‍රාන්ච් එකෙන් අහපන් .
  19. ShiranthaG

    ලංකාවේ අල ලූනු ගොවියන් බේරගන්න යන්නෙ යාලුවනේ 🤭🤭

    අල ගෝනි කරනවා , චන්ඩියා මෙල්ල කරනවා . ........ ඔව් , උන් දැනගන්න ඕන උන්ගේ රටේ ප්‍රමානේට විතරක් අල වාවා ගන්න . උන්ගේ තමයි වැරැද්ද වැඩියෙන් වවන එකේ . :) වත්ත පිටිපස්සේ අලගස් දෙකක් හිටෝ ගන්න බැරිද මේකලාට ? ළුණු ගස් දෙකක් හිටෝ ගන්න බැරිද ? හැමෝටම අලගස් දෙකයි, ළුණු ගස් දෙකයි දෙන්න ඕන කියල මන්...
  20. ShiranthaG

    ගෑනි කියනවා ප්‍රාඩෝ 120 දිලා BYD එකක් ගමුලු😒😒

    ගෑනි හරි , ඔන්න ඔහේ ඔය ජීප් එක මට දියන් . ඕක ලක්සයක් වත් වටින් නෑ . උබට හින්ද ලක්ෂයක් දෙන්නම් :) ඉතුරු ටික දාල BYD එකක් ගනින්

    No contents