1. ShiranthaG

    Air fryer ?

    SGL - digital එක තියෙනවා , තාම නම් අවුලක් නෑ . ගානට පාඩු ණෑ .
  2. ShiranthaG

    Social media wade

    රෝයලිටි ෆී එකක් ඕනේ කියහන් :)
  3. ShiranthaG

    නීති සම්බන්ද ගැටළුවක්

    උබේ බිත්තිය තියෙන්නේ වැටෙද ? එහෙම නැත්තම් apartment type ගෙයක් ද ? එහෙමත් නැත්තන් උබ ඔය කියන්නේ තාප්පේ ගැනද ? ඔන්න ඕක ඉස්සෙල්ල කියහන්කෝ .
  4. ShiranthaG

    ඉස්සර හැම තැනම වාහන ගණන්

    තෙමෙන්න වහින්න එපැයි බන්
  5. ShiranthaG

    ඇල්ල අනතුරේ රේන්ජ් රෝවර් රියදුරු කතා කරයි

    හරියටම කියන්නත් බෑ බන්, කොහොම උනත් දැන් ඉතින් වෙලා ඉවරනේ . ඒ මොනවා නැතත්, පාරේ නඩත්තු කරන එවුන්ට තිබ්බා හයිය crash guard එකක් දාන්න ඔය වගේ critical points වලදී . ඔතනම මීට කලින් අනතුරු වෙලා තියෙනවා කියල උජාරුවට කියන මහත්තුරු එකතු වෙලා හොද crash ගාර්ඩ් එකක් හරි , පහල නෙට් මෙෂ් එකක් හරි ...
  6. ShiranthaG

    ඇල්ල අනතුරේ රේන්ජ් රෝවර් රියදුරු කතා කරයි

    මෙහෙම වෙන්නත් පුළුවන් , බස් එක බ්රේක් නැති වෙලා පල්ලමේ එනවා , වංගුවේදී බස් එක ඇතුල් පැත්තේ කන්ඩියට හේත්තු කරන්න ඩ්‍රයිවර් පාරේ දකුණට දානවා , ඔන්න එතකොට වංගුවෙන් රේන්ජ් රෝවර් එක මතු වෙනවා . ඒක දැක්ක ගමන් කොල්ල ක්ෂණිකව වමට වමට ගන්නවා අනිත් වාහනේ බේරන්න . එතකොට පිටිපස්සෙන් වැදිලා ස්ලිප් වෙනවත්...
  7. ShiranthaG

    බිස්නස් ට්‍රික්ස් මේකට අහුවෙමුද? බෑ ද? එහෙම කරන්න එපා අහුවෙන්න

    උබේ තර්කෙ හරි . මේකේ බන් රිසිට් සෙට් එකක් බෝඩ් එකේ අලෝල තියෙනවා කැමති කෙනෙක්ට ගන්න කියල . 50ක් කියමුකෝ . ඔය 50 දෙන්නේ 100 දෙනෙක්ගෙන් එකතු කර ගත්ත මුදලින්ද නැද්ද කියල කොහොමද කියන්නේ ? දෙන කෙනා දුන්න , ඒක එතනින් ඉවර උනාට බන් එතන ඉන්න වෙළෙන්දාට 100න් 50ක් නිකම් දුන්නත් , ඉතිරි 50හේ ශුද්ද...
  8. ShiranthaG

    කාර් එකේ ශොකැබ්සෝබර් රෙපෙයාර් කරන එක සාර්ථක ද ?

    රෙපයාර් = නොට් රෙකොමන්ඩ් පුතා . පොඩි කාලයක් අල්ලන් ඉන්න පුළුවන් . සාර්තක නෑ . ඔයිල් සීල් ගහල , පට්ටලේ දාල හොදටම කරන තැන් තියෙනවා . නමුත් දසමයක් අප්සෙට් උනොත් උබට ලෙඩ වැඩි . වාහන කඩන තැනකින් පාවිච්චි කරපු එකක් හරි අරන් දාහන් හොද එකක් දානකන් .
  9. ShiranthaG

    Dominos එකේ කෙල්ලෙක් අයියා කිව්වා

    එහෙම කරන්නේ තොගේ පිසා එක ඉක්මනට දීල තෝව තොලොංචි කරලා දාන්න , නෙදකින් මේ පරයා අදත් ඇවිත් කොමළ පාන්න , ඉක්මනට එලෝලා දාන්න ඕන කියල හිතින් බැන බැන .
  10. ShiranthaG

    Dominos එකේ කෙල්ලෙක් අයියා කිව්වා

    30 sec ඉන්කමින් ෆ්‍රී , ඊට පස්සේ රුපියල් 7ක් දෝ කොහෙද කැපුවා ඕකුන් .
  11. ShiranthaG

    Unregistered වාහනයක්

    ඔව් , ලොකු නඩුවක් සෙට් වෙනවා බොට අහු උනොත් . ඔන්න ඕක ගෙදර තියල රෙන්ට් එකට වාහනයක් අරන් යන දිහක ගිහින් වරෙන් . :)
  12. ShiranthaG

    කලුවනෙ හොර කඩයක්

    ඒ මොනාද සීයේ ,
  13. ShiranthaG

    කෙලි ප්‍රශ්න

    3 = ඕක තමයි උත්තරේ . එනවනම් වර , නැත්තන් පල . නෝ strings attached කියපන් . ඉවරයි :)
  14. ShiranthaG

    කලුවනෙ හොර කඩයක්

    තාම මොන්ටිසෝරි ඉන්නේ සීයේ . :LOL:
  15. ShiranthaG

    rassawen ain kara

    යකෝ ලක්ෂ 50ක් ඉතිරි නම් ඕක හරියට ඉන්වෙස්ට් කරලා පැසිව් ඉන්කම් එකක් හදාගනින් .
  16. ShiranthaG

    කලුවනෙ හොර කඩයක්

    උබේ තරාදිය බෑග් එකේ දාගෙන ගිහින් උගෙන් සීනි කිලෝ එකක් අරන් ඒක එතනදීම කිරපන් . වෙනස් නම් එවෙලේම පෙන්නපන් . කිලෝ එක පැකට් කරලා එන පිටි හරි කඩල හරි පැකට් එකකත් බර කිරල එවෙලේම පෙන්නපන් . ඉවරයි කතාව . ඉස්සෙල්ල උබේ තරාදිය කිලෝ එකේ පඩිය දාල චෙක් කරලා බලහන් උබේ එකේ අවුලක් නැද්ද කියල , උබේ එකේ...
  17. ShiranthaG

    වරෙන් මීහරකෙක් තපුල්ලනවා පෙනන්න 🤭🤭

    මුරලි සෙල්ලන් කලේ ලංකාවේ ටීම් එකට නෙවෙයිද බන් ?
  18. ShiranthaG

    Credit Card ප්‍රශ්න

    කාඩ් එක පිටිපස්සේ හොට්ලයින් නොම්බරයක් තියෙන්නේ ඔය වගේ දේවල් කතා කරලා අහන්න තමයි . :)
  19. ShiranthaG

    සෑම උපාධිධාරීන් තිදෙනෙකුගෙන් එක් අයෙකුට රැකියාවක් නැහැ 😲😲😲

    රැකියා ඉලක්ක කරලා අදයාපන මාද්‍ය අලුත් නොකිරීමේ ප්‍රතිපල තමයි ඔව්ව .

    No contents