1. ShiranthaG

    සිනමන් ලයිෆ් ඔර් බ්ලු ඔර්බිට්

    cinnamon life එකේ හොදයි බ්ලු orbit එකට වඩා . එක එක්කෙනාගේ ටෙස්ට් එක වෙනස් නේ බන් , ඒ හින්ද ගිහින් කාලම බලහන් . වීක් එන්ඩ් අත ඇරලා යමන් කෑම එක එන්ජෝයි කරන්න ඕන නම් . :)
  2. ShiranthaG

    එදිනෙදා ජීවිතේදි හා tourism ගැන හිතද්දි ඔයාල දකින ඉක්මනින්ම විසදන්න ඕනෙ ප්‍රශ්න මොනාද?

    පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් => හරි . ඒත් බන් ඒක වෙන්න ඊට සම්බන්ද infrastructure එක upgrade වෙන්න ඕන . බස් 10ක් දැනට දුවන පාරේ බස් 100ක් දුවන්න දැම්මට වැඩක් නෑ බන්, බස් ටික වෙලාවට දුවන් නැත්තම් . එහෙම වෙලාවට දුවන්න බැරි පාරවල් වල වාහන තදබදය . ලේන් දෙකක් තියෙන පාරවල් වල බස් ලේන් එකක් දාන්න ඉඩක් නෑ...
  3. ShiranthaG

    පැලවත්තේන් විශාල ශබ්දයක් ඇහෙන්නයි යන්නේ! More surprises on the way‼️ 😂😂

    උඩ ටික රුපියල් වලින් දාල යට ටික පවුම් වලින් දාල තියෙන්නේ ඇයි ? උඩ සෙට් එකට රුපියල් පන්දාහේ කොළ අරන් ගිහින්ද ගෙවල තියෙන්නේ ? :rolleyes2:
  4. ShiranthaG

    ස්කෝප් සිනමා colombo සිටි සෙන්ට - පොප් කෝං

    නෝ බ්‍රෝ , ඒක නෙවෙයි . ටිකට් වලින් ලැබෙන ආදායම මදි ප්රෝෆිට් කරන්න . ඒක හින්ද ඇතුලේ alternative දේවල් hype කරපු ප්‍රයිස් එකකට විකුනනවා . night club , pub වගේ උනත් එහෙමයි . එන්ට්‍රි ෆී එක පොඩි ගානයි . ලේඩිස් ලට එන්ට්‍රන්ස් ෆ්‍රී හුගක් වෙලාවට . ඇතුලේ ෂොට් එකක් එළියේ බෝතලේක ගාන :)
  5. ShiranthaG

    ස්කෝප් සිනමා colombo සිටි සෙන්ට - පොප් කෝං

    පිළුමක් බලන්න ගිහින් පොප් කෝන් කන්නම ඕනැද ? නොකා හිටපන් . වතුර බෝතලයක් අරන් යන්න දෙන්න බෑ කියන්න බෑ උන්ට . ඕනෙම නම් කියපන් උබට ලෙඩක් තියෙනවා , නිතර වතුර බොන්න ඕන . පිට තැන්වල වතුර බොන්න හොද නෑ , ගෙදරින් ගේන්නේ ඒකයි කියල . බෑ කිව්වොත් ඒ විස්තරේ රෙකෝඩ් කරන් ඇවිත් ඇදපන් කේස් එකක් .
  6. ShiranthaG

    ස්කෝප් සිනමා colombo සිටි සෙන්ට - පොප් කෝං

    ඒ 750න් පික්මී එකක් හරි ටුක් ටුක් එකක් හරි දාගෙන පලයන් ඊළග දවසේ :) (යනවනම් )
  7. ShiranthaG

    🔴🟡 කොටස් වෙළෙඳපොළ ආයෝජනය 2025 🤑🧠#stockmarket2025 (mega thread)❗🟡🔴

    වෙන්න පුළුවන් , දවල් වෙද්දී අප් වෙයි . Down වෙලා අඩුවට විකුණන හොද ශේයර් එකතු කරගනින් :)
  8. ShiranthaG

    කොළඹ කෙල්ලෙක් එක්ක රෑට ටිකක් ඉන්න තැනක්

    රෙස්ටුරන්ට් නම් ඕනේ තරම් තියෙනව , උබේ බජට් එක දැම්මනම් මේකේ එවුන් කියයි . ඕපෙන් area එකක චිල් වෙන්න නම් dutch hospital area එකත් ශේප් . මුහුදු හුලං වැදී වැදී ඉන්න පුළුවන් . උබලගේ වයිබ් එකයි, වෙලාවයි , බජට් එකයි අනුව ඕන තරම් ප්ලේස් තිබේ .
  9. ShiranthaG

    රාජකාරී වේලාවේ පෞද්ගලික රෝහලක වැඩ..! විමර්ශනයට එරෙහිව වෛද්‍යවරු වර්ජනයක් කැදවයි!

    හේතුව බන් ප්‍රයිවට් ඉන්න සපොටිව් ස්ටාෆ් සෙට් එක ඒ ස්ට්‍රෙස් එක , ඒ ලෙවල් එකේ රෙස්පොන්ස් එක දෙන්න තරම් competant නෑ හුගක් වෙලාවට . ඩොකා කරන්නේ බන් බලල අදාළ ඩිසිෂන් ගන්න එකනේ , සිටුවේෂන් එකකදී දඩි බිඩි ගාල අනිත් ස්ටාෆ් එක රෙස්පොන්ස් වෙන්න ඕන . සමහර වෙලාවට ඩොකාගේ next move එක මොකක්ද කියන එක උන්...
  10. ShiranthaG

    Triumph ලංකාවට බායි කියයි! 👙

    මාර්කට් එක නොට් favorable නම් විත්ද්රෝ ඕර් re position . සිම්පල් .
  11. ShiranthaG

    Triumph ලංකාවට බායි කියයි! 👙

    මහරගමින් සීයට තුනක් අරන් අදින උන්ට මොන ට්‍රම්ප්ද බන් . ඔයින් එක බොඩියක් සමහර උන්ගේ මාස පඩියට වඩා මිලයි :)
  12. ShiranthaG

    රාජකාරී වේලාවේ පෞද්ගලික රෝහලක වැඩ..! විමර්ශනයට එරෙහිව වෛද්‍යවරු වර්ජනයක් කැදවයි!

    ඒක ඇත්ත . ලෙඩාට අමාරු උනාම අනිත් පැත්ත වෙන්නේ සනා , ප්‍රයිවට් ගිහින් කෙල උනාම හිමිහිට තල්ලු කරන්නේ ලගම තියෙන ශික්ෂණ රෝහලට . ------ Post added on 1755748228
  13. ShiranthaG

    රාජකාරී වේලාවේ පෞද්ගලික රෝහලක වැඩ..! විමර්ශනයට එරෙහිව වෛද්‍යවරු වර්ජනයක් කැදවයි!

    ලෙඩෙක් මැරෙන්න යද්දී චක්‍රලේක බලබල ඉන්නේ කවුද බන් . ලෙඩා බේරා ගැනීමේ උත්තරීතර පරමාර්ථයෙන් නම් මේ කටයුත්ත කරලා තියෙන්නේ , ඒ දොස්තරලා තුන් දෙනා වෙනුවෙන් ජනතාව පෙලගැහෙයි . මූන් රාජකාරි වෙලාවේදී පුරුද්දක් විදිහට ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන අය නම් , එක වෙනම විසදිය යුතු ප්‍රශ්නයක් .
  14. ShiranthaG

    පාට දෙකේ සතොස හාල්..🤫

    සතොසේ බ්‍රෑන්ඩ් කලර්ස් එක්ක බ්ලෙන්ඩ් වෙනවා . seems alright . ජාතික කෑල්ලක් අවේ කොහෙන්ද කියන එක නම් ප්‍රශ්නයක් . දන්න තරමින් "ලංකා සතොස" මිසක් "ජාතික සතොස" නෙමෙයි නම .
  15. ShiranthaG

    Sri Lanka Insurance

    කැන්සල් කරලා කාලෙන් කාලෙට අලුත් ඒවා දාන් නැතුව , ඕක තියෙද්දීම තව ඒවා දාපන් උබට ගෙවන්න පුළුවන් විදිහටයි, උබට ඕන බෙනිෆිට් වල හැටියටයි .
  16. ShiranthaG

    John Keells Stock Brokers 😬🙃

    ඔය දාල තියෙන්නේ බන් ෂෙයාර් එකකට සත 10යි ඩිවිඩන්ට් එක කියල . ඉතින් බන් ෂෙයාර් 700ට රුපියල් 70 තමයි ගාන . ෂෙයාර් ටික 7 ගානේ වික්කනම් තමයි උබට 4900 වෙන්නේ .
  17. ShiranthaG

    මේ දෙකෙන් ලංකාවෙ උසස් කියලා සලකන්නෙ කොයි සෙට් එකද?

    ගොනාගේ බෙල්ලේ රත්තරන් මාලයක් දැම්මත්, ගොනා ගොනාම තමයි . උගත්කම කියන්නේ ඩිග්රි එක කියල නිර්වචනය කරන තැන තමයි වැරදි .
  18. ShiranthaG

    අනුර වහාම ස්ට්‍රයික් කරපු තැපැල් පරයන්ව ජොබ් වලින් අයින් කරන්න ඕනේ..😡😡

    හුහ් . .🤌 පාර්සලේ ෆොටෝ එකක් ගහල යවනවා . මේන් මේක ඇවිත් තියෙනවා , ඕනේ නම් ඇවිත් හරි එකෙක් එවල හරි අරන් පලයන් කියල . අන්න එහෙමයි ජිජිටල් කරන්නේ . :) 🤌.
  19. ShiranthaG

    Andoird Call කෝල් Record කරන්න බැයිද?

    Android 15 , අවුලක් නැතිව වැඩ . nulled crack නැතුව ඔරිජිනල් එක use කරපන් උන්ගේම helpar එකත් එක්ක .

    No contents