1. Mewan_Rose

    ප්‍රස්නයක් මචන්ලා

    හුක‍ෙ ඔබල ලමයි හම්බු වෙනවද?:oo:
  2. Mewan_Rose

    ප්‍රස්නයක් මචන්ලා

    Machan මම Doctor කෙනෙක් නෙමෙයි සමහර විට යාළුවාට බය ඇති wife එක්ක කරන කොට අරම වෙයි මෙහෙම වෙයි වගේ ,මොළය තමයි අපේ ලොකුම ලිංගික ඉන්ද්‍රිය ,අත‍ෙ කරන කොට වැඩ කරන්නත් machine ඒකෙන් කරන කොට වැඩ නොකරන්නත් විදියක් නෑන‍ෙ. මම හිතන්නේ පොරට confidence නැතුව ඇති .
  3. Mewan_Rose

    බිරින්ඳෑ තම මිනිහගේ වල්ල කපලා මරලා (viedo)

    උඹ වගේ පිට යන අය තමයි පරිස්සං වෙන්න ඕන දැන් ගැනු රණ්ඩු වෙන්නේ නෑ නිදාගන්නකම් ඉඳලා කෙළින්ම කැපුවා:baffled::baffled:
  4. Mewan_Rose

    ඔෆිස් ජීවිතේ ගොඩදාගැනීම.

    නියම නුලක් හරි දැන් අපි අලුත් qualifications හදාගත්තහම ආයතනයට කොහොමද දන්වන‍ෙ කොහොමද promotion ගන්නේ
  5. Mewan_Rose

    මහින්ද_යකා

    මහින්ද අවුරුදු 10ක් පාලනය කරලා අන්තිම අවුරුදු කීපයේදී කරපු වැඩ නිසා පරාද වුනා හැබැයි සිරා ඇතුළු ඔස්තාර්ලා ටික අවුරැදු 2 ක් යන්නත් කලින් ජනතා අප්‍රසාදයට පත්වෙලා. දැන් බැරිම තැන හමුදා ජුන්ටාවක් අටවාගන්න යනවා.:baffled::baffled::P
  6. Mewan_Rose

    Trincomalee තෙල්_ටැංකි_ගැන මේ කරුණු දැන සිටියාද?

    ඉතිං උඹලග‍ෙ ඔස්තාර්ලා ටික විකුණන එකයි බදු වැඩි කරන එකයි හැරෙන වෙන දෙයක් කරන්නේ නෑ නේද :baffled::baffled:
  7. Mewan_Rose

    ජනපති රනිල්

    දැන් රනිල් මහත්තයා තමයි ඔය රටේ වැදගත් තීරණ ගන්නේ කොටින්ම වෙන රටවල නායකයො my3 මහත්තයා සමඟ නෙමෙයි සම්බන්ධතා පවතින්න‍ෙ රනිල් මහා: එක්ක, රටේ ඇතුලේ වුණත් අපිට පේන්නේ my3 ජනාධිපති රටේ වැදගත් තීරණ ,අවස්ථා නියෝජනය කරන්නේ කොහේ හරි පන්සලක පාසලක උත්සවයකට සහභාගී වෙලා යමි යමි ප්‍රකාශ පමණක් සිදුකරන බවයි. නමත්...
  8. Mewan_Rose

    දැවෙන ප්‍රශ්ණ

    ලංකාවේ කෙල්ලො තමයි ලොකු ලයින් දෙන්නෙ, ඒකට පිටරට සුද්දියා‍ෙ තමයි කොල්ලන්ග‍ෙන් කැමත්ත අහන්න‍ෙ -sharma1-
  9. Mewan_Rose

    ෆොනීගේ_අලුත් කොන්දේසිය

    ඇමැති බලතල එක්ක හමුදා බලතල ඔය වාගේ කෑදර මනුස්සයෙක්ට හම්බ වුනාම මොනවගේ තත්ත්වයක් ඇතිවේද සමහරවිට my3 මරලා එක්කෝ ඕනේ නෑ.......
  10. Mewan_Rose

    ෆොනීගේ_අලුත් කොන්දේසිය

    මට පේන්නේ සරල පොර සරත්ට හමුදාව දීලා ඉල්ලන් කන්න යන්නේ:baffled:.
  11. Mewan_Rose

    ටෞකණ්ඩ තොපි කැඳ බීලද?

    සමනළි ජේතවන මේ මොකක්ද බන්
  12. Mewan_Rose

    පියුමි හංසමාලි ඉන්දියාවේ පේජ් එකක.

    මෙකී සල්ලි දීලා post එකක් දැම්මව ගත්තද කියන බෑ
  13. Mewan_Rose

    යුද අපරාද ? ලන්කාවෙ ඇත්ත ??? inc .images

    මම දන්න විදියට ලංකාව‍ෙ army අත shirt එක නවන‍ෙ නෑ
  14. Mewan_Rose

    පාවා දෙන නරුමයෙකු බව

    my3 අන්තිමට don juan ධර්මපාලග‍ෙ රූකඩයක් උනා.දෛවයේ සාරදම් කියන්නේ මේවට තමයි .
  15. Mewan_Rose

    කරන්න දෙයක් කියාන්කෝ

    උඹ කරපු තැන address ඌට දීපන් :P
  16. Mewan_Rose

    Trincomalee තෙල්_ටැංකි_ගැන මේ කරුණු දැන සිටියාද?

    ගස් හිටවන්න‍ෙ නැතුව ගෙඩි කන්න බලන්න උන් ඉන්න රටක් මේක
  17. Mewan_Rose

    Elakiri නොවිසිදු අපරාධ විමර්ශන කොට්ඨාශය

    1.indian එකා green house 2.සිංහල මිනිහා

    No contents