1)කවුද කිව්වේ කුලය පහත් කියලා කෙල්ලද,කලින් සිද්ධි වෙන්න ඇති.උඹ මුලින් කෙල්ලගේ තාත්තා හම්බ වෙලා කතා කරපං නිකන් මුහුද හත් ගව්වක් එහා තියාගෙන අමුඩ ගහන්නේ නැතුවව සමහර විට වැදගත් පවුල් පසුබිම, අධ්‍යාපන මට්ටම,කෙල්ලගේ කැමැත්ත වගේ දේවල් නිසා කුලය යටපත් වෙන්න පුළුවන්.
2)අකැමැති නම් නවත්තල දාන්න, මොකද ඕක...