1. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඉතින් ගැහැවුව ම මොක ද වෙන්නෙ?
  2. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    හිතගත් ඒ සොඳුරිය කෝ? එයා දැක්කම් මෙච්චර කල් එයාව දාල නෑ කියල මොන හිතෙයි ද?
  3. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔයාගෙ පොස්ට් ගාන 2100 වුණා කියල මොකක් ද තියෙන අවුල? :rolleyes:
  4. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ගූගල් එක පර්සනලයිස්. එක එක්කෙනාට අනුව තමයි පෙන්වන්නෙ.
  5. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මං සිංහල සිංදුවක මැද කිවුවොත් මුල හොයනව ද? :rofl::rofl:
  6. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එහෙම කිසි අවුලක් නෑ. ඔයා දාන්න :P
  7. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අත්පුඩි ගහන්න ඕන නෑ දැන් ම නිර්මාණ කරන්න. ඔයාගෙ කෙල්ලව මුලින් දාන්නකො :P
  8. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔයා දන්න ගීත විතරක් ආදර ඒව. අනිත් සේර ම විරහ ද? :rofl::rofl:
  9. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    දැන් ම නෙමෙයි ඉතින්. තව කල් ගිහින් ටිකක්. :D හැමදා ම ඉවෙන්ට් තිබුණොත් ඉවෙන්ට් එපා වෙයි :rofl:
  10. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    සුළඟක් වෙලා ඔබ සොයා එන්න ඕනේ සෙවනැල්ල වාගේ ඔබ ළඟින් ඉන්න ඕනේ හමුවූ දිනේ හිත බැඳීලා සෙනේ මුලු ජීවිතේ ඔබටමයි ආදරේ සිත්ගත් ලඳේ ඔබ ළඟින් ඉන්න ඕනේ සුළඟක් වගේ ඔබ සොයා එන්න ඕනේ
  11. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    කවි, කථා, නිසදැස් හා වෙනත් නිර්මාණ වෙන්න ඇති :rolleyes:
  12. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    විලට හිරිහැර ද විලේ පිපි ඉඳුවර මලට හිරිහැර ද මලේ මෘදු මුවරද රැයට හිරිහැර ද රැයේ නැඟි පුරහඳ නුඹට හිරිහැර ද ලඳේ මගෙ සෙනෙහස
  13. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    නෑ නෑ කටුස්සට ඕන කිවුව මේකෙ ඉන්න ඔයාල වගේ නිර්මාණශීලි අයගෙ නිර්මාණ එළියට ගන්න. :P දැන් කටුස්සට ඒක මතක නෑ
  14. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඊට පස්සෙ මොකක් ද ඉවෙන්ට් එක?
  15. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    කමක් නෑ ඔයාට කරන්ට් අල්ලමු.
  16. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    කටුස්ස කෝ ඊළඟ ඉවෙන්ට් එක?
  17. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එළ එහෙනම් ගහල දාන්න :D
  18. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :rofl::rofl: ඒකනෙ. පොඩි එකාගෙත් තියෙන්න මාර ආසවල්
  19. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    පිස්සු හැදුන ම කරන්ට් එක අල්ලන්න ඕන. :P
  20. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    දැන් හරි ද? :rolleyes:

    No contents