නැ හරි..එත් මට පුදුමයි ඔයා තනියම එක හොයාගත්ත එක...මොකද ඔයා මගෙන් සිංදු ට්රාන්ස්ලෙට් කරලා ඉල්ලනවා..එත් හිංදියෙන් නැති සිංදුවක් මම පද වෙනස් කරල දැම්මාම ඔයා කියනවා...![]()


ක්රිස්මස් ඉවෙන්ට් එක![]()
දැන් කටුස්සට ඒක මතක නෑ නෑ නෑ කටුස්සට ඕන කිවුව මේකෙ ඉන්න ඔයාල වගේ නිර්මාණශීලි අයගෙ නිර්මාණ එළියට ගන්න.දැන් කටුස්සට ඒක මතක නෑ

මොනවගේ නිරමානද
චිත්රද, කවිද, ප්රෝග්රමින් ද![]()

මතක නෑ නෙවේ දැන් ආය එකකට අතගහන්න බෑ එකක් ඉවරවුනා විතර නෙනෑ නෑ කටුස්සට ඕන කිවුව මේකෙ ඉන්න ඔයාල වගේ නිර්මාණශීලි අයගෙ නිර්මාණ එළියට ගන්න.දැන් කටුස්සට ඒක මතක නෑ
සුළඟක් වෙලා ඔබ සොයා එන්න ඕනේ
සෙවනැල්ල වාගේ ඔබ ළඟින් ඉන්න ඕනේ
හමුවූ දිනේ හිත බැඳීලා සෙනේ
මුලු ජීවිතේ ඔබටමයි ආදරේ
සිත්ගත් ලඳේ ඔබ ළඟින් ඉන්න ඕනේ
සුළඟක් වගේ ඔබ සොයා එන්න ඕනේ


මතක නෑ නෙවේ දැන් ආය එකකට අතගහන්න බෑ එකක් ඉවරවුනා විතර නෙ
හැමදා ම ඉවෙන්ට් තිබුණොත් ඉවෙන්ට් එපා වෙයි 
කවි, කථා, නිසදැස් හා වෙනත් නිර්මාණ වෙන්න ඇති![]()

මතක නෑ නෙවේ දැන් ආය එකකට අතගහන්න බෑ එකක් ඉවරවුනා විතර නෙ
