1. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඒක හොඳයි කැමති නැති එක. :P
  2. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එළ එළ අහන්න එපා :rofl:
  3. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    සුභපැතුම් පෝස්ට් 11k වෙනුවෙන්
  4. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    2000 ගහන්න මෙයා කන කට්ට
  5. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඕක තමයි සිංදුව. :D
  6. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    පවු පොඩි එකාට කවුරු හරි ඔලුවට ගහල වගේ
  7. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    සිතනම් මා ළඟයි ඔය දෑත දුර ඈතයි හැකිනම් ඔබ ළඟයි මා ආදරේ නුඹටයි
  8. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අද ඔලුව වැදුනෙ කොහෙ ද?
  9. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    2000 දාල මාරු වෙන්න ලෑස්ති වෙනව එහෙම නෙමෙයි :rofl:
  10. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :yes::yes: සමහරවිට. සමහරවිට ඒත් ෂුවර් නෑ
  11. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අර කැම්පස් එකේ සිංදු කිවුව කියල කිවුවෙ :D ඒ කාලෙ ලියන්නත් ඇති සිංදු :P
  12. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අහලනම් ඇති සමහරවිට :D
  13. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එළ එළ එහෙනම් කවි ලියන්නත් ඇතිනෙ ඔයා? :D
  14. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    පරණ කියන්නෙ ඉතින් සෑහෙන අතීත නෙමෙයි. නව පරපුරේ කට්ටිය ආපු කාලෙ එකක්.
  15. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    කවි පොතක්? නෙට් එකේ තියෙන්නෙ එහෙම රත්න ශ්‍රි විජේසිංහ
  16. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    සිතනම් මා ළඟයි ඔය දෑත දුර ඈතයි මං දාපු එක. :P
  17. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    සිහින රෑන මුරට ඉන්න රෑතුන් යාමේ ස්වේත වර්ණ පහන් කන්ද ඔබයි ප්‍රේමයේ පියුම් නිතර නොපිපුණාට නේත්‍ර මායිමේ සඳුන් කපුරු සුවඳයි ඔබෙ පද්මාසනයේ සුසුම් ස්වරය නොතිබුණාට හර්ද්‍ර රිද්මයේ මාත්‍රාව වෙන්නම් ජීවිත ගීතාවේ

    No contents