1. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :lol::lol: ඇයි සුවඳ වැදිල ඔයාටත් වෙරි ද?
  2. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    සඳට කවියක් කියපු හින්ද ද මුහුණු පොඩ්ඩට තරහ ආවේ කඳුළු බිඳුවක් තරම් බොළඳ ද ඔබේ සෙනෙහස අප්සරාවේ
  3. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එළ එළ ඒක හොඳයි
  4. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ලස්සන ලස්සන මගෙ ආදරීයේ හෝ හෝ මෙච්චර ලස්සන ඔයා කොහෙ ද හිටියේ ඔයා මගෙ ආදරීයේ ඔයා මගේ ආදරීයේ මෘදු අවිහිංසකාවී මගෙ ‍මනලෝල දේවී ආදරියේ ආදරියේ පෑයූ මේ හද පෙම් ගී වැල්
  5. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔයා පුරුදු වුණෙත් ඕවලින් ද?
  6. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එහෙම ද? දන්නෙ නෑ ඒකනම්. කොහොමත් ඉතින් සමහර සිංහල බෙහෙත් අධි මාත්‍රාව මත්වෙනව තමයි.
  7. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    සොඳුරියෙ ඔය නිල් දෑසේ එළියයි පාර කියූවේ කතරේ මේ දුර ආවේ ලඳුනේ සෙනෙහස හින්ඳ ඔයාගේ
  8. Malinga

    dell inspiron 3542 display

    Unity Plaza එකේ ශොප් එකකට කෝල් එකක් දීල අහල බලන්න. දල අදහසක් ගන්න පුළුවන් ගාන ගැන. http://www.barclays.lk/ ඕකෙ තියෙන නම්බර් එකකට කථා කරල බලන්න.
  9. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    බඩේ අමාරු තියෙන අයනෙ ඕව බොන්නෙ :lol:
  10. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ගීතයකි ඔබ හදවතේ සිතුම් සනසවනා ගීතයකි ඔබ නෙත් විලේ කඳුළු උපදවනා ගීතයකි ඔබ හදවතේ සුසුම් පාකරනා ගීතයකි ඔබ ජීවිතේ පැතුම් පුබුඳුවනා
  11. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එළ එළ ඩොඩෝ. ස්තූතියි
  12. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    සිහින මලෙහි නුරාවෙ රොණට බඹරු මුලාවේ දඟකාර වී ආදරේ නීල නුවන් සිනාසේ ආල කැලුම් නොආවේ අමනාප ඇයි මා කෙරේ
  13. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    :lol::lol: වෙන වැඩ නැති දවසට ඒකත් නරක නෑ
  14. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    44k පෝස්ට් වෙනුවෙන් සුභපැතුම්
  15. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අලෝ අලෝ. අද මොක ද වෙන්නෙ?
  16. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අද මොක ද වෙන්නෙ?
  17. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    කටුස්ස නිර්මාණ තරඟාවලියක් කරනව කිවුව. ඒක පටන් ගනියි ද දන්නෙ නෑ :rolleyes:
  18. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මං දැක්ක එහෙම සමහර අය කියල තියෙනව. :D
  19. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ගීතය විතරක් ඇති. :D
  20. Malinga

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    බබා පාවිච්චි කරන ඒව පාවිචිචි කළා ම සඳ මෝල් වෙනව කියලනෙ කියන්නෙ කට්ටිය :rofl:

    No contents