උඩ තාම Slab එක බන් තියෙන්නෙසිමෙන්ති ගල් නම් තමයි බිත්ති.. ගස් නම් තියෙනව ගේ වටේට.....
ඒක තමයි බන් හේතුව. මැටි ගඩොල් වලින් ගේ හදලා, හොද ලී සිවිලිමක් ගහලා, උළු වහලක් දැම්මා නම් රස්නයක් ගොඩක් අඩුයි.

Normal kenekta ohoma gewal hadanna ba ban. Oya meti gadol walin gewal badinna ba hema bastama, wessakata ahu wunoth diyawenawa oya wage godak prashna, lee civilima tath godak ganan yanawa
කාමරේට අර පෝටබල් AC එකක් සැට් කරා නම් පට්ට![]()
ගොඩක් වෙලාවට ප්‍රශ්ණේ තියෙන්නේ බන් රටේම නෙවෙයි. අරාබියේ කාන්තාර වල මිනිස්සු අවුරුදු 1000 ගාණක් තිස්සේ ඉන්නේ. ඒ පැතිවල පට්ට රස්නෙයි නමුත් මිනිස්සු ඉන්නවා මොකද උන්ගේ ගෙවල් හොදට හදලා තියෙනවා. තනිකර මැටි වලින්. මැටි රත් වෙන්නේ නෑ මලාට.
නමුත් ලංකාවේ ගෙවල් හරියට හදලා නෑ. ගොඩක් උන් යූස් කරන්නේ ෂීට් ඒවා පට්ට විදියට රත් වෙනවා, බිත්ති බදින්නේ සිමෙන්ති ගඩොල් වලින් ඒවාත් එහෙමයි රස්නේ එනවා ඇතුලට ,කාලයක් තියාගන්නත් බෑ වතුර ලීක් වෙලා බිත්තිවල ඉරි යනවා, වහල වල් වලට ඔහේ කොන්ක්‍රීට් එකක් දානවා උළු දාන්නේ නැතිව එතකොට රස්නේ ඇතුලට ඇවිත් ඒවා හිර වෙලා තියෙනවා රෑටත්, එතකොට රෑටත් පට්ට රස්නෙයි, අවට ගස් කපලා ගේ හදන්න කියලා එතකොට කූල් ගතිය නැති වෙලා යනවා.
මේ රස්නේ කාලේ සහෝ කොහොමත්, වෙසක් වෙනකම් මෙහෙම තමා, අවුරුදු කිට්ටු වෙද්දී තව වැඩි වෙනවා බ්‍රෝ![]()
![]()
![]()
නෑ බන්. පෙබරවාරි, මාර්තු තමයි රස්නේ වැඩිම මාස. හරියටම කිව්වොත් පෙබරවාරි 15 වගේ ඉදලා මාර්තු 20 25 වගේ වෙනකම් වගේ (මේක ටිකක් එහේ මෙහේ වෙනස් වෙයි). ඊට පස්සේ මාර්තු අගට ටිකක් කිට්ටුව- අප්‍රේල්, මැයි වෙනකොට මේක ටිකක් විතර අඩු වෙනවා, ඒකට හේතුව තමයි පළවෙනි අන්තර මෝසම් එන්නේ මාර්තු මැද- අග වගේ ඉදලා අප්‍රේල් වෙනකම්. ඊට පස්සේ නිරිත දිග මෝසම නිසා මැයි ඉදලා සැප්තැම්බර් වෙනකම් ක්රමානූකුල ලෙස කූල් වෙනවා, ඊට පස්සෙත් ඔක්තෝම්බර්, නොවැම්බර් ටිකක් කූල් දෙවැනි අන්තර් මෝසම් නිසා, ඒකාලේට තමයි වැස්ස වැඩිමත් එක්ක. ඊට පස්සේ නොවැම්බර් මැද /අග ඉදලා උෂ්ණත්වය ටික ටික වැඩි වෙන්න ගන්නවා මේක උපරිමයට යනවා මාර්තු මාසේ. මාර්තු තමයි ලංකාවට රස්නේම මාසේ, වර්ෂාපතනයත් අඩුයි. මේ රස්නේ තියෙන්නේ මේ මාසේ අග වෙනකම් වගේ විතරයි. ඊට පස්සේ රස්නේ අඩු වෙනවා නමුත් අපිට ඒක දැනෙන්න ගන්නේ ජුනි මාසේ ඉදලා.