පුදුම රස්නයක් ඕයි

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,100
    4,228
    113
    Sri Lanka
    පුදුම රස්නයක් ඕයි

    පුදුම රස්නයක් ඕයි තියෙන්නෙ රෙද්ද :angry: අපේම හරක් ගස් කපල කපල දැන් ඉන්න හිටින්න බෑ ගිනියම් වෙලා... මේ ජනේල ඇරගෙන කිරියෙ කොටද්දිත් ඉහෙන් කනෙන් දාඩිය බේරෙනව රෙද්ද... ඒ මදිවට ලි‍ෙඳේ වතුර අඩි 2යි තියෙන්නෙ තව...:baffled::baffled::angry:
     
    • Like
    Reactions: sudokuu

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    අඩෝ ඒක නම් සිරා තමයි. මෙහෙත් රස්නෙයි බන්. මේ දවස් වල උපරිම උෂ්ණත්වය බන් 35c ට යනවා බන්. තව අවුරුදු 100 කින් ලංකාව අරාබියක් වෙලා නවතින්නේ. තෙලුත් නැති නිසා හුකෑස් වෙන්නේ.​
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    උබලගේ ගේ හදලා තියෙන්නේ ෂීට් දාලද බන්? නැත්නම් උබලගේ ගෙදර වහලක් නැතුව කොන්ක්‍රීට් එකක්ද තියෙන්නේ? ගෙදර බිත්තු බැදලා තියෙන්නේ සිමෙන්ති ගල් වලින්ද? එහෙනම් කොහොමත් රස්නේ බන්, රෑටත් රස්නෙයි. ගෙදර මැටි ගඩොල් වලින් බැදපන්, සිවිලිමක් දාපන් ලී වලින්, වහලට උළු දාපන් ෂීට් දාන්නේ නැතුව, ගේ වටේ පොඩ්ඩක් ගස් වවපන්, ඉර එළිය ගෙදරට එන්නේ නැති වෙන්න ආවරණ දාපන්. එතකොට රාස්නේ අඩු වෙයි.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,228
    113
    Sri Lanka
    උබලගේ ගේ හදලා තියෙන්නේ ෂීට් දාලද බන්? නැත්නම් උබලගේ ගෙදර වහලක් නැතුව කොන්ක්‍රීට් එකක්ද තියෙන්නේ? ගෙදර බිත්තු බැදලා තියෙන්නේ සිමෙන්ති ගල් වලින්ද? එහෙනම් කොහොමත් රස්නේ බන්, රෑටත් රස්නෙයි. ගෙදර මැටි ගඩොල් වලින් බැදපන්, සිවිලිමක් දාපන් ලී වලින්, වහලට උළු දාපන් ෂීට් දාන්නේ නැතුව, ගේ වටේ පොඩ්ඩක් ගස් වවපන්, ඉර එළිය ගෙදරට එන්නේ නැති වෙන්න ආවරණ දාපන්. එතකොට රාස්නේ අඩු වෙයි.

    උඩ තාම Slab එක බන් තියෙන්නෙ :oo: සිමෙන්ති ගල් නම් තමයි බිත්ති‍.. ගස් නම් තියෙනව ගේ වටේට.....
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,228
    113
    Sri Lanka
    අඩෝ ඒක නම් සිරා තමයි. මෙහෙත් රස්නෙයි බන්. මේ දවස් වල උපරිම උෂ්ණත්වය බන් 35c ට යනවා බන්. තව අවුරුදු 100 කින් ලංකාව අරාබියක් වෙලා නවතින්නේ. තෙලුත් නැති නිසා හුකෑස් වෙන්නේ.​

    අනිවා බන්.. තව අවුරුදු 100 ක් වත් තිබුනොත් හොඳයි... කවද හරි සිංහල ජාතියටයි දෙමලුන්ටයි තම්බින්ටයි හැමෝටම වෙන රටවල් වලින් මේක පාලනය කරද්දි උන්ට බැලමෙහෙවර කම් කර කර තමයි ඉන්න වෙන්නෙ... :angry:
     
    nimamax

    Member
    Mar 2, 2016
    41
    1
    0
    රස්නෙයි බන් හොදටම.... එ මදිවට මාර තිපහයි බන්..., වතුර බොනවා බොනවා ඉවරයක් නෑ බන්...