desktop walata kohomada bn wenne >

ape dvd rom ekak nne bn makkay kornne
SSD ගාන තමා සැර![]()
Mamat kamati wadeta nam...
eth patta ganan ne machan....
anika.... 128 GB madi wei neda??????
keeyak wage weida gannawanam aduma price???
මගේ DVD drive එකට DVD එකක් අන්තිමට දැම්මේ... ???
මතකත් නැහැ බන් ..
මට පොඩි ප්රශ්නයක් තියෙනවා
දැන් ඔහොම SSD එකක් දැම්මොත් කොහොමත් ඇතුලේ hard drives දෙකක් නේ.
එතකොට battery life එක තවත් අඩුවෙයිද ?![]()
නැ බන් දැන් ගණන් අඩුයි ssd 250gb එකක් 15000rs වගේ වෙන්නේ intel සම්සුන්ග් 17000rs , m 2 ssd නම් තම ගණන්
ඔව් නේ බන් මට මේක මීටර් වුනා නම් කීයටවත් විකුනන්නේ නෑ බන්... අලුත් එක ගත්ත ගානෙන් බාගයක් වියදම් කරලා පරන ලැප් එක ගොඩදාගන්න තිබුනා...
දැන් ඉතින් අලුත් ලැප් එක 5th Gen නේ... පරණ එක 2nd Gen නේ කියලා හිත හදාගන්නවා...
USB 3.0 තියනවනේ කියලා හිත හදාගන්නවා බන්...
ඉතින් SSD එකක් උඹේ අලුත් ලැප් එකේ ගානෙන් බාගයක් වෙන්නේ නැහැ කොහොමත්
Rs. 10,000 ඉඳන් තියෙනවා 240-256GB SSD දැන්..මගේ එක නම් 15,000 ක් විතර වුනා..Samsung එක ගණන් කොහොමත් 
M2 ssd kiyala ekak thiyelu poddak balanda
m.2 hema lap ekakatama weda nee
හැම එකකම නම් නැහැ තමයි ඉතින් 
බාගයක් කොහෙද බන්? SSD ඒකට OS එකයි නිතරම පාවිච්චි කරන softwares ටිකයි විතරක් දැම්මහම ඇති..ඉතින් ඕකට 240-256 GB SSD එකක් හොඳටම ඇති...මගේ ටිකක් ලොකු softwares ගොඩක් දාල තව 160GB ඉතුරුත් එක්ක SSD එකෙන්ඉතින් SSD එකක් උඹේ අලුත් ලැප් එකේ ගානෙන් බාගයක් වෙන්නේ නැහැ කොහොමත්
Rs. 10,000 ඉඳන් තියෙනවා 240-256GB SSD දැන්..මගේ එක නම් 15,000 ක් විතර වුනා..Samsung එක ගණන් කොහොමත්
![]()
I'm in love with ssd's
Upgraded both my old lap and the new one
New one ekenam m.2 ssd ekak hv
okata purudu wunai passe nathuwa baha, evrythng feels so slow thn![]()

දැන් තව ටික කාලෙකින් එකටත් ගහන්න ඕනේ SSD එකකින් 
m.2 hema lap ekakatama weda nee