Laptop එක speed කරන්ඩ තියෙන හොදම විදිය

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Laptop එක speed කරන්ඩ තියෙන හොදම විදිය

    Laptop කියන්නේ ඉතින් upgrade කරන්ඩ අමාරු ජාතියක්නේ
    Speed මදි නම් වෙන එකක් ගන්න එක ලබයි කුරු ගහන්නේ නැතුව.
    එත් එක ක්‍රමයක් තියෙනවා speed එක දහ ගුනෙකින් වැඩි කරන්ඩ.
    ඒ තමා SSD.
    HDD එක්කක් random access කරන්ද්දී speed 1.6 MB/s වගේ වෙන්නේ :shocked:. හොදටම මදි. SSD එකක් අඩුම 100MB/s වත් පුළුවන් Random access.
    එත් තියෙන ප්‍රශ්නේ තමා SSD ගන්නන් වැඩි. තව එකට write කරන්ඩ පුළුවන් වාර ගානක් තියෙනවා.
    එකට විසදුමක් තියෙනවා. දැනට HDD එක තියෙන එකට SDD එක ගහල දැනට Optical drive (DVD writer) එක තියෙන එකට HDD එක ගහන එක. එකට මෙන්න මේ කෑල්ල ඕන:

    hp-install5.jpg


    HDD SSD Hard Drive Caddy for CD/DVD-ROM Optical Bay

    ඕකට දැනට තියෙන HDD එක හයි කර ගන්න.

    ඊටපස්සේ අඩුවට තියෙන SDD එකක් හරි හයි කරලා windows දා ගන්ඩ. මම ගත්තේ මේකේ. සුපිරි speed දැන්.

    prodSSD-UV400-img.jpg


    Kingston UV400 SSD 240GB

    120GB රුපියල් 6,845/=
    240GB රුපියල් 9,905/=


    240GB වත් ගන්ඩ. මොකද මේවගේ write කරන්ඩ පුළුවන් සීමාවක් තියෙන හින්ද capacity එක අඩු එකක් ගත්තොත් ඉක්මනට ඉවර වෙයි.
    එත් මේක ගැන බය වෙනද ඕන නෑ. 240GB එකේ 100TB write වෙනද පුළුවන්. average user කෙනෙක් දවසට write කරන්නේ 5GB විතර. ඒ කියන්නේ අවුරුදු 56ක් පාවිච්චි කරහැකි average user කෙනෙක්ට. :P
    තව මේ ගැන වද වෙනවා නම් මේ ටික කරන්ඩ, එතකොට ආයුෂ වැඩි වෙනවා SSD එකේ:
    SSD Maximize lifetime

    තව මට Rep දුන්නොත් උබලගේ SSD එකේ ආයුෂ අවුරුද්දකින් වැඩි වෙනවා :baffled:
    ස්තුති
     
    Last edited:

    IXXX

    Member
    Dec 2, 2015
    825
    63
    0
    Gonata therenney naha whole motherboard ekama maru karoth upgrade wenava kiyala..
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    එල එල මමත් මාසෙකට විතර කලින් අලුතෙන්ම ගත්ත ලැප් ඒකට ගැහුවා Samsung 850 EVO 250GB එකක් :cool: ආයිත් නැහැ ඉතින් SSD එකක් තියෙන ලැප් එකක වැඩ කරලා වෙන ලැප් එකක වැඩ කරන්න බැහැ (අනිත් ලප්ටෝප්ස් පට්ට ස්ලෝව් කියල දැනෙනවා) :baffled:

    ලැප්ටොප්/Desktop ස්පීඩ් කරන්න තියෙන ලේසිම සහ හොඳම ක්‍රමය තමයි මේක :cool: Rep 9+ for letting others know about this :)
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    එල එල මමත් මාසෙකට විතර කලින් අලුතෙන්ම ගත්ත ලැප් ඒකට ගැහුවා Samsung 850 EVO 250GB එකක් :cool: ආයිත් නැහැ ඉතින් SSD එකක් තියෙන ලැප් එකක වැඩ කරලා වෙන ලැප් එකක වැඩ කරන්න බැහැ (අනිත් ලප්ටෝප්ස් පට්ට ස්ලෝව් කියල දැනෙනවා) :baffled:

    ලැප්ටොප්/Desktop ස්පීඩ් කරන්න තියෙන ලේසිම සහ හොඳම ක්‍රමය තමයි මේක :cool: Rep 9+ for letting others know about this :)

    :yes::yes::yes:
     

    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    බලපන්කෝ... මගේ තිබුනේ Toshiba L655 2nd Gen i3 එකක්..

    ඒක ස්ලෝ නිසා අලුතෙන් එකක් ගත්තා Lenovo B50-80 5th Gen i3 එකක්...

    පස්සේ බන් මතක් උනේ SSD ගහලා ගත්තා නම් තව කල් යූස් කරන්න තිබුනා...
     

    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    Laptop HDD cadder ona nam kiyanna.mama gawa thiyenawa.1250/- six month warranty ekka.brand new.mama computer accessories wholesale karanne,
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,543
    6,028
    113
    mama nam oya kramey dana gena tikak kal.. mage envy ekata mama Adata 128 ekak damma.. patta fast.. habai SSD warga dekak thiyanawa.... ekak thama M2 SSD pci port eken thama data transfer wenne.. anek eka normal HDD eka galola gahanna puluwan ssd eka..eka sata cable ekak haraha thama Data Transfer wenne..

    M2 eke speed eka wadi 10 Gb/s pattama speed.. podi ram card ekak wage eka.. Sata ssd eka normal laptop hard eka wage.. ekath speed .. habai M2 ekata wada adui.. "


    Desktop , laptop fast karanna hondama kramey SSD eka thama.. :D :D
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    බලපන්කෝ... මගේ තිබුනේ Toshiba L655 2nd Gen i3 එකක්..

    ඒක ස්ලෝ නිසා අලුතෙන් එකක් ගත්තා Lenovo B50-80 5th Gen i3 එකක්...

    පස්සේ බන් මතක් උනේ SSD ගහලා ගත්තා නම් තව කල් යූස් කරන්න තිබුනා...

    :sorry: :sorry: :sorry:

    අපරාදේ පරණ ලැප් එක..විකුණුවද ඒක?