1. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    සිත රිදුනා :(
  2. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    ලොල්. වෙලාවට ඈ :P බය කරන්න නම් විදියක් තියෙනවා :dull::dull: උඹ ඇත්ත කියලා අහපන් ඒක හොඳයිද කියලා :rofl::rofl: අයි මීන් තෙ රියල් සීන් යූ මෙන්ට් බිෆෝ :rolleyes:
  3. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    ලොල්. නංගි කෙනෙක් නිසා මම මුකුත් කියන් නැතුව ඉන්නවා :rofl::rofl:
  4. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    මටත් ලිව්වැකි ඒක නම්. හැබැයි මෙලෝ රහක් නැති වෙනවා. වැඩි හරියක තියෙන්නේ කෙල්ල එක්ක කතා කර කර ඉද්දි ලඟින් පූසෙක් ගියොත් ඌ පස්සේ පන්නනවා ඔක්කොම පැත්තකින් දාලා :rofl::rofl:
  5. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    ගීත් ආසා එකත් මම කියන්නද?? :rolleyes::rolleyes::rofl::rofl:
  6. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    මචංලා කලින් දැම්මේ 37-2 පාර්ට් එකට එනකන් විතරයි. දැන් තමා තුන් වෙනි පාර්ට් එක අප්කරේ. මම පෝස්ට් එක එඩිට් කරා. ඒකේන් කියවන්න ඒ කෑල්ලත්. මෙන්න ලින්ක් එක http://www.elakiri.com/forum/showpost.php?p=15423413&postcount=5876
  7. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    හදිස්සියේ බං දැම්මේ ඒ දෙක. ඕක ගාණක් ගියේ නෑ. එක පැරා එකයිනේ :angry::angry:
  8. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    අනාතයෝ. උඹලට කොහෙන්ද එහෙම චාන්ස් :lol::lol:
  9. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    [/COLOR][/SIZE] ~ 37 වන කොටස ~
  10. ^Night Fury^

    එලකිරි එකේ Gamers ලා පොඩ්ඩක් වරෙල්ල පොඩි එකක් ඔ#

    Resolution නම් සෑහෙන්න අඩු කරන්න ඕනේ බං. FPS නම් අවුලක් නෑ. ටිකක් විතර අඩුයි. ඒත් ඉතින් separate එකකින් ගහද්දි වෙනස ගොඩක් තේරෙනවා :baffled:
  11. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    මේ ටිකේ පොඩ්ඩක් බිසී වුනා බං. අදත් රෑ ගෙදර නෑ. ඒ නිසා දවල් වෙද්දි දාන්න දැන් මේ ලියන්න ගත්තා. දවල් වෙද්දි ඊලඟ කොටස දානවා අද අනිවා :):)
  12. ^Night Fury^

    එලකිරි එකේ Gamers ලා පොඩ්ඩක් වරෙල්ල පොඩි එකක් ඔ#

    Ghost Recon Future Soldier එක අරුණම අනික් ඔක්කොම ගැහුවැකි. මම දැක්කා එකෙක් දාලා තිබ්බා HitMan Absolution වැඩ නෑ කියලා. එහෙම එකක් නෑ බං. මම Intel HD 2000 තියෙන කාලේ Hitman Absolutions ගහලා තියෙනවා. Crysis 3 වගේ නම් ගහන්න බෑ. Assassins Creed ඔක්කොම වගේ වැඩ. බය නැතිව ගහපන්. :)
  13. ^Night Fury^

    sherlock holmes

    පට්ට නේද ඒක නම්?? :D:D
  14. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    :lol::lol::lol: lol බං. වැඩේ කියන්නේ මම තාම මොකුත් කිව්වෙත් නෑ. කියන්න කලින්ම මූ බය වෙලානේ :oo::oo::baffled::P:P
  15. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    :lol::lol: yeah Right :rolleyes:
  16. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    උඹට මම උඹෑ කියල තියෙන දේවල් ගැන ඇත්ත නැත්ත කියන්න ගියොත් උඹ ලිං පතුලට යනව :rofl::rofl: විශේෂයෙන්ම මනෝ පාර ගැන කියන්න ගත්තොත් එහෙම :lol::lol:
  17. ^Night Fury^

    Hasanganavee

    Nice Work මචං. හොඳයි :yes::yes:
  18. ^Night Fury^

    නිදි_නැති_නෙත්!!!

    දැන් උඹ මේ වගේ එකක් ලිවීවෙන් මොකක්ද අදහස් කරේ??? :rolleyes::confused:

    No contents