1. S

    කරන්න තියෙන හැම එකම කරල බලුව - Cooling Fan එක කොයි වෙලේත් 3000rpm

    Fan speed කියලා app එකක් ඇති ඒක දාගෙන බලපන්. ඒකේ ඇති function එකක්.
  2. S

    🚨 ඉරාන ප්‍රහාරයකට බියෙන් ඊශ්‍රායලය පුරා සියලු GPS signal අවහිර කෙරේ! 🛰️ 🇮🇱 💣 🇮🇷

    උන්ගේ ඔන්බොඩ් යුනිට් වල GPS නැහැනේ. Backup to backup කෝකටත් හොදනේ. අනික ඕවා හතරටම support කරනවා.
  3. S

    කරන්න තියෙන හැම එකම කරල බලුව - Cooling Fan එක කොයි වෙලේත් 3000rpm

    මුලින් බලපන් fan එක bios වල constant speed දාලාද කියලා.
  4. S

    මෙදා පාර ටොප් බුලට් ටික බැහැලා ඉන්නෙ මෙදා පාර මාලිමාවට ඇපත් නෑ

    අනුර අයියා ගියත් ඌ ඔතන තමා වාඩිවෙන්නේ. දේශපාලනේ වෙනයි යාළුකම් වෙනයි. එකට ඉන්න උන්නේ.
  5. S

    🚨 ඉරාන ප්‍රහාරයකට බියෙන් ඊශ්‍රායලය පුරා සියලු GPS signal අවහිර කෙරේ! 🛰️ 🇮🇱 💣 🇮🇷

    රුසියාව හරි ඉරානයේ හරි block කරලා නේද? මොකෝ රුසියාව ඕක හිටිගමන් යුක්‍රේන්වල කරනවා. ලඟදි කලින්ග්‍රාඩ් වල කරලා තිබ්බා වටේම සිග්නල් නැති වෙන්න. ඔක්ටේන් පාඩු ඊශ්‍රායලයට.
  6. S

    අතුරුදන්ව සිටි දමිතා අධිකරණයට පැමිණ භාරවේ - මගේ අවුරුදු හිරගෙදරදී කියයි

    ලංකාවේ මහජනයාගේ දේපලක් වෙච්ච සංඛ්‍යාත තිස් ගණනක් එකම කොම්පැණි එකකට දුන්නාම හරිද එතකොට. අනික ඔය ගනුදෙනුවල වැඩිම සල්ලි ගානකූ ගිහින් තිබ්බේ ඔය කට්ටියගේ සාක්කු වලට. ඒකේන් මොකද්ද රටට අඩුම ගණනේ අර ආයතන වලට වෙන්නේ. අනික සමහර ආයතන ගන්න ලංකාවේ ලොකු සල්ලි කාරයෝ බලන් හිටියා. බලෙන් විකිණෙව්වේ. මහලොකු මාධ්‍ය...
  7. S

    අලුත් Romeo & Juliet චිත්‍රපටයේ සුන්දර ජුලියෙට්

    කැලිෆෝනියාවේ නීතියක් තියනවාලු බන් LGBTQ නම් හරි diversity නම් tax release හම්බ වෙනවා. අලුත් ඉන්ඩියානා ජෝන්ස් එකට මිලියන විසි ගණනක්ද කොහෙද හම්බ වෙලා හැබයි චිත්‍රරපටියේ හොඳ කමට මිලියන තුන්සිය ගානයි ආදායම. වියදම ඔක්කෝම මිලියන හත්සීයක්ලු පන්සිය ගානක් පාඩුව.
  8. S

    SLT Fiber ඩව්න් ද?

    ඉහෙනම් උන්ගේ එන්සාන් පැත්තේ අවුල් ඇත්තේ. හදලා දෙයි ඉක්මනට.
  9. S

    SLT Fiber ඩව්න් ද?

    ඔය ලබ්බේ LOS කියලා ලයින් එකක් ඇති ඒක රතු පාට නම් ලයින් එක කැඩිලා. නැත්නම් උන්ගේ අවුලක්. කොල් කලෙත් ඔය ලයින් එකෙන්ම නම් ඉතින් ලයින් එක අවුලක් නැහැ. හැබයි පුතේ ඔවුන් ලේසියෙන් එන්නේ නැහෑ වැඩකට. අපි කෝපරේට් වැඩක් කරගත්තේ ක් අන්තිමට ඊමෙල් එකකින් අපේ එකවුන්ට් එක බලන එකාට අමතලා.
  10. S

    අතුරුදන්ව සිටි දමිතා අධිකරණයට පැමිණ භාරවේ - මගේ අවුරුදු හිරගෙදරදී කියයි

    ස්වර්ණවාහිනී ගනුදෙනුව ගැන නිකමට හොයලා බලපන්. ඔය සුදුයි කියන චරිත තුනකුයි සැටලයිට් එකකුයි සම්බන්ධයි.
  11. S

    අතුරුදන්ව සිටි දමිතා අධිකරණයට පැමිණ භාරවේ - මගේ අවුරුදු හිරගෙදරදී කියයි

    මංගල ලා හොරාකපු විදිහට මහින්දටත් හොරා කාලා නැහැ. එකම ප්‍රශ්නේ අරූ මොනවටද වියදම් කලේ කියන එක.
  12. S

    BOC නම් හිඟන බැංකුවක් තමයි!

    උබ මොකටද ගියේ. උන්ගේ specific branch ඇරුනාම අනෙත් එව්වා ගේ එකවුන්ට් හදන්න පුළුවන්.
  13. S

    කුඩා වෑන් බස් සීමිත. ආනයනයට අවසර

    ඉන්දියාවෙන් අති සුපෝබොගී වෑන් එයි.
  14. S

    🥧🍩🍯 අවුරුදු කෑම 🙏

    කියපන් කොයි නැකතටද කන්නේ? රෑ දොළහට නම් බැහැ. නිදි මතයි.
  15. S

    උබල මේ දවස්වල බොන ඇගට අව්ලක් නැති juice මොනවද?

    කොමඩු කිලෝ එක එකසිය විස්සට තියනවා කාගිල්ස් ඒකේ. කීල්ස් ඒකේ අනුවට දැක්කා. එලියේ ඔය දෙක අතර ගනන්. තට්ටුවක් දාලා හොදම බොල් සද්දේ ඇහෙන ගෙඩි තුන් හතරක් අරන් ඇවිත් හදන්න බීපන්. සීනි පොඩ්ඩක් දාලා.
  16. S

    පොඩි කාලේ TV එකේ බලපු ෆිල්ම්ස්

    කවුද බොල දෙමල ලබ්බවල් බෑළුවේ. අපි අඩු කුලේ කියලත් බැළුවේ පොශ් හින්දි චිත්‍රපටි. නැත්නම් උසස් ගනයේ බටහිර චිත්‍රපටි.
  17. S

    මෝඩි කච්ඡතිව් දූපත ගැන ගුගුලයි. ඉන්දීය හමුදා ආක්‍රමණයක් අත ළඟ ද?

    ඔව්. ඕකේ කොහොමත් මහලොකු වටින කමක් නැහැ. චන්ද ගුන්ඩුවක් විතරයි. අනික ඕක නේරු කෙනෙක් ලංකාවට දීලා තියෙන්නේ. ඒකත් එක හේතුවක්. මොකද නේරුලා තමා විරුද්ධ පක්ෂේ නායකයෝ. එක් හින්දා ඔය.
  18. S

    මෝඩි කච්ඡතිව් දූපත ගැන ගුගුලයි. ඉන්දීය හමුදා ආක්‍රමණයක් අත ළඟ ද?

    ඕක නියම විදිහට දීලා අන්තර්ජාතික රෙගුලාසි වලට අදාලව දීලා තියෙන්නේ. දැන් මුකුත් කරන්න බැහැ. ඕකට විරුද්ධව දාපු නඩූවෙන් තමිල්නාඩුව පැරදුනා මතක විදිහට. දැන් මේ තමිල්නාඩු චන්දේ. එකයි මෝදිට ඕක මතක් වෙලා තියෙන්නේ.
  19. S

    3 for each email කියන්නෙ මොකක්ද?

    උබට ඕක අරන් මැශින් එක රන් කරගන්න බැරි වෙන එක තමා වෙන්නේ. Cc පට්ටේට resources අදිනවා දුවන්න.
  20. S

    උඹල හැමෝම ඉන්ද්‍රජිත්ට බනිනකොට

    අද උබටම හරියන දවස සමරන්න තියෙන්නේ ඇමරිකාව වගේ.

    No contents