1. S

    හෝටන් තැන්නේ අපුරු කොටියෙක්.

    ඔය තුන්දේනා ලංකාවේ ගොඩක් කෑලෑවල ඉන්නවා. කොටියා ගොදුරු අල්ලන්නේ ගොඩබිම තැන්නේ. නැත්නම් කැලෑවක. දඩයම් ඇවිල්ලා ගෝනාගේ ඉදන්ම මීයා වෙනකම් සත්තු. කුරුල්ලෝ උනත් අල්ලගන්න පුලුවන්නම්. ගැට කිඹුලා ගොදුරු සොයන්නේ වතුරේ. ඌගේ පලාතේ කොටි යන්නේ නැහැ ගොදුරු හොයන්න. ඌට අහු උනොත් කොටියෙක් ඉවරයි. හැබයි ඌ කොටියාගේ...
  2. S

    හෝටන් තැන්නේ අපුරු කොටියෙක්.

    ගැට කිබුලායි කොටියා යි එකම environment ඒකේ ගොදුරු අල්ලන හැටි කියන්න බලන්න. Fishing cat ඉන්නේ වෙනම කැලෑ වර්ගයක. අනික දෙගොල්ලෝ එකම ගොදුරු වලට ට්‍රයි කරන්නේ නැහෑ. ඔයිට් වඩා වලහා එකම පරිසරයේ එකම ගොදුරට තරග කරනවා.හැබයි ඌ සර්ව භක්ශක.
  3. S

    හෝටන් තැන්නේ අපුරු කොටියෙක්.

    උන්ට ඕනේ තරම් ගෝන්නු ඉන්නවා බන්. උන් හයි රිස්ක් රස නැති මසක් පස්සේ යන්නේ නැහැ. උන් රිස්ක් එක ගන්නේ දඩයම් කරගන්න අමාරු උනාම. එතකොට මිනිස්සුන්ට ලේසියෙන් අල්ල ගන්න පුළුවන්.
  4. S

    පොඩි උදව්වක් (urgent)

    SIM 1kata කෙලවෙලා වෙන්න පුළුවන්. මුලින් phone එක restart කරලා බලන්න. ඊළඟට SIM 1ka galawala සුද්ද කරලා බලන්න. නැත්නම් වෙන එකක් දාලා බලන්න. ඔය තුනෙන් පස්සේ SIM එකේදි phone එකේදි ප්‍රශ්නේ කියලා කියන්න පුළුවන්.
  5. S

    හෝටන් තැන්නේ අපුරු කොටියෙක්.

    ශීතල නෙමේ ලංකාවේ කොටි කොහොමත් ලොකුයි. ලොකුම එකා දැනට යාලෙන්. ලංකාවේ top predator තමා කොටියා. උබ තරඟයක් නැහැ. අනිත් හැම රටකම දෙක හෝ තුන. ලංකාවේ යටින් ඉන්නේත් හිවලා.
  6. S

    නඳුන් මල්ලි ඔන්න මම Neoview එකෙන් MSI බෝඩ් එකක් ඕඩර් කළා

    https://www.facebook.com/share/URAzgZ9NdC41T3hW/?mibextid=kL3p88 උබ වගේ එකෙක් තව තුන්දාහක් දීලා හොඳ pc එකකට යන්න තිබ්බා.
  7. S

    ලංකාවට යන නැවක් ඇමරිකාවේ විශාල පාලමක් බිම හෙලයි. 6 people dead so far.

    BBC බලපන්. කෙලින්ම කියලා තියනවා කොළඹට කියලා. 🇺🇸 The container ship Dali, which crashed into the Francis Scott Key Bridge in Baltimore, USA, causing its collapse, was chartered by the Danish company Maersk. The vessel was sailing under the flag of Singapore, heading from Baltimore to Colombo in...
  8. S

    ලංකාවට යන නැවක් ඇමරිකාවේ විශාල පාලමක් බිම හෙලයි. 6 people dead so far.

    කියන්න බැහැ බන් ලංකාවට නේ එනවා කියන්නේ. ලපයා කැනඩා ගිහින් කරලා තියෙන්නේ ඕක තමා එන පාරේ පාලමක් හිටවලා.
  9. S

    ලංකාවට යන නැවක් ඇමරිකාවේ විශාල පාලමක් බිම හෙලයි. 6 people dead so far.

    රනිල් සර් ගේ වැඩ තමා. ලංකාව සංවර්ධනයේ මිනි පෙත්තටම ගෙනියන්න එවපු නැව .
  10. S

    Russian forces torture Moscow terror suspect by hooking the පයිය up to 80v battery leaving him foaming at the mouth

    උන්ගේ පෑලෑන් ඒකේ හැටියට. මුන් මැරෙන්න ඕනේ. මොකද අර බිල්ඩිම කඩන් වැටෙනවා. මුන් මහ හරක් රැළක්. ආපු වාහානේම ආපහු යනවා ඇදුමක්වත් මාරු නොකර. අනික යූක්‍රේනේ මායිමටම. මුන් කාර් එක වෙනස් කරලා සයිබීරියාව පැත්තට පැන්නනාම් නිකම්ම බේරෙනවා.
  11. S

    මේක හොඳද

    බලපං පුස් තියෙයිද කියලා නැත්නම් ගනින්. හැබයි පුල් ටෙස්ට් කරලා ගන්න.
  12. S

    අනුරාධගෙන් කරදරයි... ගැනිව ඉල්ලනවා

    මුගේ fake වැහි වැහැලා මේකේ. මූ මේකේ එකකින් ත්‍රේඩ් එකක් දාලා අනිකෙන් ප්‍රසංශා කර ගන්නවා. නැත්නම් බැන ගන්නවා. අපේ හරක් එහෙයි දානවා.
  13. S

    😂💔හරිනෙ අමාරුව

    ඕක හරි යන්නේ නැහැ බන් මගේ ඒකේ තියෙන්නේ 2009@ කියලා. මොකෝ එක හැදුවේ 2009 යේ හින්දා.
  14. S

    කළු ගඟ පටන් ගන්න තැන අවසන් වෙන තැනට පේන හැටි

    හැටන් වලට එනකොට කොත්මලා ඔය මහ ගඟක් බන්. ඕක පටන්ගන්නේ හොර්ටන් තැන්නේ නැගෙන හිර පැත්තේ න්. දකුණු පැත්තේන් වලවේ.
  15. S

    කළු ගඟ පටන් ගන්න තැන අවසන් වෙන තැනට පේන හැටි

    හරියටම මතක නැහැ. නැත්නම් තෙවරප්පෙරුම. ගොඩක් වෙලාවට තෙවරප්පේරුම නොවෙන්න පුළුවන්. මොකද මිනිහා මතුගම.
  16. S

    කළු ගඟ පටන් ගන්න තැන අවසන් වෙන තැනට පේන හැටි

    අජිත් පී පෙරේරා. තනි තීරනේට ගඟ මැද්දේ න් කැපුවා මෝය. මෝය කට ලොකු නොකර. ගංවතුර දවස් දෙකෙන් බැස්සා. හැබයි මෝය හැරුනා ආපහු නොහැදෙන්න.
  17. S

    කළු ගඟ පටන් ගන්න තැන අවසන් වෙන තැනට පේන හැටි

    කුකුලේ කළු ගගේම අත්තක් බන්. එකයි කුකුලේ වාන් ඇරුනාම කළු ගඟේ ගංවතුර තෙගුණ වෙන්නේ. කුකුලේ වාන් automatic.
  18. S

    ඕනෑම ඩයිනෝසෝරයකට වඩා විශාල වන නිල් තල්මසා ලොව මෙතෙක් ජීවත් වූ විශාලතම සත්වයා වේ.

    මුන් සාමාන්‍යයෙන් සන්සුන් සත්තු බන්. ඔර්කා ඇරෙන්න අනිත් ඔක්කෝම වගේ ශේප්. මුන් හුලං බූබුළු වලින් දැලක් හදනවා එකේදි නම් අහක් වෙන්න ඕනේ. මොකද හම්බැක් ලා උඩට එන්නේ රොකට් වගේ. අනිත් එකා ස්පර්ම් තල්මසා(මන්දා) ඌ උඩට එනකොට මොකද තිබ්බත් ගනන් ගන්නේ නැහැ පොඩි බෝට්ටු වගේ.

    No contents