1. S

    Terror Attack in Moscow💥

    Ak 12 first gen gun එකක් වු පාවිච්චි කරලා තියෙන්නේ. සැකකරුවෝ ඔක්කෝම තජකිස්ථාන මුස්ලිම්. දැනට ඔක්කෝම සාක්ෂි තියෙන්නේ ISIS පැත්තට. හැබයි යුක්‍රේනේ වරද්දාගත් තැන තුවක්කුව. ඕක රුසියානු ආමි එක ඇරුනාම තව ආමි තුනයි පාවිච්චි කරන්නේ. බෙලරූස් කසකස්ථාන කටාර් . තුනේම විශේෂ බලකා විතරයි. අනිත් එකම තැන ඇවිත්...
  2. S

    බෙල්ගොරොඩ් නගරයට දැවැන්ත ප්‍රහාරයක්. යක්ක පුත්තු මීක් මීක් කියමින් දිව යයි.

    Detainer wire එක. ඕකෙන් බිම් බොම්බ අතුරපු බිමකට දැම්මාහාම මීටර් පනහක් ද කොහෙද පළළ මිටර් දෙසිය ගානක බිමක් සුද්ද වෙනවා.
  3. S

    sound file edit big help

    Adobe audition දා ගන්න. Silect කලා මැකුවා.
  4. S

    Solo Rider නිකං කින්ඩියට වගේ කොහෙවත් ගියෙ නැද්ද කියල අහන්නෙ

    තොට ඉතින් කියලා වැඩක් නැහැ. පලයන්කෝ රට වටේ. නිකමා වගේ ගෙදරට වෙලා ඉන්නේ. අ
  5. S

    කැමරා

    ඔය බජට් එකට ඉතින් පාවිච්චි කරපු එකක් තමා ගන්න වෙන්නේ. එක් ඉතින් ශටර් කවුන්ට් එක එහෙම බලලා කැමරාවේ තත්වේ පුස් එහෙම තියනවාද බලලා තමා ගන්න වෙන්නේ. එහෙම ගන්නවානම් magnesium alloy body එකක් තියන wether resistance තියන මොඩ්ල් එකකට යන්න. ඒවා බබා කරන්න ඕනේ නැහැ. මගේ d 7200 ටිය පොදේට තෙමිලා තියනවා. එක...
  6. S

    Notice for all Suzuki Wagon R owners in Sri Lanka⚠️

    2014 දෙයියනේ කියලා ලෙඩ අඩුයි. රේඩියේටර් fan එක විතරයි ලෙඩක් කියලා ආවේ.
  7. S

    Notice for all Suzuki Wagon R owners in Sri Lanka⚠️

    2015 model 1ka නේද ? 14 එක බැලුවා ලිස්ට් එකේ නැහැ කියලා වැටෙනවා.
  8. S

    facebook පළවෙනි පාරට පාවිච්චි කරේ මොකෙන්ද

    2008 දී හරි 2009 දි හොඳම යාලුවාගේ ගෙදරදි හැදුවේ. Firefox පාවිච්චි කලේ ඒ කාලේ chrome ජනප්‍රිය නෑහැ. ඊට පස්සේ simbian official Facebook app එකෙන් ලොග් උනේ. Chat function එකක් තිබ්බේ නැහෑ. අනිත් වැඩ ඔක්කෝම වගේ කරන්න පුළුවන් නම් තිබ්බා. 2010 ඉදන්ම වගේ දිගටම වෙබ් එකෙන්. දවසක් ගානේ පැය දෙක තුනක් FB...
  9. S

    ස්ටාටර් මෝටරයක් දාන්න වුණා 6800/= යි

    ආමේචර් එක වෙනම ගන්න තියනවා. ඔය නිකන් ඉන්න ඒකේ බයික් එකට ලීටරයක් ගහගෙන පලයන් මීගමුවේ බයිසිකල් පාට්ස් කඩේකට. එතනින් අහලා බලපන් ගනන්. ගන්න ඕනේ නැහෑ. එතකොට තේරෙයි. රුපියල් හත්සිය ගානක වැඩේට නේද ගොන් කමට හයදාහක් පිදුවේ කියලා. යූටියුබ් ඒකේ ඕනේ තරම් වීඩියෝ තියනවා හදන විදිහ. ඔරිජිනල් මෝටරේ අරුට පුදලා...
  10. S

    ස්ටාටර් මෝටරයක් දාන්න වුණා 6800/= යි

    උබව අන්දලා හොඳම එකෙන්. අර්මේචර් එකක ඔය තියෙන්නේ කොපර් පේලේට් එක. එක කැපෙනවා කියන්නේ එක්කෝ බ්‍රශ් දෙක කෙළ වෙන්නම දුවලා. නැත්නම් වැලි ගිහින්. යකෝ ආමේචර් එක විතරක් මාරු කරන්න රුපියල් දෙදහක් යන එකක් නැහැ. හැම වැඩම ඔය වගේ පිටින් කරගන්න ගියාම හොඳ එකෙන් ගාන කපනවා.
  11. S

    Traveling seasons in Sri Lanka

    මුකුත් මඟ ඇරෙන්නේ නැහැ බන්. නුවර පෙරහැර මඟ ඇරෙයි. අනිත්වා නම් එච්චර වැදගත් නැහැ. නුවරඑළිය තව මාසයක් ඉදලා මැයිවල ගියානම් මල් ටික එහෙම්මමයි. සිරිපාදේ සිංහරාජයේ සීසන් යන්න කියන්නේ වැස්ස නැහැ. ඒ කරදර අඩුයි. ලොකුම දේ කූඩැල්ලෝ නැහැ. වැස්ස කාලෙක ඔය කදු පාරක් ගිහින් බලපන්කෝ කූඩෑල්ලෝ. රක්වානේ ගිහින් එපා...
  12. S

    අයි බං බෝයිං ප්ලේන්ස් කැලි හළ හළ යන්නේ?

    උන් කොලිටියට වඩා සල්ලි ලොකු කරන්න. ඔය ෆීල්ඩ් එක ලාබ තියන ෆීල්ඩ් එකක් නෙමේ. මාර්චින් යන්නේ. ඔය කොම්පැණි සල්ලි හොයන්නේ මිලිටරි ප්‍රොජෙක්ට් වලින්. නැත්නම් නාසා පොජෙක්ට් වලින්. දැන් වෙලා තියෙන්නේ කොස්ට් කටින් වලට ගිහින් .කරන්න පුළුවන් දෙයක් නෙමෙයි පේලේන් හදද්දී. සබ් කොන්ට්‍රක්ටර්ස්ලා ලු ඕකේ වැඩි...
  13. S

    Traveling seasons in Sri Lanka

    සීසන් අල්ලලා නම් කොහෙවත් යන්න එපා. පුළුවන් තරම් off session ම යන්න. කොස්ට් එක අඩුයි. සෙනග අඩුයි. ලස්සන විදින්න පුළුවන්. නතරවෙන්න තැනක් හොයාගන්න ලේහෙසි. තල්මස්සු බලන්න, මුහුදේ වාරකන් මඟ අරින්න, සිංහරාජේ සිරිපාදේ යන්න වගේ නැත්නම් පුළුවන් නම් සීසන් මඟ අරින්න. මහලොක දෙයක් මඟ ඇහෙන්නේ නැහැ.
  14. S

    ♦️මේ spark plug එක තව කල් පාවිච්චි කරන්න හොද ද?

    මොකද්ද වාහානේ? ඔහොම කියන්න බැහැ බන්. පෙනුමෙන් නම් හොඳයි. හැබයි මොකක්ද කේස් එක ඔහොම අහන්න. එක් අනුව තමා. බයික් නම් මගේ ලඟදි පලග් එක දැම්මා කිසි අවුලක් නැතුව බයික් එක ස්ටාර්ට් නොවී. පලග් එක ලීක් වෙලා. වටෙන් ආක් එක පනිනවා.
  15. S

    නාන්න යන්න ප්ලේස් එකක්

    තැන් තියනවා බන් මේ දවස්වල රෙකමන්ඩ් කරන්න අමාරුයි. වතුර කළු ගගේ තමා ඇත්තේ. ඒ තරම් පෑවිල්ල මේ ටිකේ. පරයිතොට වතුර අඩු ඇති. නාච්චි මලේ ඒ සෙතේම තමා. අනික සෙනඟ. පට්ට සෙනගක් ඇති. පරෙයිතොට යනවානම් උදෙන්ම යන්න. උඩ තියනවා සෙනග වැඩිය බහින්නැති තැන්. වැල්ල හරි ගල් හරි. ජබුර නම් නැහැ. හැබයි පුතේ මහ වල...
  16. S

    Open University යන/ගියපු/දන්න අය වරෙන්කො

    BCS නම් දන්න තරමට ටිකක් හොඳයි. රිපීට් එහෙමත් එක කේස් එකක්. අනික ස්ට්‍රයික් කරපුවාම ඇදෙනව. ඒ ටයිම් එක අඩු කරන්න බලන්නේ නැහැ
  17. S

    Earbuds Help

    මොන වගේ වැඩක්ද? මම ගිය මාසේ අලි එකෙන් KZ zen pro එකක් ගෙන්න ගත්තා තුන්දහස් ගානක්. බඩු හොඳයි sounds quality. පොඩ්ඩක් mid range ලෙවල් එක අඩුයි.
  18. S

    Open University යන/ගියපු/දන්න අය වරෙන්කො

    උබ කරන්න බලාපොරොත්තුවෙන ෆ්‍රීල්ඩ් එක අනුව යන කාලය වෙනස් වෙනවා. කියන කාලේටනම් ඉවර කරන්න බැහැ සක්කරයාගේ පුතාට වත්. ස්ට්‍රයික් කියයි අරවා කියයි. ඉංජීනේරු නම් කට්ටේ උපරිම. කට්ටියක් සෙට් කරගන්න ඕනේ එකදිගට කරන් යන්න. සබ්ජෙක්ට් එකක් ඩවුන් උනොත් අවුරුද්දක් බලන් ඉන්න ඕනේ ආයේ කරන්න. අනික සමහර සබ්ජෙක්ට්...
  19. S

    මේක කොහොමද බන් charge කරන්නේ

    okata wenama charer 1kak nehe ban. oka awilla wahana battraykma thama. wenasa ups walata hadala thiyenne. deep cycle. normal charcher 1ken puluwan.

    No contents