3 for each email කියන්නෙ මොකක්ද?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    LAt8AjB.jpg
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    Email එකකට තුනක්
    ඒ කියන්නෙ මට තව මාසයක් ගන්න පුලුවන්
    තුන්වෙනි මාසෙ ගන්න වෙන්නෙ නෑ. ප්‍රමෝෂන් පීරියඩ් එක ඉවර වෙනව
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ඔය මොනාද බන් මොනාද ඕකෙන් කරන්නේ?
    adobe ඕන ප්‍රඩක්ට් එකක් දෙක තුනක් හරි මාසයක් ට්‍රයි කරන්න පුලුවන්
    ට්‍රයල් එකක් හම්බෙනව
     
    • Love
    Reactions: Candid-B

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,774
    5,746
    113
    උබට ඕක අරන් මැශින් එක රන් කරගන්න බැරි වෙන එක තමා වෙන්නේ. Cc පට්ටේට resources අදිනවා දුවන්න.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    උබට ඕක අරන් මැශින් එක රන් කරගන්න බැරි වෙන එක තමා වෙන්නේ. Cc පට්ටේට resources අදිනවා දුවන්න.
    එච්චරම අවුලක් නෑ මචං
    චූටි වැඩ නෙ මම කරන්නෙ
    නිකං කූරු ගාල බලනව