1. san**

    මෙව්වනේ යකෝ ෆිල්ම්... 😍😍😍

    මේකේ මුල් ටික නම් මාර බොරින්
  2. san**

    Israel Attacks 2 Sri Lankan Soldiers with IDF Tanks - ලාංකික යුධවිරුවන් දෙදෙනෙකුට අසිරිමත් ඊශ්‍රාඉල් බටයන් යුධ ටැංකියකින් වෙඩිතබයි!!!

    පකයලා දැන් දගලනවා වැඩියි .. පොඩි රටවල් වලට ගහන්න තමයි ඕකුන්ට පුළුවන් ..
  3. san**

    ඉන්කම් ටැක්ස් එකෙන් ලියුමක් ආවනේ.. 🥴

    matath awa.. Salary eken kapana hinda api mokatada gewanne
  4. san**

    Personal loan ගැටළුවක්...

    property එකක් (car ) වගේ තියලා ගන්න පුළුවන් .. මුදලෙන් බාගයක් ගෙව්නම පොත release වෙනවා ..
  5. san**

    ඉන්දියන් ඩස්පයො කැනඩාව වනසයි

    ඉස්සර උන් අපේ රටවල් ආක්‍රමණය කරා .. දැන් අපේ උන් උන්ගේ රටවල් ආක්‍රමණය කරනවා .. තව ටිකකින් Indian කොලනි තමයි ඕවා ..
  6. san**

    රන්ජන් රාමනායක අලුත්ම පක්ෂයකින් දියවන්නා සටනට

    රන්ජා සායම හෝදගන්න ඔය හදන්නේ .. ඕකා කළු සල්ලි සුදු කරන්න ගිහින් black list උන එකෙක් .. Lyca Mobile එකේ පරණ කෙස් ගොඩක් තියනවා
  7. san**

    Questions කෑගල්ලේ පැත්තේ ඉන්නෙ කවුද ? පොඩි උදව්වක් Land price ගැන

    කෑ ගාල්ලට *කාගන්න කියලා ග්‍රෙගරි වැ ව ලගින් අරන් දෙන්නද perch 10 ක් එකක් 1.5 million වලට
  8. san**

    ගාසා තීරෙට මොනවද බන් ඔච්චර ගහන්නෙ

    අපේ උන් හුරේ දැම්මට ඔය පොඩි කෑ ල්ලට තාම ගහගන්න බැරි වෙලා උන්ට .. Iran වලට ගහනවා කියලා පොර talk දෙන ගමන් ගහන්නේ මොකුත් කරගන්න බැරි Lebanon , Gaza වලට ..
  9. san**

    Questions යෝගට් එක

    highland.
  10. san**

    "අපෝ ඉරානෙද? මම ඕකිට ගැහුව බන්" - ඊශ්‍රායලය

    දැන් සතියක් තිස්සේ තටමනවා ගහන්න .. ගහපියකෝ අපිටත් දැන් එපා වෙලා පොර talk අහලා ..
  11. san**

    කොහොමද වැස්ස?

    ඊයේ රෑ 9 විතර මල් පැල ඔක්කොටම වතුර දැම්මා .. ඊට පස්සේ කුඩු වෙන්න වැස්සා .. බලු වැඩ ඕවා නම් :(
  12. san**

    නෙළුම් කුලුනෙන් වැටී පාසල් සිසුවියක් ජීවිතක්ෂයට

    වැටුනා නම් වෙන්න බෑ .. එක්කෝ පැන්නා නැත්නම් තල්ලු කරා .. වටේට තියන වීදුරු වැට හින්දා ලේසියෙන් වැටෙන්න බෑ
  13. san**

    ඉදිරි පැය 48 තීරණාත්මකයි..ඉරානයෙන් පලිය ගන්න යන ඊශ්‍රායලය

    air defense නැති Gaza , Lebanon වලට වැඩ දාලා ගහනවා .. අරුන් කෙලලා දැන් දවස් 3-4 වෙනවා .. තාම කයිය ගහනවා .. කෙලපියකෝ කියවන්නේ නැතුව ..
  14. san**

    චොකලට් බිස්කට් වල භයානක කම දන්නවද? අවසන් වෙනකන් බලන්න

    එච්චරයි බිස්කට් එකක් කියල කෑ වේ .. එකටත් බලු කතා කියන්න එපා .. මල පනිනවා
  15. san**

    මන්දෝදරී කියවපු උන්..

    උට සුපිරියට ලියන්න පුළුවන් ' .. ගොඩක් නවකතා කෙල්ලොන්ට , ගෑ නුන්ට වදින හැටියට තමයි ලියන්නේ .. එකයි රහස

    No contents