1. prageeth119lk

    ස්ටාර්ගේට් යුනිවර්ස් එක හොදයි බන් 2 සිසන් :) ඇත්ලන්ටිස් එපා උනෙ:oo:

    ස්ටාර්ගේට් යුනිවර්ස් එක හොදයි බන් 2 සිසන් :) ඇත්ලන්ටිස් එපා උනෙ:oo:
  2. prageeth119lk

    නඩුකාර හාමුදුරුවනේ, F*CK YOU!!!

    මෙහෙම ඇබරුනා නම් ගෙදර යවයි ගේ තියෙන තැනත් අහගෙන:P හැසිරිමෙන්ම පේනවා මෝඩ ගැනියෙයෙක් කියලා:dull:
  3. prageeth119lk

    මෙහෙමයි_වෙන්න_තිබ්බෙ

    සිරා ඕයි:lol:
  4. prageeth119lk

    IRON MAN PC CASING පිස්සුම හැදෙනවා

    එල:) පින්තුර ලොකු වැඩි වගෙ:(
  5. prageeth119lk

    විදුලි බල මණ්ඩලය <> ජාල සම්පාදන මණ්ඩලය.. ?

    උන්ගෙ ක්‍රමෙ ඕකයි බන්, වතුර ෆොන් ලයින් උනත් එහෙමයි අපිත් කරන්ට් ගන්න කනු දෙකක් දැම්මා ඒ කාලෙ දැන් ඒවා වලින් තමයි ගමෙ ගොඩක් අයට් වයර් ඇදල තියෙන්නෙ :) කරන්ට් එක ගන්න කොට එක වත්තකට උඩින් වගෙ අයිනෙන් වයර් එක ගත්තෙ ඒකට වත්තෙ අයිතිකාරය්ගෙන් ලියුමක් ඉල්ල ගන්න කිව්ව කැමති කියලා ලෙකො එකෙන් ආවා කෙන්නා...
  6. prageeth119lk

    කොල්ලෙක් හා කෙල්ලෙක් ATM එකකින් සල්ලි ගැනීම&#

    කාර් එක 1කී.මී. ඇවිත් හැන්බ්‍රෙක් එක රිලීස් කලා :lol::rofl:
  7. prageeth119lk

    Jeep Air Conditioning

    සිරාවට අපෙ එකෙක් මහංසි වෙලා හදාගත්තා එකක් බලන්න හිතෙනවා:) අනිත් එක defender එකක්:love: ඔය සම්න්දව දන්නෙ නැ කවුරුහරි උදව් කරයි ජයවේවා
  8. prageeth119lk

    Sinduwen Sinduwa

    බලු මිනිහෙක් ඕයි මට කලින් එකක් ලිව්ව්ද :oo: මොනාද බන් කිව්වෙ මට එක දෙයක් වත් තේරුනෙ නැ:nerd: rsinglish වත් දාගනින් කො:frown:
  9. prageeth119lk

    ඒක තමයි බන් අවුල මටත් ආසවක් තිබුනා නිසා බැවෙ බාන්න නම් සැහෙන්න කාලයක් ගියා:dull: උබලට නම් ඔෆිස්...

    ඒක තමයි බන් අවුල මටත් ආසවක් තිබුනා නිසා බැවෙ බාන්න නම් සැහෙන්න කාලයක් ගියා:dull: උබලට නම් ඔෆිස් එකක් කියල එකක් තියෙනෙන් එකෙන් බාපන්:P එහෙම අවුලක් නැ ස්ටර්ගෙට් යුනිවස් නම් ඒක බලපන් එකකට එකක හරියටම් සම්බන්ද නැ මම ටිකයි බැලුවෙ බන් හෙන කම්මැලි ඒක බලන්න එපිසොඩ් 5ක් විතර බැලුවෙ ඒත් මුල් සීසන් එකම වගෙ...
  10. prageeth119lk

    Sinduwen Sinduwa

    අම්මන්ඩි3891 :dull: ලස්සන ඇස් දෙක මදෙස නොබලන්නෙ ඇයි කියා නිරතුරු මා සිතුව්ලි විමසන්නෙ ඒ ඇයි කියා සකුරා මල් පිබිදෙන ටර ඉපදීලා ඇති ඔයා මට හිතවත් වේවිදෝ රෑ ලදෙ
  11. prageeth119lk

    ඒක නෙ අන්තිමට ආවෙ ඒකත් හොදයි බලපන් :)අර මගුල නම් බලන්න එපා උබට ස්ටාර්ගේට් එපාම වෙයි:lol:මගෙ...

    ඒක නෙ අන්තිමට ආවෙ ඒකත් හොදයි බලපන් :)අර මගුල නම් බලන්න එපා උබට ස්ටාර්ගේට් එපාම වෙයි:lol:මගෙ හාර්ඩ් එක ෆුල් බන් බානවා බලනවා අයින් කරනවා:( හොදයිම කියා හිතුන්ත් ෆිල්ම් එකක් එහෙම තියාගන්නවා :) සිසන් 10කද කෝහෙද එපිසොඩ් 200ක්:dull:
  12. prageeth119lk

    කිරිපිටි මිල

    මම නම් බොන්නෙ ප්ලෙන් ටී:cool: පිටි අප්‍රියයි නෙ බන්:eek:
  13. prageeth119lk

    බල්ලන් වෙනුවෙන් තැනූ ටීවී චැනලයක්!

    පොඩි කලර් බ්ලයින්ඩ් කේස් එකක් තියෙනවා නෙ :rolleyes:
  14. prageeth119lk

    Campus lesbian

    කෙල්ල ගැන අපිට වඩා දන්නෙ උබනෙ හොදට හිතල බලපන් මචන්:) කොහොම උනත් කාව වත් ඔනෙවට වඩා විශ්වාස කරන්න එපා :dull: කෙල්ලට උබගෙන් වැඩක් නැත්නම් ඒ මත්තෙ මැරෙන්න එපා කෙල්ල උබෙ ලග ඉන්න කං උබත් පඩුවෙ ඉදපන්:dull: ඔය ලගදි ඇල්පිටියෙ මැරුන කෙල්ලත් එක එක කොල්ලො ගැන කියලා ඒත් අරු හිතලා තියෙන්නෙ ඌට එපා කරවන්න...

    No contents