එක එකාගෙ කැමැත්ත අකමැත්ත වෙනස් නෙ:P
මමත් බැහැලා බලන්නෙ නැ වාඩිවෙලා බලන්නෙ:P ඔව් වෙන්න ඇති
මට හිතෙන්නෙ දෙපාරක් ගියාද කෝහෙද 8ට හො 9ට ඉයා එක පාරක් රැ ජාමෙ වෙනකනුත් අයියා එක්ක ෆිල්ම් එහෙම් බැලුව ඒ කාලෙ:) චාටර් සීන් එකක් පටන් ගන්න ඔන්න මෙන්න තියලා ඉවෙන් වගෙ දෙනෙනවා ඒ වෙලාවට වතුරා බොන්න...