1. prageeth119lk

    අනිත් එවුන් තො වගෙ අද ඉයෙ බලපු එවුන් වෙන්න ඇති:lol:මම ටිවිසිරිස් බැලුවෙ පොඩි කාලෙ ඉදලා මට මතකයි...

    අනිත් එවුන් තො වගෙ අද ඉයෙ බලපු එවුන් වෙන්න ඇති:lol:මම ටිවිසිරිස් බැලුවෙ පොඩි කාලෙ ඉදලා මට මතකයි ඉස්සර බේවොත් යන්වා ටිවි එකෙ:Pනෙදකින් මට නම් එකක බැලුවම ආස හිතුනොත් ආඅයෙ දිගටම බලනවා මම ස්ටාර්ගෙට් සතියක් යන්න කලින් බලල ඉවර කලා:rofl: දැන් උබ කියයි මට වෙඅ වැඩ නැ නෙ කියලා:oo:ඔව් ඒක තමයි
  2. prageeth119lk

    ගණ දෙවියෝ හැදුන හැටි

    දෙයියෝ කෝප වෙයි යකො:P
  3. prageeth119lk

    නිවාස සිහිනය- අංක 02- වෙල් යායකට මායිම් වු ඉඩම

    නැ ඒක හරි හැමෝම වගෙ අපිත් එහෙම තමයි කරලා තියෙන්නෙ:yes: දව්සක් ඕක බලපු ඕක දැකපු වාස්තුවිද්‍යායෙක් කිව්වා එහෙම කරන එක හොද නැ කියලා බයිලා වගයක් කෙලියා ඒකයි දැන ගන්න ඇහුවෙ:dull:
  4. prageeth119lk

    අලුත්_කොකාකෝලා_බෝතලේ

    පොඩි කික් එකක් තියෙනව තමයි:lol:
  5. prageeth119lk

    දාපන් එහෙනම්:oo: පොඩි එකාගෙ ආසව නෙ:lol:

    දාපන් එහෙනම්:oo: පොඩි එකාගෙ ආසව නෙ:lol:
  6. prageeth119lk

    නවත්වපන් ඔය මගුල

    නවත්වපන් ඔය මගුල
  7. prageeth119lk

    ලදරු මානසිකත්වෙ:oo:

    ලදරු මානසිකත්වෙ:oo:
  8. prageeth119lk

    නිවාස සිහිනය- අංක 02- වෙල් යායකට මායිම් වු ඉඩම

    පට්ටා බන්:cool: නොඅදන්න නිසා අහන්නෙ වතුර ටැංකිය බාතෘම් එක උඩ තියන එක හොද නැද්ද අශුබයිද මොකක්ද කිව්ව එකෙක් :rolleyes:
  9. prageeth119lk

    අනෙ පලයං බන් යන්න:oo: ඉතින් බන් එක එපිසොඩ් එකකුත් විනාඩි 40ක් වත් තියෙනවා නෙ:rolleyes: එපා වෙනවා...

    අනෙ පලයං බන් යන්න:oo: ඉතින් බන් එක එපිසොඩ් එකකුත් විනාඩි 40ක් වත් තියෙනවා නෙ:rolleyes: එපා වෙනවා බන් හෙන ගහනවා සැහෙන්න ගල්ලෙ ඇෆ් ඇම් දෙරනෙන් තියන්න ගිය කානිවල් එකත් කැන්සල් කරා:lol:
  10. prageeth119lk

    අර ඇටිකිච්චා වගෙ උබත් පටන් ගත්තද:oo:

    අර ඇටිකිච්චා වගෙ උබත් පටන් ගත්තද:oo:
  11. prageeth119lk

    තෝ එක්ක ආයෙ නැ

    තෝ එක්ක ආයෙ නැ
  12. prageeth119lk

    අහ් සුදු:P

    අහ් සුදු:P
  13. prageeth119lk

    කමුද_Baberque?

    :oo:සොසේජ් :)
  14. prageeth119lk

    ..::බලන්නම වටිනවා::..

    පට්ටා ලග පාතක හිටියා නම් කොහොම හරි කොල්ලට හයිහැට් එකකුත් හදලා දෙනවා:) 11+ජයවේවා
  15. prageeth119lk

    නිදුකින් ඉනු මැන මට වඩා කල් guitar cover

    මමත් අකමැතිම සිංදුවක්:oo: ඒත් ඉවර වෙනකංම අහං හිටියා උබට අහං ඉන්න පුලුවන් විදියට හොදට සිංදු කියන්න පුලුවන්:) ඊලගට මේ වගෙ සිංදුවක් කියපන් මචන් හංගා ගෙන සිටියා මා, ඔබ ඉන්න හීන වලට මං තරම්, ඔයා එක්ක දුරක් යන්න, එදා වගෙ අදත් පොද වැස්ස වැටෙනව. මන්දාරම් අදුර මැදින් :dull: 11+ජයවේවා
  16. prageeth119lk

    මාසෙ පඩිය = වෙඩින් 1 කට පමණයි.

    ඇයි දැන් උබ පගා ගහන්නෙ නැත්ද:rolleyes::lol: වියදම සැරයි බන් ගැනියෙක් ගන්න කොට මුලින්ම බලන්න ඕනෙ ඒ ගැනිගෙ අර පිරිමැස්ම:dull:

    No contents