මට දරුවො වදන්න බැරි උනාට දරුවො වෙනුවෙන් විශාල කැපකිරීමක් කරන්න තරම් දරු සෙනෙහසක් ආදරයක් මං තුල තියෙනව. |සංක්රාන්ති ලිංගික: සකුණි මයාදුන්න|
ඔබේ මුල් නම “ප්රදීප් ” නමුත් ඔබ සමාජය ඉදිරියේ ඔබව හදුන්වගන්නේ “සකුණි” යන ස්ත්රී නමකින් නේද ?
මම ඉපදෙනකොට පුරුෂ ශරීර ලක්ෂණ තිබූ නිසා මට ඒ...