1. 50KG

    රනිල්_ජයගනී

    122-76 විශ්වාස භංගයෙන් රනිල් ජයගනී රටම බලා සිටි අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීම අද 4 රාත්‍රී 9.30 ට ඇරඹි අතර එකින් එකාගේ නම් අඬගසා සිදු කළ ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද 46 කින් එම යෝජනාව පරාජයට පත් විය. පක්ෂව ඡන්ද 122 ක් ලැබුණ අතර විපක්ෂව ඡන්ද 76ක් ලැබිණි...
  2. 50KG

    breaking news - විශ්වාස භංගය

    අහ අහ ගු විමලේ
  3. 50KG

    ohh no Aunt....booo....

    ok
  4. 50KG

    Australia යන්න අවස්ථාවක්..

    Mama ekiwa banda
  5. 50KG

    HIV_ලේ_පරික්ෂාව

    මේ තියෙන්නේ HIV ආසාධිත රෝගියකුගේ රුධිර පරීක්ෂාවක්. බලන්න HIV රුධිර පරික්ෂණයන් විද්‍යාගාර තුලදී සිදු කරන්නේ කොහොමද කියලා. VWoT3yW5ldo
  6. 50KG

    ලොකු_ප්‍රශ්නයක්

    ලොකු_ප්‍රශ්නයක් වෙන කෙල්ලෙක්ව ඉස්සරහ සිට් එකේ තියන් යනවා උබලගේ කෙල්ල හෝ වයිෆ් දැක්කොත් මොන වගේ ප්‍රතිචාරයක් ද දක්වන්නේ. ? අද උදේ අඳුරන කෙල්ලෙක්ව දාගෙන යනවා මගේ කෙල්ල දැකලා . දැන් ෆෝන් එකට ආන්ස්වර් කරන්නේ නැහැ . මගෙත් එක්ක මල පැනලා. එයා මගේ ඔෆිස් එකේ ඉන්න හොඳම යාලුවෙක් බන් .
  7. 50KG

    රතිඤ්ඤා_අක්කා

    මරාගෙන මැරෙන ප්‍රහාරයක් දියත් කරන්න යනවා වගේ වැඩක් නේ.
  8. 50KG

    Galadari dinnar

    ගලදාරි පට්ට චාටර්. හාර්බර් කෝට් පලයන්
  9. 50KG

    ඩයලොග්_ඩවුන්

    ඩයලොග් වෙබ් සයිට් එක ඩවුන් ද ? www.dialog.lk
  10. 50KG

    ණයක්

    අපෝ උන් ළඟ තියන එක අන්තිම භයානකයි.
  11. 50KG

    HELP: Malaysia_ගිහින්_වාහනේක_Singapore

    අයියාගේ විසා එක පෙන්නලා උබ කොහොමද බන් යන්නේ.
  12. 50KG

    ණයක්

    මචන් ඉඩමක් ඇපයට තියලා වගේ ලෝන් එකක් ගන්න පුළුවන් තැනක් කොහෙද තියෙන්නේ. අඩුම ලිය කියවිලි සහිත වෙන්න ඕනේ.
  13. 50KG

    HELP: Malaysia_ගිහින්_වාහනේක_Singapore

    එහෙමම ලේසිත් නැහැ. නමුත් තමන්ට තැනක් තියනවා අනෙක් රටවලට ඉල්ලුම් කරනකොට.

    No contents