1. 50KG

    Lanka Bell Internet Slow

    ඒකනම් දන්නේ නැහැ මචන්. අපේ ගෙදර ගොඩක් හේවි යුස් එකක් තියෙන්නේ. ලප්ටෝප්ස් 4 කනෙක්ට් වෙලා තියෙන්නේ. නිතරම YouTube , Television , Torrents Download වෙනවා.
  2. 50KG

    Lanka Bell Internet Slow

    No I have 4 Mbps
  3. 50KG

    Lanka Bell Internet Slow

    එතකොටට පොලෝසියෙන් ද අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් දෙන්නේ.
  4. 50KG

    Lanka Bell Internet Slow

    ලංකා බෙල් ඉන්ටර්නෙට් පට්ට Slow Down වෙලා. උබලටත් එහෙමද. ගුගල් ආශ්‍රිත වෙබ් සයිට්ස් මොනවත් වැඩ නැහැ. ( Google , YouTube , )
  5. 50KG

    බුදියන්න_පිරිමි

    බුදියන්න_පිරිමි නිදාගන්නට පිරිමි නැතැයි කෙන්යාවේ කාන්තාවෝ පෙළපාලි යති
  6. 50KG

    Google IO 2018 Extended - Help

    මචන් මම මේ කියන දේ හොඳට අහ ගනින්. මම ගූගල් I/O එකට සෑහෙන සැරයක් ගිහින් තියනවා. උබ යන්නේ ඇත්තටම ටී ෂර්ට් එක ගන්න නොවෙයි නම් උන් රෑට දෙන කෑම එක ගන්නේ නැතුව උබ අතින් රුපියල් 400 විතර වියදම් කරලා කන්න පුළුවන් නම් Invitation එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. උබ කෙලින්ම පලයන්. ඇතුළු වෙනකොට උබෙන් මොනවත්...
  7. 50KG

    ලින්ක්_ඕනේ

    Yes yes
  8. 50KG

    Divorce problem

    නීතිය ආගම සමග සැසඳෙනවා ගොඩක් අඩුයි.
  9. 50KG

    ලින්ක්_ඕනේ

    මචන් ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ සෙට් එකක් ඕස්ට්‍රේලියාවේ ඉඳලා youTube වීඩියෝ සෙට් එකක් හදලා තිබ්බා. පට්ට ගති. විහිලු ඒවා. උන් එකක් හදල තිබ්බා අවුරදු කාලේ ඇහෙන කතා කියලා. අන්න ඒ වීඩියෝ සේට එකේ ලින්ක් එකක් හොයල දෙපල්ලකෝ.
  10. 50KG

    Sri Lankan Job Visa

    නැහැ මචන් කිහිප දෙනෙක්ට කතා කළා. උන් උදුන්ම කැමති උනා. අපි මෙතෙක් කල් උන්ට ගෙවුවේ ජොබ් වයිස්. එක අපිටත් පාඩුයි. උන්ට නවතන් පහසුකම් සපයලා මාසෙකට ඩොලර් 180 වැඩ කරන්න කැමති උනා.
  11. 50KG

    Sri Lankan Job Visa

    මචන්ලා උබල දන්නවද විදේශිකයෙකුට ලංකාවේ රැකියාවේ යෙදීමට සඳහා ලබා ගන්නා විසා බලපත්‍ර කාණ්ඩය ? ඒවගේම සමගම විසින් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශයට සැපයිය යුතු ඩොකියුමන්ට්ස් ? අපේ ඔෆිස් එකේ ගොඩ ගැහෙන වැඩ ගොඩක් කරලා දෙන්නේ Upwork එක හරහා සම්බන්ද උන ඉන්දියන් අය. උන් පට්ට වැඩ්ඩෝ වගේම ගොඩක් අඩු ගෙවීමක් යටතේ...
  12. 50KG

    කල_කිරුණා_බන්

    මේ ත්‍රෙඩ් එක ඇරපු වෙලාවේ ඉඳල මේකේ ඉන්න උන් ජපන් කෙල්ලෙක් බඳින එක ප්‍රශ්නයක් නැහැ කියා කියා ලොකු ටෝක්ස් දෙනවා. හැබැයි ඔයාව වගේ දෙයක් තමන්ගේ පවුලකට වෙන්න ඕනේ. අන්න එදාට ඔය ලොකු ටෝක්ස් දෙන උන්ට තරු පෙනෙයි. ජපන් කෙල්ලෙක් බැන්දම නෑදෑයෝන්ට මුහුණ දෙන්නේ කොහොමද , අම්ම තාත්තා කටක් ඇරලා කියන්නේ කොහොමද...
  13. 50KG

    කල_කිරුණා_බන්

    උට පර්ශනයක් නැහැ බන් මොහිනිව බැන්දත් . නමුත් උපදින දරුවෝ මොකද වෙන්නේ බන් . අන්න එතනයි ගැටලුව. පරම්පරාව කවලම් වෙනවා.
  14. 50KG

    Contact Us form Script

    මචන් උබල දන්නා හොඳ ලස්සන Contact Us form Script එකක් තියනවනම් දීපල්ලකෝ. ඉමේජ් වෙරිෆිකේෂන් එකකුත් එක්ක.
  15. 50KG

    කල_කිරුණා_බන්

    උබලා කියන කතාව ඇත්ත වෙන්න පුළුවන්. ඒත් උපදින ළමයි ?
  16. 50KG

    ජනාධිපති_පුත්තු

    ජනාධිපති_පුත්තු ජනාධිපති පුත්තු. අද මම මේ ත්‍රෙඩ් එක හැඩ ගන්වන්නේ මෑත ඉතිහාසයේ සිට අද වෙනතුරු පැමිණි ජනාධිපති වරුන්ගේ පුත්‍රයින් ගේ වතගොත ගැන මතකය අවදි කරවීමටය. ජේ. ආර් . ජයවර්ධන ජනාධිපති ගේ පුත්‍රයා. ඔහු කපිතාන් රවී ජයවර්ධන වේ. ශ්‍රී ලංකා පොලිසියට S.T.F. ඒකකය හඳුන්වා දුන් පුද්ගලයා වේ...
  17. 50KG

    වෙබ්_වැඩ්ඩේක්

    ට්‍රයි එකක් දාල බලන්නම්
  18. 50KG

    වෙබ්_වැඩ්ඩේක්

    හරි ගියේ නැහැ මචන්
  19. 50KG

    වෙබ්_වැඩ්ඩේක්

    වෙබ් ඩිවලොපින් කරන පට්ට වැඩ්ඩේක් ගෙන් ලොකු උදවුවක් ඕනේ. මේක සිද්දිය. මම ටෙම්ප්ලේට් එකක් අරගෙන එකේ බැනර් එකට ඉමේජ් එකක් දැම්මා. ඉමේජ් එක දැම්මාම අඳුරු වෙනවා. මට බැනර් එක ට්‍රාන්ස්පේරන්ට් තියා ගන්න ඕනේ. එක කරන්නේ කොහොමද. මම CSS එඩිට් කරාට හරි යන්නෙම නැහැ.

    No contents