ඇම්ඩාගේ චීන සවාරිය
ඔන්න අපේ ඇම්ඩ දවසක් චීන රට සවාරියක් ගියාලු.දැං මූ එහෙ ගිහින් නවතින්ඩ ප්ලේස් එකක් හොයනවලු.තානායම් හොටෙල් හැම එකක්ම හවුස් ෆුල් ලු. දැං මූ බැරිම තැන ගෙදරකට ගිහින් බැලුවලු....
ඒ ගෙදර අයිතිකාරය මහ නාකි ඩයල් එකක්ලු. ඊට පස්සෙ ඇම්ඩ අර නාකියට සීන්එක කීවලු. හැබැයි මේ නාකිය හෙන...