ඇම්ඩාගේ චීන සවාරිය
ඔන්න අපේ ඇම්ඩ දවසක් චීන රට සවාරියක් ගියාලු.දැං මූ එහෙ ගිහින් නවතින්ඩ ප්ලේස් එකක් හොයනවලු.තානායම් හොටෙල් හැම එකක්ම හවුස් ෆුල් ලු. දැං මූ බැරිම තැන ගෙදරකට ගිහින් බැලුවලු....
ඒ ගෙදර අයිතිකාරය මහ නාකි ඩයල් එකක්ලු. ඊට පස්සෙ ඇම්ඩ අර නාකියට සීන්එක කීවලු. හැබැයි මේ නාකිය හෙන මොළකාරයලු. ඇම්ඩව දැක්ක හැටියෙම තේරුනාලු මූ නම් මහ වල් වලත්තයක් කියල. ඒ වුනාට මේ ගානක් කඩාගන්ඩ ආපු චාන්ස්එක නැතිකරගන්ට බෑ නෙ. ඒ හින්ද මූ ඇම්ඩට කොන්දේසි 2ක් පිට කාමරයක් දෙන්ඩ කැමති වුනාලු,...
1.මගේ දුවට අතතියන්ඩ තහනම්
2.දුවට අත තිබ්බොත් මම තමුන්ට අතිභයානක චීන වද ක්‍රම 3ම දෙනව.
ඇම්ඩත් කොන්දේසි වලට කැමති වුනාලු. දැන් ඇම්ඩගෙ කාමරේ උඩ තට්ටුවේලු. අල්ලපු කාමරේ අර නාකියගෙ දුවගෙලු.නාකිය ඉන්නෙ පල්ලෙ කාමරේකලු. ඇම්ඩ මේ දුවව දාක්කලු ඇම්ඩ උපන්නත් හරි දැක්ක මාරම ලස්සනම මාරම සෙක්සිම කෙල්ල ඒකිලු. දැන් රෑ බෝවීගෙන එද්දි ඇම්ඩ නලියනව නලියනව ඉවරයක් නෑලු. ඇම්ඩට මතක් වෙන්නෙම අර කෙල්ලලු. ඇම්ඩගෙ ඉවසීමේ සීමාව පැන්නලු."වද 3ක් නෙමෙයි තිස්තුන්කෝටියක් දුන්නත් කමක් නෑ මම ඕකිට අරිනව" කියල හිතාගත්තලු.
.............................................
ඇම්ඩ ගියාලු කෙල්ලගෙ කාමරයට. ගිහින් පොඩ්ඩක් කථාබහ කරල මාත්රුකාවට බැස්සලු.කෙල්ලත් එක පයින් කැමතිවුනාලු. දැන් දෙන්නගෙ වැඩේ නැගල යනවලු. අන්තිමේදි වැඩේ ඉවර වෙලා. ඇම්ඩ කාමරේට ආවලු. දැන් අපෙ ඇම්ඩට මාර හැපීලු. ඒ හින්දම ඇම්ඩට සනිකව නින්ද ගියාලු.
දැන් ඔන්න උදෙත් වුනාලු. ඇම්ඩට නිකන් හුස්ම හිරවෙනව හිරවෙනව වගේලු. පස්සෙ ඇම්ඩ ඇහැරල බලද්දි මද්‍යම ප්‍රමානයේ කලු ගලක් ඇම්ඩගෙ පපුව උඩලු .ඒකෙ ගහපු කොලේක ලියල තිබ්බලු. "චීන වද අංක 1" කියල .ඊට පස්සෙ ඇම්ඩට දැන් මැරෙන්ඩ හිනාලු. "අප්පෝ මේවත් වදද?". කියල ඇම්ඩ ඒ ගල උස්සගෙන ගිහින් ජනේලෙන් එළියට විසිකරාලු. එතකොට ගලේ අනිපැත්තෙ ලියල තිබබලු, "චීන වද අංක 2 - ගල නූලකින් වම් ඇටේට සම්බන්ද කර ඇත." කියල .බලපුහාම වැඩේ ඇත්තලු. දැන් ඇම්ඩට දවල් තරු පෙනිලලු තියෙන්නෙ. ඊට පස්සෙ ඇම්ඩ හිතුවලු "ඇටයක් නැතිව ජීවත් වෙනවට වඩා සැපයි මෙතනින් පැනල අතක් පයක් කඩාගන්න එක" එහෙම හිතල ඇම්ඩ සනිකව ජනේලෙන් පල්ලට පැන්නලු. එහෙම පයිනකොටම ඇමඩ දාක්කලු ජනේලෙ එළියෙ පැත්තෙ ගහල තියනව, "චීන වද අංක 3- දකුනු ඇටේ ඇදේ කකුලක ගැට ගසා ඇත."